(මහින්ද නිශ්ශංක)
වැසි හා සුළං සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ බණ්ඩාරවෙල - ඔහිය අතර නායයාම් සිදුවී දුම්රිය ධාවනයට බාධා එල්ලවී තිබීම නිසා යළි දැනුම් දෙන තුරු කොළඹ සිට නානුඔය දක්වා පමණක් එම මාර්ගයේ දුම්රිය ගමන් සීමා කිරීමට පියවරගත් බව දුම්රිය සාමාන්‍යාධිකාරී මහානාම අබේවික්‍රම මහතා පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd