පෙණහළු බද්ධ කිරීම ඉදිරියේදී ශ්‍රී ලංකාවේදී ඇරැඹිමට කටයුතු යොදා ඇති බව සෞඛ්‍ය පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය රාජ
ප්‍රාදේශීය පුවත්
කොන්දේසි කඩමින් හැඹිලි දැල් දැමූ ධීවරයෝ 11ක් කොටුවෙති
සින්නපාඩුව වෙරළ තීරයේ කොන්දෙසි කඩකරමින් හැඹිලි දැල් රැකියාවේ (ලයිලා) නිරත වූ ධීවරයින් 11 දෙනෙකු සමග ධීවර යාත්‍රා,
බස් රථයකට යටවී 73 හැවිරිදි කාන්තාවක් මරුට
තලාතුඔය මහනුවර මාර්ගයේ කැටවල ප්‍රදේශයේදී අද (5) බස් රථයකට යටවීමෙන් බරපතල තුවාල ලැබූ මිත්තනිය සහ සුළු තුවාල ලැබූ මි
වැලිවේරියට හමා ගිය සුළගින් නිවාස රැසකට හානි
ගම්පහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඉඹුල්ගොඩ, ඇඹරලුව, බටහිර වැලිවේරිය ඇතුළු ප්‍රදේශ රැසක් හරහා අද (05) වර්ෂාවත් සමඟ හ
ශ්‍රීපාද විද්‍යා පීඨයේ මුළුතැන්ගෙය තාවකාලිකව වසයි
අධ්‍යාපන අමාත්‍යංශය යටතේ පාලනය වන හැටන් කොටගල ශ්‍රීපාද විද්‍යා පිඨයේ මුළුතැන්ගෙය තාවකාලිකව වසා දැමීමට අද (5) පිය
නීතිවිරෝධී විදේශ රැකියා නියෝජිත ආයතනයක් පවත්වාගෙන ගිය කාන්තාවක් අත්අඩංගුවට
විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුමැතියකින් තොරව නීතිවිරෝධී විදේශ රැකියා නියෝජිත ආයතනයක් පවත්වාගෙන ගිය කාන්ත
සේනා මඬ්න්න පිටරටින් පෙරමෝන උගුල් 20000
සේනා දළඹුවන් පාලනය කිරීම සදහා ෆෙරමෝන උගුල් 20000 ක් එක්සත් රාජධානියෙන් ආනයනය කිරීම සඳහා කටයුතු සුදානම් කර ඇතැයි කෘෂ
අත්‍යාවශ්‍ය ආහාර මිල පාලනයට පියවර
අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යන්හි මිල පාලනයට පියවර ගන්නා බව සෞඛ්‍ය පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහත
ගවමස් ප්‍රවාහනය කළ දෙදෙනෙක් අත්අඩංගුවට
බලපත්‍ර නොමැතිව මෝටර් රථයකින් ගවමස් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි දෙදෙනකු අද (5) අත්අඩංගුවට ගත් බව තංගල්ල මූලස්ථා
උතුරේ පෞද්ගලික අධ්‍යාපන ආයතන ලියාපදිංචි කරන්න ආණ්ඩුකාරවරයාගෙන් නියෝගයක්
උතුරු පළාතේ සියළුම පෞද්ගලික අධ්‍යාපන ආයතන සියල්ල මාසයක් ඇතුළත ලියාපදිංචි කළ යුතු බවට උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර
ආණ්ඩුවේ ව්‍යාපෘති 100ක් එකම දිනක ජනතා අයිතියට
එක්සත් ජාතික පෙරමුණු ජාතික රජයන්, එක්සත් ජාතික පෙරමුණු සමගි සන්ධාන රජයන් පසුගිය වසර තුනහමාර තුළ අරඹා වැඩ නිමකළ ස
කෘෂි අමාත්‍යාංශයේ ආයතන රැසකට නව නිලධාරීන් පත්කෙරේ
කෘෂිකර්ම අමාත්‍යංශයේ ආයතන රැසකට අද (05) නව නිලධාරීන් පත් කර තිබේ.
ඌරන්ට ඇටවූ විදුලි රැහැනක ගැටී පුද්ගලයකු මරුට
මිතුරෙකු සමඟ ඌරන්ට ඇටවූ විදුලි රැහැනක තමාම පැටලීමෙන් විදුලිසැර වැදී පුද්ගලයකු අද (5) මිය ගොස් ඇතැයි පිංදෙනිය පොලි
බෙලිඅත්ත දිනපතා පොළ වෙනත් ස්ථානයකට ගෙන යනවාට විරෝධය
වසර සිය ගණනක් පැරණි හම්බන්තොට දිස්ත්‍රික්කයේ පිහිටි ප්‍රධාන පොදු වෙළදපොළක් වන බෙලිඅත්ත දිනපතා පොළ බෙලිඅත්ත හත්
අවසර නැතිව ඇන්තූරියම් ගෙනා දෙදෙනෙක් අසුවෙති
ඇන්තූරියම් මල් පැළ තොගයක් තායිලන්තයේ සිට නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගීන් දෙදෙනකු කටුනායක ගු
දුරකතන රැහැන් පද්ධතියක් බසයකට වැටී මාර්ගයේ ගමනාගමනයට බාධා
නොර්වුඩ් පොලිස් වසමට අයත් නොර්වුඩ් දියසිරිගම ප්‍රදේශයේදි ධාවනය වෙමින් තිබු පෞද්ගලික බස් රථයත් මතට ප්‍රධාන මාර්
වෑන් රථ දෙකක් ගැටී 7 කට තුවාල
කොළඹ හලාවත මාර්ගයේ මාදම්පේ ප්‍රදේශයේ දී අද (5) අලුයම සිදුවු වෑන් රථ අනතුරකින් හත් දෙනෙකු තුවාල ලබා හලාවත මහ රෝහලට ඇ
නීතිවිරෝධීව ගෙන ආ දුම්වැටි තොගයක් ගුවන් තොටෙන් අල්ලයි
විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ශ්‍රී ලාංකික ගුවන් මගියකු කටුනායක ගුවන් තොටුපළේ රේග
අධ්‍යාපනය ආයතන ගොඩනැගිල්ලක කතකගේ මළ සිරුරක්
කොට්ටාව මාකුඹුර අධ්‍යාපන ආයතනයක හිමිකාරියගේ මළ සිරුර එම ගොඩනැගිල්ල පිටුපස තිබියදී හමු වූ බව කොට්ටාව පොලිසිය කි
පාසල් සිසුන්ට මත්පෙති විකිණූ අයෙක් අත්අඩංගුවට
කල්පිටිය අධ්‍යාපන කොට්ඨාසයේ පාසල් ඉලක්ක කර ගනිමින් මත්පෙති අලෙවි කළ පුද්ගලයකු කන්දකුලිය ප්‍රදේශයේ දී අත්අඩංගු
පිංකැටයෙන් මුදල් සොරා ගත් පාසල් සිසුවා අත්අඩංගුවට
වලස්මුල්ල නගරයේ බස්නැවැතුම්පළ ආසන්නයේ බෝධිය අසල සවිකර තිබූ පිංකැටය කඩා මුදල් සොරකම් කළේ යැයි කියන වලස්මුල්ල ප්
ආඬිගම බූරුපිටියක් වටලයි - දේශපාලන ආධාරකරු පැන යයි
ආණමඩුව ආඬිගම කට්ටකඩුව ප්‍රදේශයේ නිවසක බූරු ගැසීමේ ස්ථානයක් අද රාත්‍රියේ වටලා එහි සිටි දස දෙනෙකු අත්අඩංගුවට ගත්
අත්බෝම්බයක් හා හෙරොයින් සමඟ ‘මන්න රොෂාන්’ අල්ලයි
හංවැල්ල පහන්ගමදී අත්බෝම්බයක් හා හෙරොයින් මත්කුඩු රැගෙන යතුරුපැදියකින් යමින් සිටි පාතාල සාමාජිකයකු වන ‘මන්න රො
පුද්ගලයන් තිදෙනෙකු ඝාතනය කළැයි අයෙකු රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර
දින 11ක් තුළ කාන්තාවක් ඇතුළු පුද්ගලයන් තිදෙනෙකු ඝාතනය කළ පුද්ගලයකු අද(04) නුගේගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුර
විදේශිකයෝ ලංකාවේ නිදහස කොග්ගල දී සමරති
ශ්‍රී ලංකාවේ 71 වැනි නිදහස් දිනය සැමරීම සඳහා විදේශිකයින් සහභාගී වූ උත්සවයක් අද (4) කොග්ගල ලෝන් බීච් හෝටල් භූමියේ දී
මත්කුඩු සමඟ 6ක් අත්අඩංගුවට
එකම පවුලේ සහෝදරයින් දෙදෙනකු ඇතුළු පුද්ගලයින් 6 දෙනකු රුපියල් ලක්ෂ 4 කට ආසන්න වටිනා හෙරොයින් මත් කුඩු සමඟ අත්අඩංග
පනයඩිය ගම්වැසියෝ විදී බසිති
නොරොච්චෝල පොලිස් බල ප්‍රදේශයට අයත් පනයඩිය ජනතාව අද (4) ගම මත්ද්‍රව්‍ය වලින් නිදහස් කර දෙන ලෙස ඉල්ලා දැවැන්ත උද්ඝෝෂ
අන්දරගොල්ලෑව වැවේ ළිං කැපීමට නොහැකිව ගොවීන් අමාරුවේ
ජලය නොමැතිකමින් මියයමින් පවතින පූදින ගොයම බේරාගැනීම සඳහා අන්දරගොල්ලෑව වැවේ ළිඳක් කපා ගැනීමට ගොවිජන සේවා දෙපාර්
ඔන්චිල්ලාවක් කඩා වැටී මව මරුට දියණිය රෝහලේ
වේයන්ගොඩ, නයිවල ප්‍රදේශයේ ළමා උද්‍යානයක ඔන්චිල්ලාවක් පදිමින් සිටියදී එය කඩා වැටීමෙන් 13 හැවිරිදි දැරියක් බරප
දෙදරු මවට අතවර කළ අයෙක් අත්අඩංගුවට
දෙදරු මවකට අතවර කලේ යැයි කියන සිද්ධියකට නොච්චියාගම ප්‍රදේශයේදි එක්දරු පියෙකු අද (04) අත් අඩංගුවට ගත්බව නොච්චියාගම