(අංජුල මහික වීරරත්න)
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ධයෙන් වන නඩුව විභාගයට ගැනෙන අද කොටුව මහේස්ත්‍රාත් උසාවිය අවට දැඩි ආරක්ෂක රැකවල් යොදා තිබෙන අයුරු දැක ගත හැකි විය.
කොළඹ ජාතික රෝහල කොම්පඤ්ඤ කොම්පඤ්ඤවීදිය අවට පෙදෙස් වලද ආරක්ෂාව තර කර තිබෙන අයුරු දැක ගත හැකිය.
රනිල් වෙනුවෙන් අද කොළඹට එන්නැයි විපක්ෂයේ පක්ෂ නායකයෝ මාධ්‍ය හමු පවත්වමින් ඊයේ ඉල්ලා සිටියහ.
අත්‍යවශ්‍ය පිරිස් පමණක් කොටුව මහේස්ත්‍රාත් උසාවි පරිශ්‍රයට ඇතුළු කර ගැනීමට ආරක්ෂක අංශය පියවර ගෙන ඇත.
කොළඹ කොටුව ආශ්‍රිත ප්‍රදේශයට මේ වන විටත් ජනතාව එක්රැස් වෙමින් සිටින අයුරු දැකගත හැකිය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුන්ට පිස්සුද ඇත්තටම