(නිරංගි අබේවික‍්‍රම)
ශී‍්‍ර ලංකා ගමනා ගමන මණ්ඩලයට රුපියල් කෝටි 12 කට අධික මුදලක් වංචාකර සාපරාධී විශ්වාසය කඩකළැයි කියන සිද්ධියකට අදාළව සිව් මසක් රිමාන්ඞ් භාරයේ සිටි එම මණ්ඩලයේ හිටපු සභාපති ශෂී ඩිලූම් වෙල්ගම මහතා රුපියල් ලක්ෂ 02ක මුදල් හා රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් ජෙරාම් ට්‍රොස්කි මහතා අද (07) නියෝග කළේය.
මෙම සිද්ධියට අදාළව ඊයේ (06) කොළඹ මහාධිකරණය මගින් ලබා දුන් ඇප කොන්දේසි කියවා දීමෙන් පසු මහේස්ත‍්‍රාත්වරයා එලෙස ඇප මත මුදා හරිනු ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට විමල් වීරවංස එපමණ වංචාවක් කරලා නැහැනේ තාමත් ඇතුලේ...