(සමන් පාලිත නානායක්කාර)
රත්නපුර බදුල්ල ප්‍රධාන මාර්ගයේ හපුතලේ, බෙරගල සහ හල්දුම්මුල්ල ප්‍රදේශවල දී පාරට ගල් පෙරළීම නිසා වාහන තුනකට අලාභ හානි වී ඇතැයි පොලිසිය කියයි.
ලොරියක්, වෑන් රියක් සහ ත්‍රීරෝද රියකට එලෙස හානි වුවත් ජීවිත හානි වාර්තා නොවූ බව පොලිසිය පවසයි.
මාර්ගයට වැටුණු ගල් සහ පස් මේ වන විට ඉවත් කර තිබේ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd