
(නිමන්ති රණසිංහ)
ජනමාධ්‍ය අමාත්‍යංශයේ විධායක ශ්‍රේණියේ නිලධාරියෙකු ඇතුළු 4 දෙනෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි කෝවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.
ජනමාධ්‍ය අමාත්‍යංශයේ දෙදෙනෙකුටත්, ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ තවත් දෙදෙනෙකුටත් වශයෙන් සිව්දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇතැයි ඔවුහු කියා සිටිති.
මෙම ආසාදිතයන්ගේ පළමු පෙළ ආශ්‍රිතයන් නිරෝධායනයට යොමුකර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් තමයි නියම කොරෝනා එක එන්නේ...
රජයට කොතරම් ආර්ථික අපහසුතා තිබුනද, නිරෝධායන මධ්‍යස්ථාන සහ නිවෙස්වල සිටින සියලු දෙනාටම ඉගුරු, කොත්තමල්ලි පැකට් නොමිලයේ ලබාදීමට රජය සුදානම්...
සෞඛ්‍ය උපදෙස් අනුව තබා ගතයුත්තේ මීටරයේ දුරද මීටර් 2කක දුරද ? රජය ලබාදී ඇති උපදෙස් පැහැදිලි නොමැත
ඇමතිට හැදිලා නැද්ද?
කට ඇරියොත් පච තමයි කියන්නේ...