(ආරියරත්න රණබාහු)
විමල් විරවංස මහතාගේ උපන්දිනය වෙනුවෙන් පාර්ලිමේන්තු සංකිර්ණය තුළ කේක් කැපීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්රී තුෂාර ඉඳුනිල් මහතා අද (7) රිති ප්රකාශයක් මුලාසනයට ඉදිරිපත් කළේය.
පාර්ලිමේන්තුවට මෙලෙස ආහාර රැගෙන ඒම වැරදි බව එහිදී කියැවිණ.
විමල් විරවංශ මහතා නැගී සිටිමින් පැවසුවේ අදාල බලධාරින්ගෙන් අවසර ලබාගෙන ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කළ බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුදුම කේන්තියක් නේද මේ උගත් රට හදන තැන ඉන්න අයට තියෙන්නේ
කේක් එක මල්වඩමක්ද?
මෙයාටත් කේක් කෑල්ලක් දුන්නනම් ඔය රීති ප්රශ්ණ අදින්නේ නෑ නේ.
කේක් කපන්න නෙවෙයි තිබුනේ, විමලේට නිවන්සුව පතා මල බතක් දෙන්න.
සමානාත්මතාවය කියන්නේ යහපාලන සංකල්පයේ ප්රධාන සාධක අටෙන් එකක්. දැනට පවතින්නේ යහපාලන රජයක් නම් රටේ සියලුම රිමාන්ඩ් සිරකරුවන්ට තමන්ගේ උපන්දින සාදය බිරිඳ, නෑයන් සහ හිතවතුන් සමග සමරන්න අවස්ථාව දෙන්න ඕන.
හිරකාරයින් පාර්ලිමේන්තුවට එන එකම රට මේක තමා...
ලංකාවේ ලොකුම දැවෙන ප්රශ්නය මේකද? මහ බැංකුවේ අතිවීශාල මගඩි වෙන කොට නිහඩයි. තව මාසයක් කේක ගෙඩියෙත් එල්ලිලා යයි.