IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


කෝටි 23 ක මත්කුඩු අල්ලයි


 (ඉන්දිකා රාමනායක සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)

වැල්ලම්පිටිය බ්‍රැන්ඩියාවත්ත ප්‍රදේශයේ නිවසක තිබී කෝටි 23 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් මත්කුඩු සමඟ  ජාවාරම්කරුවෙකු විශේෂ කාර්ය බළකායේ සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකයේ ඒකක ii බට කණ්ඩායමක් විසින්   අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු සන්තකයේ තිබී  හොරායින් මත්කුඩු කිලෝ 25 ක්  විශේෂ බළකා බාරයට ගෙන  ඇත.

සැකකරු  කොම්පඤ්ඤවීදීයේ පදිංචි 25 හැවිරිදි පුද්ගලයකු වන අතර  දැනට ඉන්දියාවේ සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු වන 'පූ කුඩු කන්නා'ගේ ගෝලයෙකි.

යුද්ධ හමුදා බුද්ධි අංශයට ලද තොරතුරක් අනුව මෙම වැටලීම කර ඇත.
     
මත්කුඩු සඟවා තිබූ නිවස "පූකුඩු කන්නාගේ" සහෝදරියට අයිති බවට තොරතුරු අනාවරණය වී ඇතැයි පොලිසිය කියයි 

(ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි)


 



අදහස් (0)

කෝටි 23 ක මත්කුඩු අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 67 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 348 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site