Z-Scores ලකුණු සෙනසුරාද‌ා ලංකාදීපයේ


අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ - 2021 විභාගයේ ප්‍රතිඵල මත විශ්වවිද්‍යාලවල උපාධි පාඨමාලා සඳහා සිසුන් ඇතුළත් කර ගන්නා අවම කඩඉම් ලකුණු (Z-Scores) සෙනසුරාද‌ා (3)

‘දිනපතා ලංකාදීප’ පුවත්පතේ පළවේ.