(විමල් ගරුසිංහ, අශෝක තිලකරත්න, සනත් ගමගේ)
අණකොළපැලැස්ස වැටිය හන්දියේදී දෙපිරිසක් අතර ඊයේ (21) රාත්‍රී ඇති වූ ගැටුමක් අතර තුර එල්ල වූ අත් බෝම්බ ප්‍රහාරයකින් 17 දෙනකු තුවාල ලබා ඇතැයි අඟුණකොළපැලැස්ස පොලිසිය කියයි.බෝම්බ ප්‍රහාරය එල්ල කළ බව කියන පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.ගැටුමට සම්බන්ධ වූ දෙපාර්ශවයේම පිිරිස තුවාලකරුවන් අතර සිටින බවත් ඔවුහු තංගල්ල සහ ඇඹිලිපිටිය රෝහල්වල ප්‍රතිකාර ලබති. ඇඟුණකොළපැලැස්ස පොලිසිය පරීක්ෂණ පවත්වයි.




සනත් ගමගේ





ඡායාරූප අනීෂා මානගේ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක එච්චර ගණන් ගන්න දෙයක් නෑනේ. . ඔය කට්ටියගේ ලේ වලින්ම අපු දේවල් නේ . ඔය කාලයක්, වම්බොට්ට, පතෝලයා කියකිය කට්ටිය හිටපු පලාතනෙ. කිරි පොවපු තාත්තත් මෙය දවස්වල වැඩක් නැතිව මැදමුලනෙනෙ. ත්තනෙය්.
සාමාන්‍යයෙන් ඔය පැත්තේ කට්ටිය ජොලියක් දාන්නේ ටි 56, බෝම්බ වගේ සෙල්ලම් බඩු වලින් තමයි. සුළු දෙයක්නේ.
තාමත් බෝම්බ තියෙනවද? එහෙනම් තවම යුද්දේ ඉවරවුනා කියල කියන්න බැහැ. සාමාන්‍ය ජනයට පුපුරන ද්‍රව්‍ය අවශ්‍යද?