කොරෝනා ආසාදිතව කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 54 හැවිරිදි කාන්තාවක් මිය ගොස් තිබේ.
මෙම මරණය සමඟ ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 20 කි .

කොරෝනා ආසාදිතව කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 54 හැවිරිදි කාන්තාවක් මිය ගොස් තිබේ.
මෙම මරණය සමඟ ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 20 කි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රවෘත්ති වාර්තාකරණය විද්‍යාත්මකව කරන්න. ලොව පුරාම මෙම වැරැද්ද කරනවා. නිධන්ගත රෝගවලින් පෙළෙන අය ඔන වෙලාවක මැරෙන්න පුළුවන් ... එය කොරෝනාවලින් මියයැමක් ලෙස දැක්වීම නිවැරැදියි. මම ඉන්න රටෙත් මෙ දේම කරනවා. මරණයක් කොරෝනා මරණයක් ලෙස දැක්වීමෙන් පුද්ගලික රෝහල්වලට ඩොලර් 4000ක දීමනාවක් ලැඛෙනවා. නමුත් ලංකාවෙ එහෙම නැහැනෙ...කරුණාකර ගවෙශණය කර ඉදිරිපත් කරන්න.
මෙම කාන්තාවට අධි රුධිර පීඩනය, නිව්මෝනියාව, දියවැඩියාව සහ අධික ස්ථුල තත්වයෙන් පෙලුණ බව වාර්තා වෙයි.