උපුල් වික්‍රමසිංහ
විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් මෙම මස 27 වැනි දින සිට යුරෝපා රටවල් කිහිපයක නිල සංචාරයක නිරතවීමට නියමිත ය. ඒ අනුව 27 සහ 28 යන දෙදිනෙහි ජර්මනියේ සංචාරය කරන ඔහු එහිදී ගෝලීය සංචාරක සමුළුවකට ද සහභාගී වනු ඇත.
මේ අතර ලෝකයේ හොඳම සංචාරක අමාත්‍යවරයා යන සම්මානය එම සමුළුවේ දී ඔහු වෙත පිරිනැමීමට නියමිත බව ද වාර්තා වේ.
මාර්තු 1 සහ 2 යන දෙදිනේ රුමේනියාවේ සංචාරය කරන අමාත්‍යවරයා එය නිමවා ඉන්දියාවට පැමිණීමට නියමිත ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd