දින දෙකක් තිස්සේ නොකඩවා ඇදහැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් මොනරාගල දිස්ත්‍රික්කයේ පවුල් 1150ක් අවතැන්ව සිටින බව
ප්‍රාදේශීය පුවත්
අලුත්නුවර හල්ගහවෙළ මාර්ගය ගිලා බසී
කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ ඉඹුල්පේ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට අයත් අලුත්නුවර හල්ගහවෙල ප්‍රදේශයෙන් මාර්ගය ස
රිය අනතුරින් තරුණයෙක් මරුට
දඹුල්ල අනුරාධපුර ප්‍රධාන මාර්ගයේ මිරිස්ගෝනියාව ඔය හන්දිය ප්‍රදේශයේදී අද (20) ලොරි රථ දෙකක් අනතුරට ලක්වීමෙන් එක්
ඌව පරණම 21 දෙනෙකු ඉවත් කෙරේ
ඌව පරණගම, ගලහගම අලුත්වත්ත ඇළනාය යන ප්‍රදේශ නායයාම හේතුවෙන් පුද්ගලයන් 21 දෙනෙකු ඉවත්කර ඥාති නිවාස වල රැඳවීමට පියව
නිවසකට ගල් බැම්මක් කඩා වැටි පියා-පුතුන් දෙදෙනා රෝහලේ
පස්සර නගරයේ බණ්ඩාරනායක මාවතේ නිවසක් මතට අද ( 20 ) උදෑසන ගල් බැම්මක් කඩාවැටීමේන් නිවසේ සිටි පිය පුතු දෙදෙනෙකු තුවාල
බදුල්ල දූපත්ගම පවුල් 23 ක් ගංවතුරට කොටු වෙති
නොකඩවා ඇදහැලෙන මහ වැසි සමඟ බදුලුඔය පිටාරය ගලා බදුල්ල සුමනතිස්ස ගම , බදුල්ල දූපත්ගම පවුල් 23 ක් ගම්මානය තුළම කොටුවී
විදේශීය දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට
ඩුබායි සිට නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ දුම්වැටි තොගයක් සමඟ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අද (12) කටුනායක ගුවන් තොටුපළ ප
පස්සර නායයාමකින් නිවාස දෙකක් විනාශයි
පස්සර - වැල්ගොල්ල ගම්මානයේ අද (19) සිදුවූ නායයාමකින් නිවාස දෙකක මුළුමනින්ම විනාශ වී ඇතැයි ආපදා කළමනාකරණ බදුල්ල දිස
වසර 9 කට පෙර සැකකරුවෙක් මියයාමේ නඩුවක් යළි කැඳවන්න නියෝග
වසර නවයකට පෙර අධිකරණයේ රැඳවුම් නියෝග මත ඇඹිලිපිටිය පොලිසිය භාරයේ සිටි සැකකරුවෙකු මියයාම සම්බන්ධයෙන් නීතිපති
වරාය සභාපති වැඩ බාර නොගැනීමෙන් කටයුතු අඩාලයි
පත්විම් ලැබ සතියක් ඉක්ම යනතුරුත් වරායේ නව සභාපති වැඩ බාර නොගැනීම නිසා වරායේ කටුයතු රැසක් අඩාල වී ඇතැයි වරාය පොදු
මනම්පිටියේ වැලි ගොඩදමන කම්කරුවෝ විරෝධයක
පොළොන්නරුව මනම්පිටිය මහවැලි ගඟේ වැලි ගොඩදැමීම තාවකාලිකව අත්හිටුවීමෙන් තමන් දැඩි ආර්ථික අර්බුදයකට ලක්ව ඇතැයි ක
පුද්ගලයකුට පහරදුන් සිව්දෙනෙක් රිමාන්ඩ්
බලන්ගොඩ ප්‍රදේශයේදී පුද්ගලයකුට පහර දී ඔහුගේ රන් අත් පළඳනාව පැහැරගත් සිව්දෙනෙකු දෙසැම්බර් 24 දින දක්වා රක්ෂිත බන්
අලුත්ගම වෙළඳසැල් 13කට නඩු
අලූත්ගම ප්‍රදේශයේ, මිනිස් පරිභෝජනයට නුසුදුසූ ආහාර අලෙවිය සඳහා තබා තිබූ වෙළඳසැල් 13කටනඩු පැවරීමට කටයුතු කළ බව කල
ඉරණමඩු ජලාශයේ වාන් දොරටු දෙකක් යළි විවෘත කරයි
කිලිනොච්චිය දිස්ත්‍රික්කයට නැවතත් වර්ෂාව ඇදහැලීම හේතුවෙන් ඉරණමඩු ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කිරීමට සිදු වූ
ඇල්ල ප්‍රා. සබේ උණුසුම් වෙයි
ඇල්ල ප්‍රාදේශීය සභාවේ 2020 අයවැය ලේඛනය දෙවනවර සම්මත කිරිමෙන් සභාවේ අද (19) උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවිය.
ග්‍රාම නිලධාරිවරයකුට පිහියෙන් ඇන්න අයෙක් අත්අඩංගුවට
ග්‍රාම නිලධාරියෙකුට පිහියෙන් ඇන තුවාල සිදුකළැයි සැකපිට පුද්ගලයෙකු අද(19) අත්අඩංගුවට ගත් බව බදුල්ල පොලිසිය කියයි.
නඩු භාණ්ඩ සොරකම් කළැයි අධිකරණ සේවකයෙක් අත්අඩංගුවට
පස්සර සංචාරක මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ ලෙස ගබඩා කරතිබූ රුපියල් 9,870 ක් ඇතුලත් මුද්‍රාතැබූ ලියුම් කවර 16 ක් සො
බදුල්ල-මොරහෙල මාර්ගයට ගසක් කඩාවැටී ගමනාගමනයට බාධා
බදුල්ල-මොරහෙල ප්‍රධාන මාර්ගයේ එකේ කණුව නිකපොත ප්‍රදේශයේදී මාර්ගය හරහා විශාල සියඹලා ගසක් කඩා වැටීම හේතුවෙන් මා
මස්කෙළිය ප්‍රා. සභා මන්ත්‍රීවරු 5ක් සත්‍යග්‍රහයක
මධ්‍යම පළාත් සෞඛ්‍ය අමාත්‍යංශය යටතේ පාලනය වන මස්කෙළිය ප්‍රාදේශීය රෝහලට වෛද්‍යවරුන් සහ හෙදියන් ලබාදෙන ලෙස බලකරම
රත්නපුර ශ්වසන රෝග සායනය අත්හිටුවයි
හෙද කාර්ය මණ්ඩල නොමැතිකමින් රත්නපුර ළය චිකිත්සාගාරයේ ශ්වසන රෝග සායන කටයුතු අද (19) අත්හිටුවා ඇතැයි එහි ප්‍රකාශකය
වරාය සේවකයෙකුගේ බෙල්ලකපා තුවාල කළ අයෙක් රිමාන්ඩ්
රුපියල් ලක්ෂ 10 ක මුදල් ගනුදෙනුවකට අදාළව වරාය සේවකයෙකුගේ බෙල්ලකපා බරපතල තුවාල කළැයි කියන සිද්ධියට වරාය අධිකාරියේ
රැකියා ලක්ෂයක් බිහි කිරීමේ වැඩසටහන ජනවාරියේ ඇරඹේ
දුප්පත්කම තුරන් කිරීමේ අරමුණින් රැකියා ලක්ෂයක් බිහි කිරීමේ වැඩසටහන ජනවාරි මස 15 වැනිදා ආරම්භ කරන බව ජනාධිපති ගෝ
කලාභවනේ ප්‍රතිසංස්කරණ කටයුතු ජනවාරියේ ඇරඹේ
වසර පහක පමණ කාලයක් තිස්සේ වසා දමා තිබෙන ජාතික කලාභවනේ ප්‍රතිසංස්කරණ කටයුතු ලබන ජනවාරියේ සිට ආරම්භ කිරීමට කටයුතු
කොටුව පාවෙන වෙළඳ සංකීර්ණය පිළිසකර කරන්න අගමැතිගෙන් උපදෙස්
කොළඹ කොටුව පාවෙන වෙළද සංකීර්ණය කඩිනමින් පිළිසකර කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නාගරික සංවර්ධන අධි
උමංදොළ ඇළ රක්ෂිතයේ ගස් කැපූ දෙදෙනෙකු අත්අඩංගුවට
දැරණියගල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ මාලිබොඩ ග්‍රාම සේවා වසමේ ඔරු පිහිල්ලගම, උමංදොළ ඇළ රක්ෂිතයේ ගසක් කැපූ දෙදෙන
ළමා අපයෝජකයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවුණැයි උද්ඝෝෂණයක්
බාලවයස්කාර දැරියක අපයෝජනය කළ පුද්ගලයකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවූ බව පවසමින් අද(18) බණ්ඩාරවෙල පොලිසිය ආසන්නය
මධ්‍යම පළාතේ ප්‍රා. ලේ. කොට්ඨාස 5කට නායයෑමේ අනතුරු ඇඟවීම්
මධ්‍යම පළාතේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස පහකට ජාතික ගොඩනැගිලි සංවිධානය විසින් අද (18) නායයෑමේ අනතුරු ඇඟවීම නිකුත් කර
අ’පුර ශික්ෂණ රෝහලේ සේවකයෝ වහලට නැග විරෝධයක
අනුරාධපුර ශික්ෂණ රෝහලේ කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ සේවකයෝ පස්දෙනෙක් අද(18) රෝහල් භුමියේ පිහිටි උස් ගොඩනැගිල්ලකට නැග විර
මුල්‍ය වංචාවක් ගැන අභ්‍යන්තර විමර්ශනයක්
මාළු දැල් නිෂ්පාදනය කරන රජයට අයත් නෝර්ත් සී ආයතනයේ සිදු වූ රුපියල් මිලියන 350ක මුල්‍ය අක්‍රමිකතාවයක් සම්බන්ධයෙන්
පුද්ගලයකුට පහර දී අත් පළදනාව පැහැරගත් තිදෙනෙකු අත්අඩංගුවට
යතුරුපැදියකින් ගමන් කළ පුද්ගලයකුට පහර දී ඔහුගේ රන් අත් පළඳනාව පැහැර ගැනීමේ සිද්ධියකට සම්බන්ධ සැකකරුවන් තිද

