
(අංජුල මහික වීරරත්න)
2009 වසරේ සිට ගල් අඟුරු ආනයනයන් පිළිබඳව විධිමත් පරීක්ෂාවක් කරන ලෙස ජනාධිපති ලේකම්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.
ශ්රී ලංකාවට ගල් අඟුරු ආනයනයේදී අක්රමිකතාවයක් සිදුවී තිබෙන බවට විගණන වාර්තාවල සහ පාර්ලිමේන්තුවේ මතුවී ඇති කරුණු සලකා බලමින් ජනාධිපති ලේකම්වරයා මෙම පැමිණිල්ල කර තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහොම හොඳයි. හොරු ටික කොටුකරගම්මු.
නියමයි බලමු සැබෑ හොරු කවුද කියලා...
දැන් මරික්කාර්ට ගල් අගුරු කප්පම ගිය හෝමාගම බැංකුවෙ විස්තර සි අයි ඩි යට දෙන්න පුලුවන්... තව 2009 ඉදල හොරු රැල දිපු ගේම බලාගන්නත් පුළුවන්...
මේක හරියට අපේ එවුන් ගේ මැද්දෙ ගඳ ගස්සලා. ඉස්සර එවුනුත් එහෙම කරලා තියෙනවාද කියලා හොයන්න කියනවා වගේ වැඩක්..