පන්ති මාරු කළ දුම්රිය මගීන්ට ලක්ෂ තුනක දඩ ප්‍රවේශපත්‍ර නොමැතිව සහ තුන්වැනි පන්තියේ ප්‍රවේශපත් වලින් දෙවැනි පන්තියේ මැදිරිවල ගමන් කළ මගීන් 108 දෙනෙක් දුම්රිය ආරක්ෂක හමුදා 25 November 2016
නුරි නඩු තීන්දුව අදයි දැරණියගල නුරි වත්තේ වතු අධිකාරී නිහාල් පෙරේරා මහතා ඝාතනය කර ඔහුගේ ආරක්ෂකයින් දෙදෙනකුට පහර දී තුවාල සිදු කළැයි රිමාන් 25 November 2016
කඳුළු අතරේ - On Location Artist - ක්‍රිෂාන් රණසිංහ Music - අශාන් ප්‍රනාන්දු Lyrics - නිසල් ප්‍රනාන්දු Video - හරි ක්‍රියේෂන් 25 November 2016
රියලටි තරග වලට සම්බන්ධ වෙන්න ආරාධනා නම් ගොඩක් ලැබුණා මෙවර "තරුණයා" තරු කතා බහ තුළින් ඔබ හමුවන්නේ ජනප්‍රිය ටෙලි නාට්‍යය හා සිනමා නිළි නිරෝෂා තලගලය. මේ දිනවල විකාශය වන ටෙලි නාට් 25 November 2016
ඔබ විශ්වාස නොකරන හැකියාවන් මෙවන් වූ හැකියාවන් මිනිසුන්ට තිබේයැයි ඔබ විශ්වාස නොකරනවා විය හැකියි. මෙම වීඩියෝවේ ඇත්තේ බොඩි පේන්ටින් හරහා මවන වෙනත් ආකාරයේ නිර්ම 25 November 2016
හොලිවුඩ් සුරූපිනියට රජ පවුලේ විරෝධය බ්‍රිතාන්‍යයේ එළිසබෙත් රැජන හොලිවුඩ් නිළියන්ගෙන් තමන්ගේ රජ පවුල බේරාගැනීමේ මෙහෙයුමක වෙහෙසෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. එ 25 November 2016
නිරූපණයට ආධුනික වන මයන්ති ආධුනික නිරූපණ ශිල්පිනියක ලෙස කලා ලෝකයට පැමිණෙන ඇය ඉතා සරල ගති පැවතුම් ඇත්තියකි. පැහැපත් යුවැත්තියක වන මයන්ති පාලිකා ජයවර්ධන ඇග 25 November 2016
යතුරුපැදිකරුවන් 25000 දඩයට අකමැතිලු අධික වේගය හා වමෙන් ඉස්සර කිරීම යන වැරැදිවලට රුපියල් 25 000 ක දඩයක් ගැසීම ප්‍රායෝගික නැති බැවින් ඒ ගැන යළි සළකා බලන්නැයි සමස්ත ලංකා යතු 24 November 2016
ප්ලාස්ටික් බඩු කඩයක් ගිනිගනී දෙහිඅත්තකණ්ඩිය රත්මල්කඳවුර පෙදෙසේ ප්ලාස්ටික් බඩු කඩයක් ගිනි ගනිමින් පවතින බවත් ගින්න නිවීම සඳහා ගිනි නිවන හමුදාව කැඳවා ඇති බවත් 24 November 2016
ඉසින්බැස්සගලින් පුපුරණ ද්‍රව්‍ය හමුවෙයි මැදවච්චිය ඉසින්බැස්සගල ගල්වැඩපළක නීති විරෝධීව ගබඩාකොට තිබූ ජෙලට්නයිට් කූරු ඇතුළු පුපුරණ ද්‍රව්‍ය සමග සැකපිට පුද්ගලයින් දෙද 24 November 2016
‘බැඳුම්කර සිද්ධිය සොයන්න ජනපති කොමිසමක් ඕනෑ‘ බැඳුම්කර සිද්ධිය පිළිබඳ සොයාබැලීමට ජනාධිපති කොමිසමක් පත් කළ යුතු බවත් ඒ පිළිබඳ සොයාබැලීමට පත්කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කමිටුව 24 November 2016
‘මුහුදු යද්දී ප්ලාස්ටික් බෝතල් බෑ‘ මුහුදු යාමේදී ධීවරයින්ට කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ ප්ලාස්ටික් ජල බෝතල් රැගෙනයාම වහාම තහනම් කිරීමට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අම 24 November 2016
තායි කුමරිය සාංචිය වැඳපුදා ගනී ශ්‍රී ලංකා මහා බෝධි සංගමයේ සභාපති දඹදිව සාංචිහි චේතියගිරි විහාරාධිපති බානගල උපතිස්ස ජපානයේ ප්‍රධාන සංඝනායක හිමියන්ගේ ඇරයුම 24 November 2016
ගිරිබාව ප්‍රා ලේකම් කාර්යාලය අළු ගසා නැගිටියි 2015 ට පෙර ඵලදායිතා තරඟාවලිය සඳහා ඉදිරිපත් කිරීමට පවා බැරි තත්ත්වයක තිබු ගිරිබාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය 2016 විශේෂ කුසලතා සම්මාන 24 November 2016
ජාතික ආණ්ඩුවට එරෙහි පෙත්සම විසිවෙයි දැනට පවතින ආණ්ඩුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව නියමාකාරයෙන් පත් වූ ජාතික ආණ්ඩුවක් නොවන බව තීරණය කරන ලෙස ඉල්ලා ජනාධිපතිවරයාට එ 24 November 2016
සයිටම් උපාධිධාරීන්ගේ පෙත්සම් කල් යයි මාලබේ සයිටම්හි අධ්‍යාපනය ලබා පිටවන සිසුන් වෛද්‍ය වෘත්තිකයින් ලෙස ලියාපදිංචිය ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ගෙ 24 November 2016
එච්අයිවී ආසාදනය වැඩිවෙලා එච්.අයි.වී ඒඩ්ස් (රෝග මර්දනයේ සහජ හැකියාව හීනවීමේ) රෝගයේ බරපතලකම ගැන මාධ්‍ය මඟින් නිරතුරුවම දැනුවත්වීම් සිදුකළද 2016 මුල් කාර්තු තුන 24 November 2016
දුමින්ද බලන්න ගිය විනිසුරුවරියට වැඩ වරදී බන්ධනාගාර රෝහලට ගොස් එහි රඳවාගෙන සිටින භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර හිටපු මන්ත්‍රී ඇතුළු සිව් දෙනකු ඝාතනය කැර මරණීය දඬුවම් නිය 24 November 2016
පස්ස කැපූ මිනිහා රිමාන්ඩ් ගැබිනියක ඇතුළු තිදෙනකුගේ නිතඹ කැපී යැයි අත්අඩංගුවට ගත් රක්වානේ පදිංචි සනත් කුමාරතුංග (39) දෙසැම්බර් 7 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස න 24 November 2016
ලංකා ඇමරිකා හමුදා ඇබෑසියක් ත්‍රී’මලේ පුහුණු සංචාරයක් සදහා ති‍්‍රකුණාමලය වරායට පැමිණ සිටින ඇමරිකා නාවික හමුදාවට අයත් ‘‘සමර්සෙට්’’ යුද නෞක 24 November 2016
'Live Script' 26 දා කරාපිටියේදී රිච්මන්ඩ් විද්‍යාලයීය 2000-2010 ආදිශිෂ්‍ය කණ්ඩායම සංවිධාන කරන ‘Live Script’ සංගීත ප්‍රසංගය එළඹෙන 26 වැනිදා පස්වරු 6.30 ට ගාල්ල, කරාපිටිය වෛද් 24 November 2016
අනුර සේනානායකගෙන් කටඋත්තරයක් ගන්න උසාවියෙන් අවසර පසුගිය රජය සමයේ කොටහේනේ දී වඩිවේල් පී.යෝගනාදන් හා රත්නසාමි පරමානන්දන් පැහැර ගැනීමේ පරීක්ෂණ කිරීමට ගිය කොළඹ අපරාධ කොට්ඨාසයේ නිල 24 November 2016
කර්මාන්තපුර මිනුමට ගැමියෝ හරස් වෙති අක්කර 1800 ක කර්මාන්තපුරයක් අම්බලන්තොට මාලජ්ජාව, අරවණමුල්ල, සිසිලසගම, පහළ බැරගම ගම්මානවල ඉදිකිරීම සඳහා පැමිණි මිනින්දෝරු නිලධරයන්ට 24 November 2016
ෂර්මන්ට හිතට වදින චරිතයක් ‘ත්‍රි ඉඩියට්ස්’ චිත්‍රපටය තුළින් මුළුමහත් ලොවපුරා ජනප්‍රිය වු ෂර්මන් ජෝෂි රංගනයෙන් දායක වන අලුත් චිත්‍රපටයක් මේ දිනවල 24 November 2016
අක්කගෙයි නංගිගෙයි හැකියාවන් මේ අක්කාත් නංගීත් ගීත ගයන්නේ නැති වුණාට ඔවුන් දෙදෙනා ප්‍රසිද්ධ වන්නේ ඔවුන්ගේ වාදන හැකියාවන් නිසායි. සෙනුරියි තෙනුරියි මේ ගිටාරය 24 November 2016
දම්රද ආදි සිසුන් හතර දෙනාට පොලිස් ඇප මහනුවර ධර්මරාජ විදුහලේ සිසුවකුට මහපාරේ දී පහරදුන් බව කියන ආදි සිසුහු සිව් දෙනා පොලිස් ඇප මත මුදාහරිනු ලැබූහ. දෙපාර්ශවයම පොලිසි 24 November 2016
‘අපේ ක්‍රිකට් ලෝකෙට ගියේ එජාප තීරණයක් නිසා‘ ගමේ පාසල්වල සිටින දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් හඳුනාගෙන ඔවුන් ජාත්‍යන්තර තලය දක්වා ගෙනගොස් රටට ඔලිම්පික් ජයග්‍රහණ ලබාගත හැකි දි 24 November 2016
කාමාතුර ගුරු බඹරාට ඇප නෑ පාසල් සිසුවියකට අතවර සිදු කිරිමේ චෝදනාවකට පාසල් ගුරුවරයා ඇප මත මුදා හරින්නැයි මෝසමක් මගින් නීතිඥයින් කළ ඉල්ලීමක් තඹුත්තේග 24 November 2016
හීලෑ අලි ඇතුන් රකින්න නව නීති හීලෑ අලින්ගෙන් වැඩ ගැනීමේ දී කොටන් ඇදීම ඇතුළු බර වැඩවලට යෙදවීම වළක්වාලමින් දැඩි නීති ගෙන ඒමට කැබනට් අනුමැතිය ලැබී ඇතැයි වනජීවී අම 24 November 2016
මාස 11ට කෝටි 3ට වඩා වටිනා සුඛෝපභෝගී වාහන 1737 ක් ගෙන්වලා වාහන ආනයනය සඳහා පනවා තිබූ සීමා වසර පහකට පසුව ඉවත් කිරීමත් සමග පසුගිය වසරේ පළමු මාස 11දී මෙරටට පාවිච්චි කළ සහ නොකළ සුඛෝපභෝගී වාහන 1737 ක් ගෙන්වා ඇති බවත් ඉන් බොහෝ වාහන රුපියල් මිලියන 30 ට වඩා වැඩි ඒ.. 02 January 2026