හාල්, සීනි හා කිරි පිටි වැනි අවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය රට පුරා විකුණන මිල ගණන් පිළිබඳව සොයා බලා දිනපතා වාර්තාවක්
පුවත්
අවුරුදු විස්ස-තිහ අතර ජනගහණයෙන් තවත් කොරෝනා රැල්ලකට ඉඩ?
වයස අවුරුදු විස්සත් තිහත් අතර අයගෙන් සියයට 50 කට වැඩි පිරිසක් මෙතෙක් එන්නත ලබා නොගැනීම නිසා කොරෝ
ජනතා මුදල් සූරාකන පිරමීඩ ජාවාරම්
පිරමීඩ වංචනිකයන්ගේ අලෙවිකරණ උපායමාර්ගය මිනිසුන් ඇන්ඳීමේ කලාවක්. එය අලෙවිකරණය වැරදි ලෙස කියවීමක්.
යුගදනවි ගැන කතාබහකට ආණ්ඩුවේ හවුල් පක්ෂ රැස්වීමක්
කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ සියයට හතළිහක කොටස් ඇමරිකානු සමාගමකට පැවරීමට ගෙන ඇති තීරණ
අය-වැය නොවැම්බර් 12 වැනිදා
ලබන වසර සඳහා වන අයවැය යෝජනාවලිය නොවැම්බර් දොළොස් වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට මුදල් ඇ
මිනී කාමරයේ දුක හිතෙන කතා
කොරෝනා අපේ ජීවිතවලට කියා දුන් පාඩම් බොහෝය. රෝහලේ ඇඳන් මත ඔක්සිජන් බටයට ජීවිතය දී හුස්ම යදින මිනිසුන් මෙන්ම දවසින
තෙල් පිරිපහදුවේ නඩත්තුවට මිලියන 1200ක් ගිහින්
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් සපුගස්කන්ද තෙල් පිරිපහදුව නඩත්තු කිරීම සඳහා රුපියල් මිලියන
විසඳුම් නොලැබුණොත් හෙට සිට රෝහල් කටයුතු අඩපණයි
රෝහල් කටයුතු හෙට (27) සිට අඩපණ වීමට බොහෝ දුරට ඉඩකඩ පවතින බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභා
පොලිස් ස්ථානාධිපති මාරු කිරීම ගැන අගමැති සොයා බලන බව කීවා
කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ජගත් කුමාර
අඩු මිලට අබලි යකඩ විකිණීමෙන් දුම්රියට මිලියන ගණනක අලාබ
දුම්රිය දෙපාර්තමේන්තුව සතු අබිලි යකඩ ඉතා අඩු ටෙන්ඩරයකට ලබාදීමෙන් දෙපාර්තමේන්තුවට මිලියන ගණනක අ
සංචරණ සීමා 1 වැනිදා ඉවත් කළත් ඉදිරි අවුරුද්දම නව සාමාන්‍යකරණය යටතේ
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම්
කඳුකරයේ භූ කම්පනවලට හේතුව හුණුගල් කැඩීම
විද්වතුන්ගෙන් වාර්තාවක්
ගොවීන් වී තොග අලෙවි නොකිරීමෙන් කුඩා වී මෝල් වැසී යාමේ අවදානමක්
ගොවීන් සතු වී තොග අලෙවි නොකිරීම නිසා කුඩා හා මධ්‍ය පරිමාණ වී මෝල් වැසී යාමේ අවදානමක් ඇතැයි කුඩා හා
මෙවර අයවැයෙන් බදු ප්‍රතිපත්තියේ පුළුල් වෙනසක්
මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ
උපාධිධාරී අභ්‍යාසලාභීන් පනස් අටදහස දෙසැම්බරයේ ස්ථිර රාජ්‍ය සේවයට
වත්මන් රජය යටතේ සේවයට බඳවා ගන්නා ලද උපාධිධාරී අභ්‍යාසලාභීන් පනස් අටදහසක පිරිස දෙසැම්බර් මාසයේ සිට
සීනි සෙල්ලමින් ආනයනය කළ අයට මිලියන 15, 000 ක ලාභයක්
මේ වනවිට සීනි ආනයනකරුවන් විසින් තොග සඟවමින් සහ පාලන මිලට වඩා දෙගුණයකට අධික ප්‍රමාණයකින් මිල වැඩි කරමින් කරනු ලබන
කොරෝනා අඩුවුණේ පී.සී.ආර්. අඩු කිරීමෙන්
මේ දිනවල කොරෝන රෝගීන් අඩුවී ඇති බව පෙන්නුම් කරන්නේ පී.සී.ආර්. පරීක්ෂණ 50% ත් 60% ත් අතර ප්‍රමාණයකින් අ
අගමැතිගේ එතෙර ගමනට ඥාතීන් සිව් දෙනකුත් ගිහින්
රටට සල්ලි නෑ:
ජනපති අනිද්දා එක්සත් ජාතීන් අමතයි
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 76 වැනි සමුළුව අනිද්දා (21)ඇමැතීමට
ජංගම දුරකථනය මේ රටේ අත්‍යවශ්‍ය භාණ්ඩයක්
මහාචාර්ය රොහාන් සමරජීව
එජනිස පොඑපෙ පැරණි හවුල එකතු කරන කතාබහක්
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය සහ පොදුජන එක්සත් පෙරමුණ ද එක් කොට පුළුල් ස
දීමනා කැපුවාට සෞඛ්‍ය අංශ වැඩ වරන තීන්දුවක
ඇමැතිට සතියක් කල්දෙයි
චීනයෙන් ආ ලාංකික සිසුන් කොතලාවල සරසවියට?
කොරෝනා වසංගතය නිසා චීනයේ විශ්වවිද්‍යාලවල ඉගෙනුම ලබමින් සිටියදී මෙරටට පැමිණ සිටින ශ්‍රී ලාංකික ශිෂ්‍ය
උසස් පෙළ - ශිෂ්‍යත්වය මේ වසරේ බෑ?
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය හා පහ වසර ශිෂ්‍යත්ව විභාගය මේ වසරේ පැවැත්වීමට නොහැකි වන තත්ත්වයක් උදාවී
අධ්‍යාපන පරිපාලනයේ 52 ක් වැඩිදුර පුහුණුවට එංගලන්තයට
වියදම එක් අයකුට මිලියන 8 යි
පස්වැනි කොරෝනා රැල්ල නවතන්න ආයතන ප්‍රධානීන්ට වගකීම පවරන්න
පස්වැනි කොරෝනා රැල්ලක් ඇතිවීම වැළැක්වීමට නම් ආයතන ප්‍රධානීන්ට නීත්‍යානුකූලවම වගකීම පවරන ලෙස රජයේ වෛද්‍ය නිලධා
කොවිඩ් සුව වුණත් අතුරු ආබාධ දිගටම
“කොරෝනා හැදුනට පස්සේ මට දැන් වෙනදා වගේ මහන්සි වෙලා වැඩ කරන්න බැහැ. ඇඟට හරිම තෙහෙට්ටුයි. පඩිපෙළක් නගින්න බැහැ, කතා
සෞඛ්‍ය සේවයේ දහ දෙනෙක් කොරෝනාවට බිලි
කොරෝනා වසංගතය හේතුවෙන් සෞඛ්‍ය අංශවල පුද්ගලයන් දහ දෙනකු මියගොස් ඇති බව වාර්තා වේ. මෙලෙස මිය ගිය අය අතර, වෛද්‍යවරුන
ඇමෙරිකානු සමාගමකින් තෙල් සංස්ථාවට ඩොලර් කෝටි 250ක ණයක්
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මුහුණ දී ඇති බරපතළ මූල්‍ය අර්බුදය පියවා ගැනීම සඳහා ඇමෙරිකානු ඩොලර්