(පාලිත ආරියවංශ )
නොකඩවා ඇදහැලෙන මහ වැසි සමඟ බදුලුඔය පිටාරය ගලා බදුල්ල සුමනතිස්ස ගම , බදුල්ල දූපත්ගම පවුල් 23 ක් ගම්මානය තුළම කොටුවී සිටිති .
කයිලගොඩ බදුලුපිටිය අන්දෙනිය හංවැල්ල යන ප්‍රෙද්ශවල වල ද සුථ ජලගැලීම් තත්වයක් පවතී . බදුල්ල, මහියංගනය, ඇල්ල-වැල්ලවාය, බදුල්ල පස්සර යන මාර්ගවලට විටින් විට පස්කදු කඩාවැටීමේ අවදානමක් පවතින බැවින් විමසිල්ලෙන් රිය පදවන ලෙසට පොලිසිය අවවාද කරයි.
බදුල්ල දිස්ත්‍රික්කයේ බදුල්ල , හපුතලේ, ස්ප්‍රිංවැලි, පස්සර , ඇටම්පිටිය ඇතුළු ප්‍රදේශ කීපයකම දැඩි මිදුම් තත්වයක්ද පවති .


ප්‍රසන්න පද්මසිරි -ඡායාරූප

