ජාන්වීගේ සිනමා ගමනය ශ්‍රීදේවිගේ හා බොනී කපුර්ගේ දියණිය ජාන්වී කපුර් බොලිවුඞ් පුරවරයට පා තබන්නට නියමිතව සිටින බැව් හෙලිවූ මොහොතේ සිටම ඒ කාගේ 27 November 2016
අලි ජිවිත දෙකක් බේරේ මාදුරුඔය ඉසඩ් ඩී ඇලට වැටුන අලි මවක හා පැටියකු (05) බේරා ගත් බව වනජීවි නිලධාරයෝ කියති. 27 November 2016
කොක්මාදුවෙන් දකුණට යා දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොක්මාදුවේ කන්දක් නාය ගිය ස්ථානයේ අනතුරු ඇගවීමේ විදුලි අලෝක හා දැන්වීම් පුවරු සවිකරගෙන යන බව එහි අධ්‍යක් 27 November 2016
ආදි සිසුන් දෙදෙනා රෝහලේදී ගහ ගනී තඹුත්තේගම පාසලක ආදි සිසුන් දෙදෙනෙකු ගුටි ඇන ගැනීමෙන් තුවාල ලබා තඹුත්තේගම රෝහලට ඇතුලත් කළ බවත් වාට්ටුවේදී දෙදෙනා අතර දෙවැනි වරටත් 27 November 2016
කැමිලස්ගේ කාටූන් ප්‍රදර්ශනය ගජමෑන්, සිරිබිරිස්, මගෝඩිස්තුමා ඇතුළු චරිත රැසක් බිහිකළ කාටූන් හා චිත්‍ර කතා කලාවේ දැවැන්තයකු වන කැමිලස් පෙරේරාගේ කාටුන් දිව 27 November 2016
මාධ්‍යය හීලෑ කරන්න හදයි පසුගියදා පැවැති ජනපතිවරණයේදී නොසිතූ පරිදි රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක ඩොනල්ඞ් ට්‍රම්ප් ජයග්‍රහණය කිරීමත් සමග ඇමරිකාවේ ප්‍ර 27 November 2016
‘‘කස්ත්‍රෝ නැති පාඩුව පිරිමහන්න බෑ‘‘ කියුබා විප්ලවීය සමාජවාදී නායක ෆිදෙල් කස්ත්‍රෝගේ අවසන් කටයුතු ඔහුගේ අවසන් කැමැත්ත අනුව පවුලේ සමීපතමයන් සහභාගී වුණු අවමංගල්‍ය උ 27 November 2016
රිතික් ෂාරුක් මිතුරු ගැටුම බොලිවුඞ් පුරවරයේ එකිනෙකා අතර ඕනෑ තරම් සීතල යුද්ධ තිබේ. පසුගිය කාලයේ රිතික් රොෂාන් සහ ෂාරුක් ඛාන් අතරත් එවැනි සීතල යුද්ධයක් පැව 27 November 2016
රැජිණ හුනුපිටියේදී සිමෙන්ති ලොරිය සිප ගනී වව්නියාවේ සිට මාතර බලා අද පෙරවරුවේ ධාවනය වන සිග්‍රගාමී දුම්රිය හුනුපිටිය දුම්රිය ස්ථානයේදී සිමෙන්ති මිශ්‍ර කරනු ලබන කන්ටේනරයක 27 November 2016
ඔබ දකින ලස්සනම කීබෝඩ් වාදනයක් කී බෝඩ් වාදනයක් ලස්සන වෙන්නේ එහි ශබ්දයෙන් පමණකැයි ඔබ සිතනවානම් මේ වීඩියෝව නරඹන්න. මෙය වාදනය කරන්නා එය නටමින් වාදනය කරන නිසා ඔහුගේ හ 27 November 2016
ඩොනල්ඩ් ට්‍රම්ප් රඟපෑ චිත්‍රපටය ගාල්ලේදී හා බෙන්තොටදීත් shoot කළා ට්‍රම්ප් සිනමා නළුවකු ලෙස අවතීර්ණ වන මුල්ම චිත්‍රපටයට ශ්‍රී ලාංකික නෑකමක් පැවතීම සුවිශේෂී වන්නේය. සම්මානනීය ශ්‍රී ලාංක 27 November 2016
නාන්න ගියා ගියාමයි නුවර එළියේ කඳපොළ සිට අම්බලන්ගොඩ ආ පිරිසකගෙන් එක් අයෙකු මාදම්පාගම මෝයකටේ දිය නාන්ට ගොාස් අතුරුදන් වූ බව පොලිසිය කියයි 27 November 2016
කොල්ලකරුවන්ට කළකම් පලදෙයි ගම්පහ වැලිවේරියේ කඩයක් කොල්ලකා පලා යමින් සිටි දෙදෙනෙකු ගමන් කල ත්‍රිරෝද රිය ඔරුතොටදී දුම්රියක හැපී තුවාල ලබා පොලිස් ආරක්ෂාව යටත 27 November 2016
මෙය සිංහල චිත්‍රපටයකි අපේ ශ්‍රී ලාංකික සිනමා ඉතිහාසයේ ඉංග්‍රීසි නම් යොදා නිර්මාණ වුණු සිංහල චිත්‍රපට ගොඩක් තිබුණනෙ. ඒවාට හොඳ ප්‍රසිද්ධියක් ලැබී තිබ 27 November 2016
හුවාහින් දුම්රිය පොළේ රාජකීය විවේකාගාරය ජනතාවට එදිනෙදා ගමනාගමන පහසුකම් සපයා ගැනීමට තිබෙන දුම්රිය ස්ථානයක් සංචාරකයින් පිනවන ආකර්ෂණීය නැරඹුම් මධ්‍යස්ථානයක් වුවහොත් 27 November 2016
සාරි පොටේ උඩගිය තරමක් පුංචි තිරයේ කටකාර හැඩකාර රුවැති රංගන ශිල්පිනියක් වන යුරේනි නොෂිකා පිළිබඳව මෑත කාලයේ වඩාත් කතා බහට ලක්වූණේ පසුගියදා පැවති දෙරණ 27 November 2016
සඳ එළිය ගලා එන රාත්‍රියයි මේ ගීතය ජිම් බීම් නමින් ඉන්න තරුණ කැල විසින් ගයන්නක්. විදෙස්ගතව සිටින ඔවුන් ඇකෝඩියන් එකක් සහ ජෙම්බේ ඇතුළු පර්කෂන් වාද්‍ය භාණ්ඩ කි 27 November 2016
කකුලක් බේරාගන්න පානදුර මවක් ලක්ෂ පහක් නැතුව දුක්වෙයි පානදුර හිරණ පාරේ, තන්තිරිමුල්ල තිලක මාවතේ පදිංචි ඩබ්ලිව්. ලක්ෂ්මි සොයිසා මහත්මිය (60) ගේ පාදය සඳහා සැත්කමක් කිරීමට රුපියල් ලක්ෂ 6ක මු 27 November 2016
පෙම් ජවනිකා Hit වුණේ රොෂාන් දුන්න support එකෙන් නිරූපණ ශිල්පිනියක් හා රූපවාහිනී වෙළඳ දැන්වීම් හරහා ඔබට සමීප ටනාෂා මේ දිනවල ජනප්‍රිය වෙලා ඉන්නේ රිදී තිරය හරහා. ඒ මේ දිනවල තිරග 27 November 2016
නේහා ෂර්මාට වැඩි අවධානයක් ‘තුම් බින්’ දෙවැනි චිත්‍රපටයේ ප්‍රධාන නිළි චරිතයට පණ පොවන නේහා ෂර්මාට මේ වනවිට බොලිවුඩ් සිනමාව තුළ ප්‍රේක්ෂක උනන්දුව වැඩ 26 November 2016
චිත්‍ර හැකියාවන් මෝටර් රථයක දිලෙන පසුබිමක ස්ප්‍රේ ගන් එකකින් චිත්‍ර අඳින දේ පහසු කටයුත්තක් නොවන බව ඔබට සිතාගත හැකියැයි අප සිතමු. මේ චිත්‍රයක් දෙස 26 November 2016
තරු දරු වරුණ කියන නදිමාල්-ඩිල්මිත් අසහාය ගායන ශිල්පියකු වූ නැසීගිය ජේ.ඒ. මිල්ටන් පෙරේරාගෙන් පසුව ඔහුගේ පරපුර නියෝජනය කිරීමට වැඩිමහල් පුතු ප්‍රියංකර පෙරේරා ගාය 26 November 2016
ජගත්ගේ ආදර්ශය ප්‍රවීණ සංගීතඥයකු හා ගායකයකු වන ජගත් වික්‍රමසිංහ කියන්නෙ අපේ රටට පහළ වූ අග්‍රගණ්‍ය කලාකරැවෙක්. එහෙම කියන්න විශේෂම හේතුව තමයි ඔ 26 November 2016
කතක බසයට යටවීි මරුට මොරටුමුල්ලේදී බසයකට යටවී (68)කතක මියගිය බව පොලිසිය කියයි. බසයේ රියදුරු අත්අඩංගුවට ගත් බව කියති 26 November 2016
දඹුලු බඹරු දහතුනකට අනිති රංගිරි දඹුලු විහාරයේදී බඹර ප්‍රහාරයට ලක් වූ දහතුන් දෙනෙකු රෝහල්ගත කරනු ලැබූහ එයින් අටදෙනෙකු විදේශිකයෝය. 26 November 2016
සිය ගණන් වේදිකාවලට නැගපු ෆර්නි 'දෙසීය තුන්සීයෙන්' යළි වේදිකාවට ලාංකේය කලා ක්ෂේත්රයේ නොමැකෙන සටහනක් තබමින් පේ්රක්ෂක ආකර්ෂණය දිනාගත් සොඳුරු රංගන ශිල්පිනියක් තමයි ෆර්නි රෝෂණී. 26 November 2016
ජගත් සමාජවාදයේ මහා මිණි පහන නිවේ කියුබාවේ හිටපු ජනාධිපති පිදෙල් කස්ත්‍රෝ (90) අභාවප්‍රාප්ත විය. බලවත් ඇමෙරිකාව සමග එකඟතාවයන්ට නොගොස් සමාජවාදී ආර්ථික ක්‍රමයකට 26 November 2016
ජීවිතේ වැරදුණු එකම ගැහැනිය මම නෙවෙයි ජනප්‍රිය සම්මානනීය නිළි නිල්මිණී තෙන්නකෝන් මේ දවස්වල ගොඩක් කාර්යබහුල වෙලා. ටෙලි නාට්‍ය, චිත්‍රපට අතරේ ‘‘හිරු මෙගා ස් 26 November 2016
දූවිල්ලෙන් වත්සුනු තවරා රීනි ද සිල්වා ගිටාරයක් වයමින් ගයන මෙම ගීයට අතිවිශාල ජනප්‍රියත්වයක් යූටියුබ් අඩවිය තුළ ගොඩනැගී තිබුණේ නැතත් එය එසේ ජනප්‍රිය විය 26 November 2016
කත්රිනා, සල්මාන් කරන් එක්ක කරන් ජෝහර් මෙහෙයවන ‘කොෆි විත් කරන්’ වැඩසටහන සඳහා එක්වීමට සුපිරි බොලිවුඩ් නළු සල්මාන් කැමැත්ත පළකර ඇතැයි වාර්තා වෙනවා. එහෙත 26 November 2016
මාස 11ට කෝටි 3ට වඩා වටිනා සුඛෝපභෝගී වාහන 1737 ක් ගෙන්වලා වාහන ආනයනය සඳහා පනවා තිබූ සීමා වසර පහකට පසුව ඉවත් කිරීමත් සමග පසුගිය වසරේ පළමු මාස 11දී මෙරටට පාවිච්චි කළ සහ නොකළ සුඛෝපභෝගී වාහන 1737 ක් ගෙන්වා ඇති බවත් ඉන් බොහෝ වාහන රුපියල් මිලියන 30 ට වඩා වැඩි ඒ.. 02 January 2026