කොන්දේසි කඩමින් හැඹිලි දැල් දැමූ ධීවරයෝ 11ක් කොටුවෙති


හිරාන් ප්‍රියංකර ජයසිංහ 
 
සින්නපාඩුව වෙරළ තීරයේ කොන්දෙසි කඩකරමින් හැඹිලි දැල් රැකියාවේ (ලයිලා)  නිරත වූ ධීවරයින් 11 දෙනෙකු සමග ධීවර යාත්‍රා,  දැල් හා මසුන් කිලෝ 2400 ක පමන ප්‍රමාණයක් නාවික හමුදාව හා පුත්තලම ධීවර අධ්‍යක්ෂ කාර්යාලය එක්ව සිදුකළ මෙහෙයුමකදි  අද සවස  සවස අත් අඩංගුවට ගෙන තිබිණි.

 
 හැඹිලි දැල් රැකියාවට යොදා ගත් ධිවර  යාත්‍රා 11 ක් , ලක්ෂ 10 ක් පමන වටිනා හැඹිලි දැල් දෙකක් ද පොලිස් භාරයට ගෙන තිබේ.