IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


නිමල් ලංසා රිමාන්ඩ්

(පුෂ්පකුමාර මල්ලවආරච්චි)

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පක්ෂයේ ප්‍රබල ක්‍රියාකාරියකු මෙන්ම  හිටපු ඇමතිවරයකු වන නිමල් ලන්සා සහ මීගමුව මහ නඟර සභාවේ හිටපු නාගරික මන්ත්‍රීවරයකු ලබන මස 12 දින දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය අද (29) නියෝග කළේය.

මෙසේ රිමාන්ඩ් බාරයට පත් වූයේ වසර 18 කට පෙර සිදුවූ සිද්ධියක් සම්බන්ධයෙන් කොච්චිකඩේ පොලිසිය මගින් ඔවුන් අද (29) අත්අඩංගුවට ගත් පසුවය.



අදහස් (11)

නිමල් ලංසා රිමාන්ඩ්

උකුස්සා Friday, 29 August 2025 03:43 PM

තවත් ඡන්ද ප්‍රතිඵලයක්

:       87       59

Eashwara's wifeFriday, 29 August 2025 04:59 PM

දීපු ඡන්දෙ ගැන ගොඩක් සතුටුයි වගේ...

:       48       26

GamunuSaturday, 30 August 2025 04:08 PM

ලන්සා දුෂිත දේශපාලකයකු පමණක් නොව මත්ද්‍රව්‍ය සමග සම්බන්ධ සහ ම්ගමුව ප්‍රදේශයේ වෙනත් නීතිවිරෝධී කටයුතු කළ පුද්ගලයකු බව සියලු දෙනාම දනී. මොවුන් නැවත පාර්ලිමේන්තුවට පත්කරගැනීමට කිසිදු අවශ්‍ය තත්වයක් නොමැත. ඔහු රටට විශාල සේවයක් කළ පුද්ගලයකු බවත් නැවත පාර්ලිමේන්තුවට සිටිය යුතු බවත් අදහසක් සටහනක් ඉදිරිපත් විය. එයට හේතුව මොවුන් පිලිබදව සමාජයේ දරන්නාවූ වෙනත් මත හෝ වෙනත් අදහස් මධ්‍යයේ පලවේද හෝ පලකරවා ගැනීම සදහා පමණි...

:       0       0

ගමේ එකාලා Friday, 29 August 2025 04:15 PM

හොන්ද වැඩේ.මීගමුවේ කුඩු රජා. දැන් උඩින් ඇවිත් මහින්දයා බේර ගනී.

:       89       70

So sad Friday, 29 August 2025 04:57 PM

කුඩු කේස් ගැන නේද ඔබලා කයිවාරු ගැහුවේ... අන්තිමට ගන්නේ අවුරුදු 18කට කලින් වෙච්චි දේකට... ඒකටත් ඩෝබියලාට හරි චූන්... පවු...

:       30       60

නිමල් Friday, 29 August 2025 06:11 PM

මම ඉස්කෝලේ යද්දී දවසක් කොල්ලෙක් මට තර්ජනය කරලා පාරක් ගැහුවා. ඒ වසර 42ට පෙර. ඌවත් අල්ලාගෙන දාන්නේ ඕනෑ හිරේට. ඒ වගේම 88,88දි මිනීමරපු,මන්කොල්ලකාපු උන්ව සෙට් එකම හිරගත කළ යුතුයි. එතකොටනේ නීතිය සැමට එක හා සනාථ වෙන්නේ...

:       44       70

වින්සන්ට් කජ්ජා Friday, 29 August 2025 08:08 PM

කොයි කාලෙ වුණත් හොරු ගුටිකන එක වළක්වන්න බෑ. තාමත් හොරුන්ටම ආවඩන්නේ ඕක ජන්ම ගතිය...

:       47       32

කපුරුහාමි Friday, 29 August 2025 07:50 PM

මීගමුවේ කුඩු විකුණලා ජීවත් වෙචිචි, හම්බ කරගත්තු උන් දැන් වැළලෙනවා ? උන්ට විපතක් වෙලා හිරේ යන්ඩ වුණාම ඔය දූෂිත දේසපාලුවෝ කවුරුවත්ම එන එකක් නැහැ.

:       41       29

Saman Friday, 29 August 2025 08:43 PM

ගොන් පාට් කෙලින්න එපා. හිරේ දාලා ඇප දීලා එළියට දානවා. පසුගිය ආණ්ඩු වලිනුත් කරේ ඔය ටිකමන... ජනතාවට ඕන දේශපාලකයින් හොරා කාපු මුදල් ජනසතු කිරීමත්, බඩුමිල අඩු වීමත්, නීතිය හරියට ක්‍රියාත්මක වීමත්, රටේ විනය සාදා රට දියුණු කිරීමත්ය...

:       21       48

සැමන් ටිං ටිංFriday, 29 August 2025 09:49 PM

ඔයාගෙ වීරයන්ට අවුරුදු 70 ගාණක් කරගන්න බැරිවුණ ඒවා. මේ අය අවුරුද්දෙන් දෙකෙන් කරන්න ඕන. නැත්තං අර කලින් හොඳටම කරපු අයව ගේමු, නැද්ද මං අහන්නේ!

:       0       0

SIRI Saturday, 30 August 2025 02:10 PM

හෙලිකොප්ටරයකින් බැරිනන් ත්‍රීවීලර් එකකින් හරි ඇවිත් බදාගන්න කෙනෙක් දැන් නැද්ද අප්පා.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 740 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site