(නිමල් අල්ගෙවත්ත)
බාබුල් හා තූල් නැමැති මත්ද්‍රව්‍ය කිලෝ අටක් පමණ ගාල්ල තලාපිටියේ දී අද (23) අත්අඩංගුවට ගත් බව ගාල්ල මත්ද්‍රව්‍ය දුෂණ මර්දන අංශය කියයි.
මෙම මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් 05 දෙනකු ද අත්අඩංගුවට ගෙන ඇත.ගාල්ලේ ජනප්‍රිය පාසල්වල සිසුන් සහ මතට ඇබ්බැහිවු පිරිස් ඉලක්ක කරමින් මෙම මත්ද්‍රව්‍ය විකුණා ඇත.
2016 අංක 27 දරණ දුංකොළ හා මධ්‍යසාර පනතට අනුව මෙය ඉතා නීති විරෝධි කටයුත්තකි.මේ මත්ද්‍රව්‍ය තොගය හා සැකකරුවන් ගාල්ල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තූල් කියන්නේ දුම් කුඩු වලට.