IMG-LOGO

2025 අගෝස්තු මස 08 වන සිකුරාදා


මීගමුව බන්ධනාගාරයේ උණ පඳුරක් යට ටී-56 ජීව උණ්ඩ

 


 ( ජයන්ත සමරකෝන්)
 
මීගමුව බන්ධනාගාරයේ  තනිකඩ නිලධාරීන්ගේ බැරක්කය පිටුපස උණ පඳුරක් යට වළ දමා තිබූ ටී 56  ජීව උණ්ඩ 14 ක් සහිත පාර්සලයක්  අද (02) දහවල්  සොයාගත් බව මීගමුව පොලීසිය කියයි.
 
භූමිය පිරිසිදු කිරීමේදී  උණ පඳුරක්  යටින් සැක සහිත පාර්සලයක් හමු වී  ඇති අතර  පසුව පොලීසියට කරන ලද දැනුම්  දීමකට අනුව පොලීසිය එම ජීව උණ්ඩ තොගය ගොඩගෙන තිබේ.
 
පසුගිය කාලයේ ගෙන එන්නට  ඇතැයි කියන මෙම ජීව උණ්ඩ තොගය බන්ධනාගාර තුළට යැවීම සඳහා  වළ දමන්නට ඇතැයි සැකක කරන බවද පොලිසිය සඳහන් කළේය.
 
 පොලීසිය බන්ධනාගාර නිලධාරීන්  හා එක්ව මේ පිළිබඳ පරීක්ෂණ පවත්වති.



අදහස් (1)

මීගමුව බන්ධනාගාරයේ උණ පඳුරක් යට ටී-56 ජීව උණ්ඩ

මෝ Sunday, 02 August 2020 10:22 PM

වහාම සෝදිසි කරන්න. හිරකාරයො ගාව අඩුගානේ ටී පනස් හය එකක් හරි හන්ගලා ඇති.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 268 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 291 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 464 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site