පාස්කු ප්රහාරයෙන් විපතට පත් ජනතාවට දුන් කෝටි 90 කෝ
පසුගිය අවුරුද්දේ පාස්කු ප්රහාරයෙන් පීඩාවට පත්වූ, අවතැන් වූ, ජීවිත හා දේපල හානි වූ ජනතාවගේ සුබසිද්ධිය වෙනුවෙන්, ඔවුන්ගේ ජීවනෝපායන් යළි ගොඩනැංවීමට ලෝක මුස්ලිම් ලීගය හිටපු ජනපති මෛත්රීපාල සිරිසේන මහතාට දුන් රුපියල් කෝටි 90 ක මුදලකට සිදුවු දේ කුමක්ද යන්න එවකට බස්නාහිර පළාත් ආණ්ඩුකාර ඒ.ඒ.එම්. මුසාම්මිල් මහතා ඇතුලූ වගකිවයුත්තන් වහා පවසන්නැයි ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ කියති.