ඊශ්‍රායල හමුදාව, පැයක් ඇතුළත මධ්‍යම ගාසා තීරයේ නූස්රියාත් පළාතේ ස්ථාන තුනකට ගුවන් ප්‍රහාර එල්ල කළේය. එම ප්‍රහාර
සයුරෙන් එතෙර
අතාල්ගේ ඉල්ලා අස්වීම මැක්රොන් බාර ගනී
ප්‍රංශ අග්‍රාමාත්‍ය ගෙබ්‍රියෙල් අතාල් සහ ඔහුගේ රජය ඉල්ලා අස්වීමට ගත් තීරණයට ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන
ඩොනල්ඩ් ට්‍රම්ප්ට ඉරානයෙන් මරණ තර්ජන
ඇමෙරිකන් හිටපු ජනාධිපති මෙන්ම එලැඹෙන ඇමෙරිකන් ජනාධිපතිවරණයේ රිපබ්ලිකන් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂකයා ද වන ඩොනල්
චාල්ස් රජු සහ කැමිලා රැජිනගේ ආරක්ෂාවට තර්ජනයක්
ඇමෙරිකාවේ නිව්ජර්සි නුවර උත්සවයකට සහභාගී වෙමින් සිටි බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු හිටිහැටියේ එම උත්සවයෙන්
ට්‍රම්ප්ගේ දෙවැනියා ජේ.ඩී. වැන්ස්
ඇමෙරිකන් ජනාධිතිවරණයට ඉදිරිපත් වන රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඔහුගේ දෙවැනියා මෙන
බංග්ලාදේශයේ සිසු ගැටුමක්: 100 ක් රෝහලේ
රජයේ රැකියා සඳහා කෝටා ක්‍රමය අවසන් කරන්නැයි බල කරමින් විරෝධතා පවත්වන සිසුන් පිරිසක් සහ එම කෝටා ක්‍රමයට සහාය දක්ව
උඩ යැවූ චන්ද්‍රිකා 20 ක් ආපසු පෘථිවියට වැටෙනවා
ස්පේස් එක්ස් සමාගම, ඔවුන්ගේ ‘ෆෝල්කන් 9’ රොකට්ටුවක් පෘථිවි කක්ෂයට රැගෙක ගිය චන්ද්‍රිකා 20 ක් ආපසු පෘථිවියට කඩා වැටී
ට්‍රම්ප් කතාව වෙනස් කරලා
ඇමෙරිකන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන රිපබ්ලිකන් අපේක්ෂකයා ඩොනල්ඞ් ට්‍රම්ප් යැයි නිල වශයෙන් පිළිගැනීම විස්කොන්ස
වෙඩි ප්‍රහාරයේ දසුන් ටීෂර්ට්වල
පෙන්සිල්වේනියා මැතිවරණ රැලියේ දී වෙඩි ප්‍රහාරයෙන් කන තුවාල වී, ලේ පෙරාගෙන, ආරක්ෂක අංශ විසින් වටකර ගත් හිටපු ජනාධ
නූලෙන් බේරුණු ට්‍රම්ප් යළි මැතිවරණ වේදිකාවේ
පෙන්සිල්වේනියා මැතිවරණ රැලියේ වෙඩි ප්‍රහාරයෙන් නූලෙන් බේරුණු එලැඹෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වන රිපබ්ලිකන් පක්
වෙඩික්කරුගේ අරමුණ තවමත් පැහැදිලි නැහැ
තෝමස් මැතිව් කෲක්ස් නමැති 20 හැවිරිදි තරුණයා, හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතනය කිරීමට තැත් කළේ ඇයිදැයි යන්න
එකමුතු වී වැඩ කරන්න ඕනෑ: බයිඩන්-ට්‍රම්ප් කියති
‘දේශපාලන බෙදීම් පසෙකලා එකට එක්වෙමු’ යැයි ඇමෙරිකා ජනාධිපති ඩිමොක්‍රටින් පක්ෂ අපෙක්ෂක ජෝ බයිඩන් සහ රිපබ්ලිකන් පක
වෙඩික්කරු 20 හැවිරිදි තරුණයෙක්
හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට වෙඩි තැබුවේ තෝමස් මැතිව් කෲක්ස් නමැති 20 හැවිරිදි තරුණයා බව නිව්යෝක් පෝස්ට් පුව
ට්‍රම්ප්ට නිසි ආරක්ෂාවක් ලැබිලා නැහැ
පෙන්සිල්වේනියාවේ, බට්ලර් ප්‍රාන්තයේ මැතිවරණ රැළිය අමතමින් සිටිද්දී, හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙඩි ප්‍ර
වෙඩික්කරු හිටියේ වහලේ
හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට වෙඩි තැබූ ස්නයිපර් තුවක්කුකරු, වෙඩි තැබීම කළේ, එළිමහනේ මැතිවරණ රැළිය පැවැත්වු
ප්‍රහාරය හෙලා දකී
හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එල්ල වුණු ප්‍රහාරය ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් පමණක් නොව, ඇමෙරිකා හිටපු ජනාධිප
මට වෙඩි තිබ්බා !! ඒත් මම හොඳින් !!
හිටපු ජනාධිපති, රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක, ඩොනල්ඩ් ට්‍රම්ප් වෙඩි ප්‍රහාරයට ලක් වූයේ පෙන්සිල්වේනියා ජනපදය
තිරිසන් ක්‍රියාවක් !
මැතිවරණ රැළිය අතරතුරේ, ප්‍රතිවාදී රිපබ්ලිකන් අපේක්ෂක, හිටපු ජනාධිපති ජොනල්ඩ් ට්‍රම්ප්ට එල්ල වුණු වෙඩි ප්‍රහාරය
ට්‍රම්ප්ට වෙඩි තියලා
පෙන්සිල්වේනියාවේ මැතිවරණ රැළියක් අතරතුරේ, හිටපු ජනාධිපති ප්‍රතිවාදී රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප්ට වෙඩ
නයිජීරියාවේ පාසල් ගොඩනැගිල්ලක් කඩා වැටේ
නයිජීරියාවේ පාසල් ගොඩනැගිල්ලක් කඩා වැටී අනතුරක් සිදුවිය. එයින් දරුවන් විසි දෙදෙනක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැ
ටෙනිස් තරඟය නරඹන්න කේට් එනවා
විම්බල්ඩන් ටෙනිස් අවසන් තරඟය ලන්ඩන් නුවරදි පැවැත්වෙන අතර, එය නැරැඹීමට වේල්සයේ කුමරිය හෙවත් කේට් මිඩ්ල්ටන් කුමර
චාල්ස් රජු ඇමෙරිකාවෙන් නිවසක් අරන්
බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු ඇමෙරිකාවේ මැන්හැටන් ප්‍රදේශයෙන් සුඛෝපබෝගී නිවසක් මිලදී ගෙන ඇති බව පැවැසෙයි. මෙ
ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයෙන් 71 ක් මරුට
ගාසා තිරයේ, ඛාන් යූනිස් නගරය අසල අල් මවාසී සරණාගත කඳවුර ඉලක්ක කර ගනිමින්, ඊශ්‍රායල ගුවන් හමුදාව පහර දුන්නේය. එම ප්
නේපාල බස් රථ දෙකක් ගගකට පෙරළෙයි
නේපාලයේ මගී බස් රථ දෙකක් ත්‍රිශූලි නමැති ගංගාවට පෙරැළී සිදුවුණු අනතුරකින් ඒවායේ සිටි මගීන් 65 ක් ජිවිතක්ෂයට පත්ව
බයිඩන් සෙලෙන්ස්කීට පුටින් කියයි
නිතර නිතර දිව පටලවා ගන්නා ඇමෙරිකානු ජනාධිපති බයිඩන් පසුගියදා නේටෝ සමුළුව අවසානයේ පැවැති මාධ්‍ය හමුවකදී ඇමෙරිකා
ඇමෙරිකන් දිගු දුර මිසයිල ජර්මනියට
ඇමෙරිකාවේ වොෂින්ටන් අගනුවර පැවැත්වුණු ‘නේටෝ’ හෙවත් උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානයේ 75 වැනි සමුළුවේදී, දිග
සතියකට 1,700 ක් ‘කොව්ඩ්’ වලින් මැරෙනවා
‘කොවිඩ් 19’ වයිරසය සැර බාල වී ඇති නමුත්, එය තවමත් ලොවට තර්ජනයක් බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්රෝස් ඇඩ්හම්
බුදුන් වහන්සේගේ මඟ පෙන්වීම මෛත්‍රීයයි
බුදුරජාණන් වහන්සේ ඉගැන්වූයේ සාමය මිස යුද්ධය නොවන බව, ඔස්ටි්රයාවේ වියානා අගනුවරට ගිය ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්
ඉන්දියාවේ බස් රථ අනතුරකින් 18 ක් මරුට
උතුරු ඉන්දියාවේ සිදුවුණු බස් රථ අනතුරකින් 18 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. එම 18 දෙනා අතරේ කුඩා දරුවකු ද සිටින බව පැවැස
බංග්ලාදේශ අගමැතිනිය චීන ජනාධිපති හමුවෙයි
බංග්ලාදේශ අගමැතිනී ෂෙයික් හසීනා සිවු දින සංචාරයක් ආරම්භ කරමින් චීනයට පැමිණ සිටී. අග්‍රාමාත්‍යවරිය සහ චීන ජනාධි