ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ගේ ප්‍රාණඇපයේ සිටින ඊශ්‍රායල ප්‍රාණඇපකරුවන් සියලුම දෙනා වහාම නිදහස් කරන්නැයි ඇමෙර
සයුරෙන් එතෙර
කොංග්‍රසය අමතද්දී ට්‍රම්ප්ට විරෝධයක්
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කොංග්‍රසය අමතද්දී, ප්‍රතිවාදී ඩිමොක්‍රටික්වරුන්ගෙන් විරෝධයක් එල්ල විය. ට්
ට්‍රම්ප් එක්ක ගැටෙන්න බෑ: වැරදි නිවැරදි කරගන්නවා
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ශක්තිමත්, ප්‍රබල නායකයකු බවත්, ට්‍රම්ප් සමඟ ගැටීමේ කිසිදු අදහසක් තමන්ට නැති බ
ජේ.ඩීගේ සිහිනය සැබෑ කළ ට්‍රම්ප්
මොළයේ පිළිකාවකින් රෝගී වූ කුඩා දරුවකුගේ පොලිස් නිලධාරියකු වීමේ සිහිනය සැබෑ කර දීමට, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්
ට්රම්ගේ තීරු බදු ක්‍රියාවට නැංවෙයි
චීනයෙන්, කැනඩාවෙන් සහ මෙක්සිකෝවෙන් ආනයනය කරනු ලබන භාණ්ඩ මත සියයට 25 ක තීරු බදු පැනවීම, ක්‍රියාවට නැංවූ බව ඇමෙරිකන්
යුක්රේනයට හමුදා ආධාර දීම නවත්වනවා - ට්‍රම්ප්
යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී සමඟ ඇයිහොඳයිකම් පළුදු වීමත් සමඟ, රුසියන් හමුදා සමඟ සටන් වැදීමට යුක්රේනය
ඇමෙරිකාවේ නිල භාෂාව ඉංග්‍රීසි
ඇමෙරිකා එක්සත් ජනපදයේ නිල භාෂාව එසේත් නතිනම් රාජ්‍ය භාෂාව ඉංග්‍රීසි බවට පත් කරමින් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්
2025 ඔස්කාර් සිනමා උළෙල
බටහිර සිනමාවේ මෞලි මංගල්‍යය වන ඇකඩමි අවෝඩ්ස් හෙවත් ඔස්කාර් සිනමා සම්මාන උළෙල අතිඋත්කර්ශවත් අන්දමින් කැලිෆෝනිය
යුක්රේන ජනපති චාල්ස් රජු හමුවෙලා
මහා බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවරට ගොස් සිටින යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී සහ එරට තෙවැනි චාල්ස් රජු අතරේ
පාප්තුමන්ගේ තත්ත්වය යහපත්
දින 17 ක් තිස්සේ රෝහල්ගතව සිටින ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන්ගේ තත්ත්වය යහපත් බවත්, එතුමන් වෙන්ටිලේටර් යන්ත්
බ්‍රිතාන්‍යයෙන් ප්‍රංශයෙන් නව සාම වැඩපිළිවෙළක්
රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමට සටන් විරාමයක් සහ නව සාම වැඩපිළිවෙළක් සකස් කිරීමට බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය
සඳට ගිය නිල් භූතයා ඡායාරූප එවලා
ෆයර්ෆ්ලයි ඒරෝස්පේස් නමැති ඇමෙරිකාවේ පෞද්ගලික ගගන සමාගම, සාර්ථකව සඳට යැවූ බ්ලූ ගෝස්ට් රොබෝ සඳ ගවේෂණ යානය, මේ වනවි
බොලිවියාවේ බස් රථ අනතුරක්
ලතින් ඇමෙරිකාවට අයත්, බොලිවියාවේ සිදුවුණු බස් රථ අනතුරකින් 37 දෙනකු ජීවිතක්ෂයට පත්වූ බවත් 30 දෙනකු තුවාල ලැබූ බවත්
ගුවන් යානය අහසේ ගිනි අරන්
ලොව ප්‍රකට ඇමෙරිකානු ෆෙඩෙක්ස් භාණ්ඩ ප්‍රවාහන සමාගමට අයත් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් පියාසර කරමින් තිබියදී ගින
ඉන්දියාවේ හිම කඳු කඩා වැටීමක්
ඉන්දියාවේ උත්තරකාන්ද් ප්‍රාන්තයේ හිම කඳු කඩා වැටීමකට හසුවීමෙන් සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. හිම කඳු කඩා වැටී
නිල් භූතයා හඳට ගොඩබසී
‘ෆයර්ෆ්ලයි ඒරෝස්පේස්’ නමැති ඇමෙරිකාවේ පෞද්ගලික ගගන සමාගම සඳ ගවේෂණයට යැවූ ‘බ්ලූ ගෝස්ට්’ (Blue Ghost) රොබෝ ගවේෂණ යානය අද (
යුරෝපා නායකයන්ගේ සහාය සෙලෙන්ස්කීට
ඇමෙරිකාවේ ධවල මන්දිරයට ගිය අවස්ථාවේදී, ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උප ජනාධිපති ජේ.ඩී. වැන්ස්ගේ වාග් ප්
යුක්රේන ජනපතිට එන්න කියලා: දෙහි කපයි
යුක්රේනයේ ඛනිජ ද්‍රව්‍ය සම්බන්ධයෙන්, ඇමෙරිකාව සමඟ ගිනිසුමකට අත්සන් තැබීමට යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්
රුසියන් ජනපති පුටින් ට්‍රම්ප් ගැන පැහැදිලා
රුසියන් යුක්රේන යුද්ධය අවසන් කර, සාම වැඩපිළිවෙළකට යෑමට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මැදිහත් වීමට සමඟමීව,
පාප්තුමාට සති කීපයක් රෝහලේ ඉන්න වේවි
පෙනහළු ආසාදනයක් හේතුවෙන් දින 14 ක් තිස්සේ රෝහල්ගතව ප්‍රතිකාර ලබන ශුද්ධෝත්තම පාප්තුමන්ගේ සෞඛ්‍ය තත්ත්වය කෙමෙන් ක
බ්‍රිතාන්‍ය අගමැති ස්ටාර්සර් ඇමෙරිකන් ජනපති හමුවෙයි
ඇමෙරිකාවත් මහා බ්‍රිතාන්‍යයත් අතර නව වෙළෙඳ ගිවිසුමක් ඇති කර ගැනීම සම්බන්ධයෙන්, අග්‍රාමාත්‍ය ස්ටාර්මර් සහ ජනාධි
සෙලෙන්ස්කී ට්‍රම්ප් හමුවක්
යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් අද (28) පැවැත්වීමට නියමි
කොංගෝ අබිරහස් වයිරසයට 50 ක් බිලි
කොංගෝ ජනරජයේ, පැතිර යන අබිරහස් වයිරස රෝගයට මේ වනවිට 53 ක් බිලි වී ඇති බවත්, තමන් ඒ ගැන දැඩි විමසිල්ලෙන් පසුවන බවත් ලෝ
චීන රොබෝවෙක් පහර දෙන්න හදලා
චීනයේ තාක්ෂණික සැණකෙළියක් අතරතුරේ, ඊට යොදවා සිටි මානවරූපි කෘත්‍රිම බුද්ධි රොබෝවකු සැණකෙළියට සහභාගී වී සිටි නර
දිගට හරහර මරණ තර්ජන - ජනපති ට්‍රම්ප්
ඇමෙරිකානුවන් වෙනුවෙන් පෙනී සිටිමින්, ඇමෙරිකාව ශ්‍රේෂ්ඨ තැනක් කිරීමට උත්සාහ ගන්නා තමන්ට, දිගට හරහට මරණීය තර්ජන එ
ප්‍රවීණ නළු ජීන් හැක්මන් සමුගනී
ඔස්කර් සම්මානනීය නළු ජීන් හැක්මන් සහ ඔහුගේ බිරිඳ බෙට්සි අරකාවාගේ සිරුරු ඇමෙරිකාවේ නිව් මෙක්සිකෝ ජනපදයේ සැන්ටා
යුරෝපීය කොමිසමේ සභාපති ඉන්දියාවට
යුරෝපීය කොමිසමේ සභාපති උල්සුලා වොන් - ඩර් ලෙයෙන් සහ යුරෝපීය සංගමයේ කොමසාරිස්වරුන්ගේ විද්‍යාල නියෝජිතයින් පිරිස
පාප්තුමන්ගේ තත්ත්වය තරමක් හොඳයි
සති දෙකකට වැඩි කාලයක් තිස්සේ රෝහල්ගතව ප්‍රතිකාර ලබන ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන්ගේ තත්ත්වය මේ වනවිට තරමක්
නිළි මිෂෙල් ට්‍රැච්ටෙන්බර්ග් සමුගනී
1990 සහ 2000 වසරවල ජනප්‍රිය ළමා නිළියක සහ රූපවාහිනී වාර්තා වැඩසටහන් නිවේදිකාවක ලෙස ද ජනප්‍රිය වූ ඇමෙරිකන් නිළි මිෂෙල්
ඉන්දුනීසියාවේ භූමි කම්පාවක්
ඉන්දුනීසියාව, රික්ටර් පරිමාණයේ ඒකක 6.1 ක ප්‍රබල භූමිකම්පාවකින් කැලැඹිණි. භූමි කම්පාවෙන් නිවාස කීපයකට හානි සිදුවු

