world championship of performing arts තරගාවලියට ලංකාවෙන් යන සචිනි ලෝකයේ නිල වශයේන් පැවැත්වෙන එකම හා විශාලතම ප්රසාංගික කලා තරගාවලිය වන world championship of performing arts තරගාවලිය සදහා ලංකාවෙන් ප්‍රථම වරට නියෝජන 07 July 2016
මොහොමඩ් මුසම්මිල් යළි රිමාන්ඩ් රජයේ වාහන අයථා පරිහරණය කළැයි සැකපිට ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් ලබන 13 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස ක 07 July 2016
පිල්ලෙයාන්ට අදත් ඇප නෑ මරියාල් දේවාස්ථානයේ නත්තල් පූජාවට එක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරරාජසිංහම් මරා දැමීයැයි සැකපිට නැගනෙහිර පළාතේ හිටපු මහ 07 July 2016
එයාටත් මල්සරාගෙ 'හීය' වැදිලලු දේශපාලන ලෝකෙට ආපු ලලනාවන්ට මේ ටිකක් අපල කාලයක් වගෙයි. කොපමණ අපලද කියනවානම් පසුගිය මාස දෙකතුනට දේශපාලන ලලනාවෝ දෙතුන් දෙනෙක්ම තමන 07 July 2016
මේ ගීතය අපේ වචනෙන් කිව්වොත් බූට් සෝන්ග් එකක් ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙස ඔහුට දිගු ගමනක් යාමට නොහැකි වුවද ගායකයෙකු ලෙස "ළංවෙලා ළඟ උන්නු කාලේ" ගීතය තුළින් ජනප්‍රියත්වට ප 07 July 2016
දෝහා නුවර ස්ටැෆර්ඞ් ශ්‍රී ලාංකීය පාසල එකම පවුලක් ලෙසින් ඉෆ්තාර් චාරිත්‍රය ඉටුකරයි දෝහා නුවර ස්ටැෆර්ඞ් ජාත්‍යන්තර පාසල මේ වසරේදී එකම පවුලක් ලෙසින් ඉෆ්තාර් වැඩසටහනක් පැවැත්වීය. මවුපියන්ගේ සහ 07 July 2016
උත්සව සමයේදී පමණ ඉක්මවා ආහාර අනුභවයෙන් වළකින්න රාමදාන් මාසයේ අවසාන වෙමින් ඊද් අල් ෆීතර් උත්සව කාලය ළඟාවීමත් සමගම, උදරයේ ආබාධ සහ බඩවැල් ආශ්රිත රෝගවලට හේතු වන අධික ආහාර 07 July 2016
කොලිටි ගෲප් ඉන්ටර්නැෂනල් සමාගම ඇමෙරිකානු වෙළෙඳ පොළට පිවිසෙයි “සිලෙක්ට් යූ.එස්. 2016 ආයෝජන සමුළුව”ට සහභාගි වූ කොලිටි ගෲප් ඉන්ටර්නැෂනල් ආයතනයේ සභාපති සම්සුදීන් ඕලක්කාර මහතා උතුරු කැරොලිනා 07 July 2016
මලබාර් ප්‍රවර්ධන වැඩසටහනේ පළමු ජයග්‍රාහකයන් 14 දෙනා තෝරයි මලබාර් ගෝල්ඞ් ඇන්ඞ් ඩයමන්ඞ් සමාගම විසින් මේ දිනවල ක්‍රියාත්මක කරන රත්තරන් කිලෝ ග්‍රෑම් 10 ක් දක්වා දිනාගැනීමේ ප්‍රවර්ධ 07 July 2016
කල් පැන්න නිෂ්පාදන පාවිච්චි කළ රූපලාවන්‍ය මධ්‍යස්ථාන 6 ක් වසා දැමේ අල් වාබ්, දුහායිල්, සල්වා පාර, අල් කීෂා සහ අල් මිර්කාබායි යන ප්‍රදේශවල පවත්වාගෙන ගිය රූපලාවන්‍ය මධ්‍යස්ථාන 6 ක් තාවකාලික 07 July 2016
ජූලි මාසයේදී පැට්‍රොල් මිල ඩිරාම්ස් 10කින් ඉහළට බලශක්ති සහ කර්මාන්ත අමාත්‍යාංශය විසින් පසුගියදා නිකුත් කරන ලද නව මිල දර්ශකය අනුව මේ මාසයේදී පැට්‍රෝල් මිල ඩිරාම් 07 July 2016
ව්‍යාපාරිකයා වෑකන්දේ බොරළු කපයි දඹුල්ල පොලිස් බලප්‍රදේශයට අයත් තලකිරියාගම නික්ගොල්ලයාය ප්‍රදේශයේ ඉපැරණි වැවක විශාල බැම්මක් මේ දිනවල බොරළු ලබාගැනීම සදහා ප්‍ර 07 July 2016
හොර රහසේ රට තුළට රැගෙන ඒමට හැදූ මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් රේගු අත්අඩංගුවට සේවා ඇගයීමට ලක්වූ නිලධාරීන් තිදෙනා රේගු අධිකාරියේ උසස් නිලධාරීන් සමග. අවස්ථා කිහිපයකදී විවිධ ස්ථානවලින් හොර රහ 07 July 2016
රන්වීර් සහ දීපිකා හොරෙන්ම විවාහ වීමට සූදානම්? බොලිවුඩයේ පෙම්වතුන් ලෙස ප්‍රසිද්ධියට පත්ව සිටින රන්වීර් සිං සහ දීපිකා පදුකෝනි හොර රහසේම විවාහ ගිවිස ගැනීමට සූදානම් වන බව ඉන් 07 July 2016
රහස් පොලිසිය සජින් වාස්ගෙන් ප්‍රශ්න කරයි රුපියල් කෝටි 61ක වත්කම් උපයා ගත් ආකාරය හෙළි නොකරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රහස් පොලිසිය හිටපු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධනගෙන් හා 07 July 2016
ඛනිජ තෙල් ජාවාරම් කළොත් කටාර් රියාල් මිලියනයක දඩයක් පැට්රෝලියම් නිෂ්පාදන ජාවාරම්වලට වැට බඳින 2016 අංක 06 දරන නීතිය කටාර්හි එමීර් ෂෙයික් ටාමිම් බින් හමාඞ් අල් තානි මහතා විසින් 07 July 2016
ශ්‍රී ලාංකික ප්‍රජාව සහභාගි වන ඊද් සංස්කෘතික වැඩසටහන ආසියානු නගරයේදී ඊද් අල් ෆීතර් උත්සවය නිමිත්තෙන් කටාර් හි ජීවත් වන විවිධ ප්රජාවන්ගේ සහයෝගීත්වයෙන් සංස්කෘතික සහ සංගීත වැඩසටහන් පෙළක් පැවැත්ව 07 July 2016
එමීර් නියමයෙන් භාණ්ඩ 35 ක් වාණිජ නියෝජිත නීතියෙන් නිදහස් කරයි වාණිජ නියෝජිතයන්ගේ කාර්යභාරය සම්බන්ධයෙන් බලපැවැත්වෙන 2002 අංක 8 දරන නීතිය යටතට වැටෙන භාණ්ඩ 35 ක් එම නීතියෙන් නිදහස් කෙරෙන 2016 අංක 24 දරන ක 07 July 2016
වාහන නැවැත්වීමේදී අයකරන නව ගාස්තු ක්‍රමය බලාත්මක වෙයි වාහන නැවැත්වීමේදී අයකරන නව ගාස්තු ක්‍රමය ක්‍රියාවට නැංවීම සඳහා මෝල්, සාප්පු සංකීර්ණ සහ වාණිජ සංකීර්ණ සඳහා ලබාදුන් සහන ක 07 July 2016
හෝටල් සහ අවන්හල්වලට පැමිණෙන අයගෙන් අවම ගාස්තුවක් අයකර ගැනීම තහනම් කෙරෙයි අවන්හල්, කෝපි කඩ සහ හෝටල්වලට යන ගනුදෙනුකරුවන් තවදුරටත් අවම ගාස්තුව හෝ අවම ඇණවුම ගැන කරදර විය යුතු නැත. අවන්හල්, කෝපි ක 07 July 2016
තුර්කියේ සංචාරය කරන්න එපා බහරේන රජය අනතුරු අඟවයි තුර්කියේ සංචාරය කිරීමට බලාපොරොත්තු වන්නේ නම් එම සංචාර කල්දමන ලෙස හෝ ඉන් වළකින ලෙසට බහරේන රජය අනතුරු අඟවයි. පසුගියදා තුර්ක 07 July 2016
ඇල්බා වටරවුම් ගුවන් පාළමේ ඉදිකිරීම් ළඟදීම ආරම්භ වන ලකුණු දැනට පවතින ඇල්බා වට රවුම ගුවන් පාළමක් බවට පත්කිරීමේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමත් සමගම බහරේනයේ කාර්යබහුල මංසන්ධියක් හර 07 July 2016
රසිකයින් අතරට හදිස්සියේම එන ජෝන් සීනා ඔබත් ජෝන් සීනා රසිකයෙක්ද? ජෝන් සීනා යනු ලෝ ප්‍රකට රෙස්ලිං ක්‍රීඩකයෙකු සේම බොහෝ මානුෂ්‍යවාදී කටයුතු වෙනුවෙන් සමාජශීලී පුද්ගලයෙ 07 July 2016
කාන්තා රක්ෂිත නිවාසයට පැමිණෙන පිරිස් පහළට සංක්‍රමණික සේවකයන් ආරක්ෂා කිරීමේ සමාජය විසින් පීඩාවට පත්වූ කාන්තාවන් වෙනුවෙන් මනමා නුවර පවත්වාගෙන යන රක්ෂිත නිවාසයට පැමිණෙන කා 07 July 2016
දුම්රියේ ගැටුණු අලි දෙන්නාට අසාධ්‍යයි මඩකලපුව සිට කොළඹ දක්වා ගමන් ගත් දුම්රියක සෙවණපිටියේදී ගැටුණු වල් අලියකු තුවාල ලබා අසාධ්‍ය තත්ත්වයේ සිටින බව වැලිකන්ද වනජිවි 07 July 2016
ධීවර වෙස්ගෙන ගංජා ඇදලා කල්පිටිය කුඩාව වෙරළේ වළ දමා තිබූ රුපියල් ලක්ෂ අසූවක් පමණ වටිනා කේරළ ගංජා කිලෝ 85ක් සමග සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පුත්තලම 07 July 2016
දිමන්කගේ 'ආදරෙයි කාටවත්' එළිදකියි මෑත කාලයේ ප්‍රේක්ෂක හදවත් තුළ ලැගුම්ගත් ගීත අතරින් "අවසාන ප්‍රේමයි මාගේ” ගීතය හරහා දිමන්ක වෙල්ලාලගේ කියන ගායන ශිල්පියා මත 07 July 2016
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025