නිල්වලා, ගිං සහ කළු යන ගංඟාවල ජල මට්ටම ශීඝ්‍රයෙන් වැඩිවෙමින් පවතින බවත් අකුරැස්ස, අතුරලිය, මාලිම්බඩ, මාතර, තිහගොඩ සහ කඹුරුපිටිය අවට ප්‍රදේශවාසීන්ට විමසිල්ලෙන් පසුවන ලෙසත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙයි.
ගිං ගඟේ ජල ම්ට්ටම පිටාර මට්ටම ඉක්මවා ඇති අතර බෙන්තර සහ මාදු ගංඟාවල ජල මට්ටම ද ඉහළ යමින් පවතින බවට ගාල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දී තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd