වරෙන්තුකරුවෙකු අත්අඩංගුවට ගැනිමට ගිය ඌරගස්මංහන්දිය පොලිසියේ උපපොලිස් පරීක්ෂකවරයෙකුට සහ සැරයන්වරයෙකුට වරෙන්
ප්‍රාදේශීය පුවත්
පිස්තෝලයක්-ජීව උණ්ඩ සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට
විදේශ රටක නිෂ්පාදිත පිස්තෝලයක් සහ එයට යොදන ජීව උණ්ඩ 12ක් පොලොන්නරුව, කදුරුවෙල මානික්කම්පට්ටිය ප්‍රදේශයේ පරණ යකඩ
අනවසර විදුලි රැහැනක ගැටී පුද්ගලයෙක් මරුට
අම්පාර දිස්ත්‍රික්කයේ උහන පොලිස් බල ප්‍රදේශයේ වැලි කහගොල්ල ගම්මානයේ වගාවටකට ඇද තිබු අනවසර විදුලි රැහානක පය පැල
නීතිවිරෝධීව ගෙන්වූ සිගරට් තොගයක් සමඟ අයෙක් අත්අඩංගුවට
තීරු බදු රහිතව මෙරටට නීති විරෝධීව ගෙන්වන ලද සිගරට් තොගයක් සමග පුද්ගලයකු අද(22) යක්කලමුල්ල උඩුවිටයන දී අත්අඩංගුවට
පහර දී පුද්ගලයකු මරා දැමී යැයි අඹු සැමි යුවළක් ඇතුළු 3 ක් අත්අඩංගුවට
පහරදී පුද්ගලයකු මරා දැමී යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අඹු සැමි යුවළක් ඇතුළු පුද්ගලයින් තිදෙනකු අද ( 22) අත්අඩං
අම්පාරේ කොළනිය ගම්මානයට යන පාර ගිලා බසී
අම්පාර දිස්ත්‍රික්කයට අයත් නාවදන්වැලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 15 කොළනිය ගම්මානයට යන මාර්ගය අධික වර්ෂාව හේතු
වනෝද්‍යානවල ටිකට් මිල අඩුවෙයි
සංචාරකයකන් සඳහා වනෝද්‍යානවල ප්‍රවේශ පත්රමිල අඩු කිරීමට කටයුතු කරන බව පරිසර හා වනජීවී සම්පත් ඉඩම් හා ඉඩම් සංව
පස් වසරකට පසු කවුඩුල්ල වාන් දමයි
මැදිරිගිරිය කවුඩුල්ල ජලාශය වසර 5කට පසුව මෙවර මහවැසි සමඟ වාන් දැමීමට පටන්ගෙන ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවස
මඩොල්සිම පිටමාරුවේ ගමන් නවතී
පිටමාරුව පස්සර ප්‍රධාන මාර්ගයේ මඩොල්සිම පොලිස් වසමට අයත් බටවත්ත ප්‍රදේශයේ පස් කන්දක් මාර්ගය වෙත කඩා වැටීමෙන් අ
සෙන්ගල් ඔය අමුණ කඩා ගෙන යයි
පල්ලම සෙන්ගල් ඔය අමුණ පැති බැම්ම කඩා ගෙන යාමෙන් ආරච්චිකට්ටුව ඇතුළු ප්‍රදේශ ගණනාවක් දැඩි අවදානමකට ලක්ව ඇති බව පුත
අතුරුදන් වූ තරුණයකුගේ සිරුරක් කැළෑවකින් හමුවෙයි
මන්නාරම නානට්ටාන් ප්‍රදේශයේ දින 7ක් පුරාවට අතුරුදන් වූ තරුණයකුගේ මළ සිරුරක් කැලෑවක තිබී හමු වූ බව මුරුන්ගන් පොලී
අවසරෙන් වැලි කනිමින් සිටි දෙදෙනෙකු අත්අඩංගුවට
ආරච්චිකට්ටුව සෙංගල්ඔයේ බලපත්‍ර නොමැතිව වැලිකණිමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු වැලි ට්‍රැක්ටරයක් සමග අද(22) අත්අ
නිල්ගලදී පැළ රෝපණය කිරීමේ වැඩසටහනක්
බිබිල නිල්ගල ඖෂධීය වනයේ පැළ රෝපණය කිරීමේ වැඩ සටහනක් අද 21 මැදගම ප්‍රදේශයේ මහා සංඝරත්නය ඇතුලු ගම්වාසීන් විසින් සිද
ගංවතුර පහව යෑම හේතුවෙන් පවුල් 37ක් යළි නිවෙස් කරා යවයි
උල්හිටිය සහ රත්කිද ජලාශ වාන් දැමීම සහ ප්‍රදේශයේ තිබූ දිය කඳුරු පිටාර ගැලීම හේතුවෙන් ඇතිවූ හදිසි ගංවතුර තත්වයත්
ගාල්ල කළුවැල්ල මුහුදේ මළසිරුරක්
ගාල්ල කළුවැල්ල මුහුදේ පාවෙමින් තිබූ පිරිමි පුද්ගලයකුගේ මළ සිරුරක් අද (21) උදැසෑන ගාල්ල පොලිසිය විසින් සොයාගෙන තිබ
මහඔය බොගමුයායේ කොටුවී සිටි 7දෙනෙකු හමුදාව බේරාගනී
අම්පාර දිස්ත්‍රික්කයට ඇද හැලෙන ධාරනිපාත වර්ෂාව හේතුවෙන් මහඔය බොගමුයාය ගම්මානයේ හිරවී සිටි පුද්ගලයින් 7 දෙනෙකු
වැඩිමිලට සහල් විකිණූ වෙළෙන්ඳන් 89කට නඩු
උපරිම සිල්ලර මිල රුපියල් 98ක් වන සම්බා සහ නාඩු සහල් වැඩි මිලට විකිණූ වෙළෙන්ඳන් 89දෙනෙකුට විරුද්ධව නඩු පැවරීමට පාරි
සේවිකාවක අපහරණය කළ වී මෝල් හිමිකරුට වසර 20 ක සිරදඬුවම්
කොහු මෝලක් තුළදී එහි සේවිකාවක අපහරණය කිරිමේ සිද්ධියකට වරදකරු වූ මෝල් හිමියාට බරපතල වැඩ සහිත වසර 20 ක සිරදඬුවමක් නි
බැංකුවක ණය අයකරන්නෙකුට මූන්දලමේදී පහරදීලා
මුන්දලම වේලාසිය ප්‍රදේශයේ දී පෞද්ගලික බැංකුවක ණය අයකරන්නෙකු තියුණු ආයුධ වලින් කැපුම් තුවාල ලබා පුත්තලම මුලික ර
මිනීමැරුමකට සම්බන්ධ තිදෙනෙකුට මරණ දඬුවම
පුද්ගලයකුට පොලුවලින් පහර දී පිහියකින් ඇන ඝාතනය කිරීම සම්බන්ධයෙන් වරදකරුවන් වූ පුද්ගලයන් තිදෙනෙකුට මරණීය දණ්ඩන
බණ්ඩාරවෙල රිය අනතුරකින් 3ක් රෝහලේ
ඇල්ල - බණ්ඩාරවෙල මාර්ගයේ අම්පිටිය හන්දියේදි නාවික හමුදා ලොරි රථයක් සහ වෑන් රථයක් ගැටීමෙන් වූ අනතුරකින් අද(20) තිදෙ
කරුවලගස්වැව පහරිය ජලාශය වාන් දමයි
වසර කීපයකට පසු පහරිය ජලාශය අද (20) අලුයම සිට වාන් දැමීම ආරම්භ වී ඇති බව පුත්තලම ප්‍රාදේශීය වාරි මාර්ග ඉංජීනේරු දිලිප
කතෝලික දේවස්ථාන සඳහා මුල්‍යමය ආධාර
නත්තල් දිනය නිමිත්තෙන් කොළඹ මහ නගර සභාවේ මහජන ආධාර දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කළ කතෝලික දේවස්ථාන සඳහා මුල්
නාච්චදූවට හැමූ සුළගින් නිවාස 42 කට හානි
අධික වැස්සත් සමඟ නාච්චදුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය හරහා අද (20) හමා ගිය දැඩි සුළඟකින් කලුආරච්චියාගම , හිදෝගම , ස
දෙදරු මවකගේ මළ සිරුරක් ළිඳකින් හමුවෙයි
ළිඳකට වැටී මිය ගිය 39 හැවිරිදි දෙදරු මවකගේ මළ සිරුරක් අද (20) සොයා ගත් බව හබරාදුව පොලිසිය කියයි.
කලාවැවේ හදිසි වාන් දොරටු දෙක අඩි 15 බැගින් විවෘත කරයි
කලාවැවේ හදිසි වාන් දොරටු දෙක අද ( 20) උදෑසන සිට අඩි 15 බැගින් විවෘත කිරීමට කලාවැව කාර්යභාර ඉංජිනේරු කාර්යාලය පියවර ගෙ
මාතලේ මාර්ග කිහිපයකටත් පස් කඳු කඩා වැටෙයි
නොකඩවා දින 06ක් පමණ මාතලේ දිස්ත්‍රික්යට පවතින වැසි තත්ත්වය හේතුවෙන් පස් කදු කඩා වැටිමෙන් මාර්ග රැසක ගමනා ගමන කටය
ඇතිමලේ අවතැන් වූ ගොවීන් බේරාගැනීමට මෙහෙයුම්
ඇතිමලේ විලඔය හා හැඩඔය පිටාර ගැලීමෙන් යාල වනයේ බඩ ඉරිගු හේනක අවතැන්ව සිටින පවුල් හයක ගොවීන් මුදවා ගැනීමට නාවික හම
වෙලඔය පාලම යටවී පවුල් 200ක් කන්දකැටියේ කොටුවෙති
කන්දකැටිය උල්පතගම ප්‍රධාන මාර්ගයේ, වෙලඔය හරහා පිහිටි මහ පාලම අද (20) මුළුමණින්ම ජලයෙන් යට වීමෙන් ගම්මාන රැසක පවුල්
තේ වත්තේ අනවසරෙන් මැණික් ගැරූ 4 ක් අත්අඩංගුවට
බලපත්‍රයක් නොමැතිව පරිසර විනාශයක් කරමින් තේ වත්තේ විශාල වලවල් හාරා මැණික් ඉල්ලම් ගොඩගෙන මැණික් ගැරූ සැකකරුවන්

