ලංකාදීප ආලෝක ජුජාවේ දෙවැනි දිනය වු අද (23) තන්තිරිමලේ පුද බිමට මහ සෙනග ඇදී ආහ. දිවයිනේ නන් දෙසින් පැමිණි වන්දනාකරුවන්ගෙන් තන්තිරිමලය පිරී ගියේය.
ලංකාදීප ආලෝක ජුජාවේ දස වැනි සංවත්සරයද මේ වසරට යෙදි ඇත.සදුදා ආලෝක පුජාවේ තුන්වැනි හා අවසන් දිනයයි.
ලංකාදීප ආලෝක ජුජාවේ දෙවැනි දිනය වු අද (23) තන්තිරිමලේ පුද බිමට මහ සෙනග ඇදී ආහ. දිවයිනේ නන් දෙසින් පැමිණි වන්දනාකරුවන්ගෙන් තන්තිරිමලය පිරී ගියේය.
ලංකාදීප ආලෝක ජුජාවේ දස වැනි සංවත්සරයද මේ වසරට යෙදි ඇත.සදුදා ආලෝක පුජාවේ තුන්වැනි හා අවසන් දිනයයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනුර, රංජිත්, ආදරය අවසන්වෙන්නේ වෛරයෙන්. පින් කෙලවර වෙන්නේ පව් වලින්. කාසියේ දෙපැත්ත වගේ. උඩ දැම්මොත් 50% ක අවස්ථාව තියෙනවා නෝනා හෝ පොල්ල වැටෙන්න. මේ පින් පව් බැලන්ස් වීමෙන් විශ්වය ඉදිරියට පරිණාමය වෙනවා. මෙයින් මිදෙන්නයි අකුසල කර්ම වලින් මිදී කුසල් වැඩිය යුත්තේ. ඔතන වන්දනාවේ ගිහින් ඉන්න කීදෙනෙකු දස කුසල් දස අකුසල් දැනගෙන ඒ අනුව ජීවත්වෙන අයද? (නදී)
ලංකාදීපයට ගොඩාක් පින් සාදු !! (අ)
අපේ රණවිරුවනි, ජනාධිපතිතුමනි , ආරක්ෂක ලේකම්තුමනි, ඔබ අපිට නිදාහස දුන්න නිසා මේ වගේ දේවල් දකින්න ලැබීමත් රට ඉන්න අපිට සතුටක් (නි)
අපේ උදවිය ළඟ ආමිස පුජාව ඕනෑවටත් වැඩිය තිබෙනවා...ඒත් ප්රතිපත්ති පුජාවට මොකද වෙලා තියෙන්නේ? (නි)
අපිට දැන් බයක් සැකක් නැතිව අපේ උතුම් බෞද්ධ සිද්ධස්ථාන වන්දනාමාන කරගන්න පුළුවන්.මේ උතුම් අවස්තාව අපට උදාකර දෙන්න කැපවුන සියලුම දෙනාටත් ඔවුන් මෙලොවට බිහිකළ දෙමවුපියන්ටත් පින්සිදු වේවා!සැපයෙන් සැපයටම පත්වේවා!සිතට දැනෙන සතුට අපමණයි. (නි)
මෙච්චරම පින් කරන මිනිස්සුන්ගේ හිත් වලට කොහොමද පාප සිතුවිලි එන්නේ කියලා මට හිතාගන්න බැහැ. ලංකාදීපයට ස්තූතියි මිනිස්සුන්ගේ හීත් මොහොතකට හරි සැනසුවට (නි)
රජිත් ඔයාගේ කීම හරියටම හරි, මෙච්චරටම පින් කරන අපේ අය මොකද තිරිසන් වැඩ කරන්නේ කියලා හිතාගන්නත් බැහැ (නි)