අකුරණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයම වසයි
අකුරණ තෙළඹුගහවත්ත ප්‍රදේශයෙන් හමුවූ මධ්‍යම පළාතේ මුල්ම කොරෝනා ආසාදිත රෝගියා මගින් වයිරසය ආසාදනය වීමට වැළැක්වීමේ අරමුණ ඇතිව අකුරණ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ සියලු ග්‍රාම නිළධාරි වසම් සම්පර්ණයෙන් මේ වන විට වසා ඇති බව අකුරණ ප්‍රාදේශිය ලේකම් ඉන්දිකා කුමාර අබේසිංහ මහත්මිය ප්‍රකාශ කළාය.