බෙල්ජියමේ ටුමෝරෝවර්ල්ඩ් Tomorrowland සංගීත ප්‍රශංගය පැවැත්වෙන ප්‍රධාන වේදිකාවේ ගින්නක් හටගත් අතර, ගින්නෙන් එම ස්ථානය සම්පූර්ණයෙන්ම විනාශ විය.
සංගීත ප්‍රසංගයක් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් වෙමින් පැවැති අවස්ථාවක මෙම ගින්න හටගත් බව ද පැවැසෙයි.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, ගින්නෙන් එහි සිටි කිසිවෙකුටත් හානි සිදුව නොමැති අතර වේදිකාවට දැඩි හානි සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.