IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


කොරෝනා රෝගීන් සංඛ්‍යාව 365 ට බසී



කොරෝනා වයිරසය ආසාදනය වූ රෝගීන් අතුරින් 48 දෙනෙක් සුවය ලබා රෝහල් වලින් අද (1 වැනිදා) පිටත්ව ගියහ. ඒ අනුව මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින කොරෝනා රෝගීන් සංඛ්‍යාව 365 දක්වා අඩුවී තිබේ.

විදේශිකයන් මෙන්ම විදේශයන්හි සිට ශ්‍රී ලංකාවට පැමිණි අයද ඇතුළත්ව ජූලි 31 වැනිදා (ඊයේ) සවස වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තා වී තිබූ කොරෝනා රෝගීන් සම්පූර්ණ සංඛ්‍යාව 2815. එහෙත් ඔවුන්ගෙන් රෝගීහු 2439 දෙනෙක් සුවය ලැබූහ.
 
ඊයේ සිට අද පස්වරු 2.00 වන විටත් අලුතින් රෝගීන් එක්ව නොතිබිණ



අදහස් (8)

කොරෝනා රෝගීන් සංඛ්‍යාව 365 ට බසී

යොදවනවා Saturday, 01 August 2020 01:16 PM

පොහොට්ටුවට ඡන්දෙ දෙන්න කියලා දාපල්ලා අන්තිම දවස් වෙනකොට, දැන් ඔබලා ඒ තත්වයට වැටිලා.. ලැජ්ජයි, මොන ක්‍රමයකින් හරි පොහොට්ටුවට කඩේ යන්න. කුඩු කාරයින් අල්ලනවලු දුමින්ද සිල්වාගේ අයියා කොහෙද ඉන්නේ...?

:       141       481

Bamunuarachchi Saturday, 01 August 2020 01:42 PM

කෝ අර බොරදියේ මාලු බාන්න හදපු ජෙප්පෝ... ටෙලිෆෝන්කාරයෝ, එජාපයෝ.. දෙමළ පක්ෂ ඒ ගොන් පාර්ට් දැම්මේ නැහැ.

:       590       111

බද්රානි Saturday, 01 August 2020 09:12 PM

යටට අමුඩේ ගහගෙන උඩට කලිසම ඇඳගෙන ලොකුවට වැදගත්කම ගැන කතා කරන අයගෙන් මෙරටට මීට වඩා වැඩි යමක් බලාපොරොත්තු වෙන්න බැහැ .

:       0       0

BamunuarachchiWednesday, 05 August 2020 01:26 PM

අනේ අපි නම් මිනිස්සු අඳුනාගන්න බැලුවේ නැහැ. රටට වැඩක් කරන මඩ සෝදාගත් කළ රජකමටත් සුදුසුයි කියන කෙනත් එයාගේ ැාජකාරියේදී අඳින්නේ අමුඩේ...

:       0       0

ranjith Sunday, 02 August 2020 02:00 AM

මේ රටේ භූගෝලීය පිහිටීම, ස්වභාවික පරිසර සාධක සහ ගතිපැවැතුම් ප්‍රධාන වශයෙන් බෝවන රෝග පාලනයට හේතුවෙනවා. ඒත් එක්කම සෞඛ්‍ය පද්ධතිය ශක්තිමත් දේශපාලකයෝ මේකට ක්‍රෙඩිට් එක ගන්න හදනවා.

:       0       0

සමිත සේනක අලුත්ගමගේ. Sunday, 02 August 2020 03:43 AM

අප කිසිඳු දේශපාලන පක්ෂයකට ගැතිව ලියන්නේ නැහැ. කොයි පැත්තෙන් හොඳට අප හොඳයි කියනවා. වරදට වරද යැයි කියනවා. වැරදි දේට අප දොස් කියනවා වගේම හොඳ දේට හොඳයි කීමටද අප පසු බට වන්නේ නෑ. මේ රජය ගැන සමහර දෙනාට ප්‍රශ්න ඇති. අපට ද ප්‍රශ්න තිබෙනවා. එහෙත් කළ හොඳ දේට හොඳයි කීමට අප ගුණවත්. රජය, වෛද්‍ය අංශ, හමුදා අංශ ආදී බොහෝ අංශ සමග එකතුව කොරෝනා පාලනය කළා. එයට ස්තූතියි. එහි ගෞරවය රජයටත්, අදාළ සියලු අංශවලටත් හිමිවිය යුතුයි. කාට ඡන්දය දුන්නත්, කාට නුදුන්නත් අපට කම් නැත. අප කීවේ අපගේ අදහසයි. කාට කෙසේ පෙනුණත්, අප කීවේ මධ්‍යස්ථව අපට පෙනෙනා දෙයයි. අපගේ අදහස දැරීමේ අයිතිය අපට ඇත...

:       0       0

de silva Sunday, 02 August 2020 10:06 AM

දැන් අර මැදපෙරදිග දුක් විඳින අපේ පුරවැසියන් ගෙන්වාගන්න කටයුතු සලස්වන්න.

:       0       0

Rata Perata Sunday, 02 August 2020 10:24 AM

කොරෝනා ත් ඡන්දෙට බයවෙලා ඉන්නේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 459 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2210 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1661 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site