ව්‍යාජ චැසි හා එන්ජින් අංක කොටන ස්ථානයක් හොරණින් අල්ලයි
හොරණ ගොඩැල්ල ප්‍රදේශීය පවත්වාගෙන ගිය යතුරු පැදි වලට ව්‍යාජ අයුරින් චැසි හා එන්ජින් අංක කොටන ස්ථානයක් වටලා එන්ජින්,චැසි, අමතර කොටස් මෙන්ම එම අංක කෙටීමට උපයෝගී කර ගත් උපකරණ සමග පුද්ගලයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලිසිය කියයි .