පොලිස් පොතෙන් හික්කඩුව ගොනාපීනුවල සාරාලංකාර විද්‍යාලය ආසන්නයේදි පාපැදියක් මොටර් රථයක ගැටි මෙන් පාපැදිකරු මියගොස් එහි ගමන් ගත් තවත් අයකු හා 18 September 2016
ජනපති ජගත් සමුළුවට යයි එක්සත් ජාතීන්ගේ මහා සමුළුවට සහභාගිවීම සඳහා මෛත්‍රිපාල සිරිසේන ජනපති 20 දෙනකුගෙන් සමන්විත දූත පිරිසක් සමග එමිරේට්ස් යානයකින් මින 18 September 2016
කෝටි ගණනක රට සල්ලි ගුවන්තොටින් පන්නන්න බැරිවෙයි රුපියල් එක්කෝටි විසිතුන් ලක්ෂයක් පමණ වටිනා විදේශ මුදල් තොගයක් සමග ඉන්දියන් ජාතිකයකු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ දී අත්අඩං 18 September 2016
කාරයක් කඩේකට ගිහින් : 9ක් රෝහලේ කඩුගන්නාව පොදු වෙළඳපොළට අද (18) උදේ කාරයක් කඩා වැදීම නිසා එහි සිටි 9 දෙනෙක් රෝහල්ගත කරනු ලැබූහ. 18 September 2016
හුණුපිටිය කර්මාන්තශාලාවක් ගිනිගනී වත්තල, හුණුපිටිය ප්ලාස්ටික් කර්මාන්තශාලාවක අද (18) අලුයම ගින්නක් හටගෙන ඇතැයි පොලිසිය කියයි. ගින්න පාලනය කිරීම සඳහා ගිනි නිවන රථ 6ක 18 September 2016
ඉන්දියානු හොඳම නිරූපිකාව 'රායි' ඉන්දියානු හොඳම නිරූපිකාවක ලෙස මෙවර India’s Next Top Model තරගයේදී ජයග්‍රහණය කරන ලද්දේ, ප්රනති රායි ප්‍රකාශ් විසිනි. 21 වැනි වියේ පසුවන ඇය 18 September 2016
බොලිවුඩ් තාරකා හමුවූ සෞන්දර්යාත්මක අත්දැකීම - Hiru Golden Film Awards 2016 බොලිවුඩ් තාරකාත් අපේ සිනමා තාරකාත් එකට මුහුවුණු සෞන්දර්යාත්මක අත්දැකීම වන Hiru Golden Film Awards 2016 සම්මාන රාත්‍රිය පසුගියදා කොළඹ නෙළු 18 September 2016
කණ්ඩායම් වැඩක් මේ පැරිස් සේන්ට් ජර්මන් කණ්ඩායමයි. මීට කිහිප මසකට පෙරාතුව සිදුවී මෙම සිදුවීම සුප්‍රකට ස්ලාටන් ඊබ්රහිමොවික් එම කණඩායමේ සිටිය 18 September 2016
ටෙනිස් බෝල අයියා, ටෙනිස් බෝල මෑතකදී කුරැණෑගල පැත්තෙ ක්‍රිකට් මැච් එකක් තිබුණලු. ඒක වෙනස්ම එකක්. මොකද ඒකට සහභාගි වුණේ ටෙලිනාට්‍ය නළු නිළියො. තරගය නරඹන්නත් ම 18 September 2016
ඇම්බර්ගේ දික්කසාද වන්දිය සමාජ සේවයට ජනප්‍රිය නළු නිළි යුවළක් වන ජොනි ඩෙප් සහ ඇම්බර් හර්ඩ්ගේ විවාහ දිවිය අවුල් වියවුල් මැද ගෙවුණි. පසුගියදා මොවුන් දෙදෙනා විවාහ දිව 18 September 2016
'උලත් එකයි පිලත් එකයි' හරහා සිනමාවට පිවිසෙන රුක්ෂානා 'උලත් එකයි පිලත් එකයි' චිත්‍රපටය හරහා ලාංකේය සිනමාවට පිවිසෙන රුක්ෂානා දිසානායක සමගින් මෙවර "අද" තරු කතාබහ අරඹන්නට අපි බල 18 September 2016
අයියයි මල්ලී මුහුදු ගියා ගියාමයි. මසුන් මැරීම සඳහා මීගමු බහුදින යාත්‍රාවකින් පසුගිය නව වැනිදා ජාත්‍යන්තර මුහුදට ගොස් යාත්‍රාවේ ඇති වු දෝෂය සෙවීමට මුහුදට බැස් 17 September 2016
දස කෝටියක වාහන කුළියට ගෙන කෑලි ගලවලා දසකෝටියක පමන වටිනා වාහන කුළියට ගෙන කෑලි ගලවා විකිණු පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බව මීගමුව පොලිසිය කියයි. 17 September 2016
යුද්ධයට වැඩිපුරම වියදම් කරන්නේ කවුද? මේ වීඩියෝවේ ඇත්තේ සෞන්දර්යාත්මක හෝ විඳිය හැකි කාරණාවක් නොවේ. මෙය ඔබේ දැනුම වෙනුවෙන් ඉදිරිපත් කරන්නක්. ලොව වැඩිම වශයෙන් යුද්ධය වෙන 17 September 2016
ගල් අඟුරැ වැඩේ සැඟවුණු අමුත්තා ගල් අඟුරැ ටෙන්ඩරේට ආයෙමත් ලොකු ගෝරියක් පටන් අරන්ලු. මේ ගැන උසාවියෙන් කියාපු දේවල් වගේම ආණ්ඩුව කියන දේවල්වලටත් තමන්ට ඕන හැටියට අර් 17 September 2016
අලි කතාවේ අල කතා සුනිල් සර්.... කවුරැත් වගේ දන්න මහාචාර්ය සුනිල් ආරියරත්න දවසම හරි ඉඳලා යන්න වරෙල්ලා ගෙදරට කියලා කට්ටටියකට ආරාධනාත්මක ලියුම් එවල 17 September 2016
හිරු සම්මානලාභී ජනප්‍රියම නළුවා සහ හොඳම නිළිය කතා කරති ‘ප්‍රවේගය’ චිත්‍රපටය සඳහා මේ ලැබුණු ඇගයීම පිළිබඳ කතා කරපු සතුටත් සමගම ඊට වඩා දෙගුණ තෙගුණවුණු වගකීමක් හිතේ තියෙනවා ඉදි 17 September 2016
කිලිනොච්චියේ කඩ සියයක් ඉවරයි කිලිනොච්චියේ පොදු වෙළඳපලේ කඩ සාප්පු සියයකට වැඩි ප්‍රමාණයක් ගින්නෙන් විනාශ වීය. ඉතිරි වූයේ කඩ දෙක තුනක් පමනි. දැනට ලැබී තිබෙන 17 September 2016
වාස් නම් වූ සුපිරිතමයා පසුගිය සතියේ අවසන් වූ සංචාරක ඔස්ට්‍රේලියා කණ්ඩායමේ ක්‍රිකට් තරගාවලියෙන් පසු බොහෝදෙනෙකු පැවසුවේ එහිදී මිචෙල් ස්ටාක් විසින් පළම 17 September 2016
සිරුරු දෙක ගොඩගසයි. පානදුර වෙරළ උද්‍යානය මුහුදේ දිය නාමින් සිටියදී සිකුරාදා හවස අතුරුදහන් වු තරුණයන් දෙදෙනාගේ මළ සිරුරු දෙක අද (17) අලුයම වාද්දුව ස 17 September 2016
මොරටුවට සැඩ සුළං. මොරටුව මුහුදුබඩ ප්‍රදේශය පුරා අද (17) අලුයම හමාගිය සැඩ සුළං තත්වයක් හේතුවෙන් නිවාස පහලවකට හානි සිදු වී ඇතැයි ප්‍රදේශවාසීහු පවසයි. 17 September 2016
ගමට හදුන් දිවියන් ඇවිත් හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ කුඩාඔය ප්‍රදේශයේ ගම්මානයක් ආසන්නයට ඊයේ (16) පස්වරුවේ හදුන් දිවියෙක් හා පැටවුන් දෙදෙනෙක් පැමි 17 September 2016
ත්‍රිවිධ හමුදාව මහා විනාශයක් වලක්වයි. කිලිනොච්චි පොදු වෙළඳපලේ කඩ 50ත් 100 ත් අතර ප්‍රමාණයක් අද (17) ගිනිගෙන දැවුණු බවත් ගින්න නිවා දැමීමට ත්‍රිවිධ හමුදාව හා පොලිසිය විපතට පත 17 September 2016
රත්නපුර පෙරහැරේ අලි කළබලයක්. රත්නපුර සමන් දේවාල පෙරහැරේ අලියෙකු කුලප්පු වීම නිසා කාන්තාවක් මියගොස් පුද්ගලයින් දොලොස්දෙනෙක් තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි. 17 September 2016
පොලිස් පොතෙන් බහින් බස් වීමකින් පසු තම 75 හැවිරිදි පියාට පහරදී ඝාතනය කළ බව කියන පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව මාදම්පේ පොලිසිය කියයි. පිහියකින් ඇ 17 September 2016
හෝර්ටන්තැන්නට සවාරියක් මිතුරන් සමග දුම්රියෙන් ගමන් කර, සීත දේශගුණික පරිසරයක කඳවුරු බඳිමින් දිනක් ගත කර ජීවිතයට අලුත් අත්දැකීමක් එක්කර ගැනීමට ඔබත් බලා 17 September 2016
කැන්ඩි ළමිස්සී කැන්ඩි ළමිස්සී කියන්නෙ ජනප්‍රිය ගායිකා මරියසෙල් ගුණතිලකගෙ ප්‍රකට ගීතයක්. එය පසුගිය දිනෙක දෙරණ ඩෙල් ස්ටුඩියෝවේදී ගැයුණා. ඩෙල 17 September 2016
මධුරි ඩික්සිත්ගෙන් දිනක්ෂිට රස රහසක් මෙවර හිරැ සම්මාන උළෙලට එක් වූ අලුත්ම සම්මානයක් තමයි අනාගතයේ බලාපොරොත්තු තැබිය හැකි සිනමා නළු නිළි සම්මානය. මෙහිදී අනාගතයේ බලාප 17 September 2016
පොල් වත්තෙ ජරමරේ වයඹ පැත්තෙ මුතුපුරේ තියන වැවිල්ලට සම්බන්ධ ආණ්ඩුවෙ එක්තරා කොම්පැණියක අමුතු ජාවාරමක් කෙරෙනවලු... අක්කර විශාල ගණනක වතුවල තියෙන වැව් 17 September 2016
මහා නා හිමිවරුන්ගේ ලිපියට රජය හිස නමයි වෙසක් පොහොය මැයි 30ට යොදන්නැයි ත්‍රෛනිකායික මහා නා හිමිවරුන් ජනපතිගෙන් කළ ඉල්ලීම ඉටු කරන බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද පැවැසීය... 30 December 2025