දිවුලපිටිය කුඩගම්මන මහා විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිනියට එරෙහිව එම පාසලේ සිසුන්ගේ මව්පියවරු පිරිසක් අද(07) වි
ප්‍රාදේශීය පුවත්
පොලිස් අණ නොතකා පලා ගිය වෑන් රිය කුඹුරට පෙරැළෙයි
පොලිස් අණ නොතකා පලා යමින් සිටි වෑන් රථය කිලෝ මීටර් 12 ක් පසු පස තබාගොස් මීගහතැන්න ප්‍රදේශයේ දී කුඹුරකට පෙරැළීමත් ස
ලක්ෂ දෙකක රන් භාණ්ඩ සොරාගත් අයෙකු අත්අඩංගුවට
බණ්ඩාරගම යටියන ප්‍රදේශයේ නිවසකින් රුපියල් ලක්ෂ දෙකක් පමණ වටිනා රන් භාණ්ඩ සොරාගත් පුද්ගලයකු අද(07) අත්අඩංගුවට ගත්
හොරෙන් වැලි ගබඩා කළ අයෙක් අත්අඩංගුවට
ගබඩා කිරීමේ බලපත්‍රයක් නොමැතිව නීතිවිරෝධී අයුරින් වැලි කියුබ් 20 කට ආසන්න ප්‍රමාණයක් ගබඩා කරගෙන සිටි බතලයාය ප්
බලන්ගොඩ නිවසකින් මළ සිරුරක් සොයාගැනේ
බලන්ගොඩ බෝම්බුව ප්‍රදේශයේ නිවසක තිබී තරුණයකුගේ මළ සිරුරක් අද(07) සොයාගත් බව පොලිසිය කියයි.
සබරගමුවේ පාසල් 160 කට නව විදුහල්පතිවරු
සබරගමුව පළාත තුළ විදුහල්පති පුරප්පාඩු සපුරමින් පාසල් 160 ක් සඳහා නව විදුහල්පතිවරුන් පත්කිරීමට සබරගමුව පළාත් සභා
සෝලා පැනල වලින් ජනනය කරන විදුලිය සඳහා ලංවීම ගෙවීම් සිදුකර නෑ
වහලය මත සවිකර තිබෙන සෝලා පැනල වලින් ජනනය කරන විදුලිය සඳහා ලංකා විදුලිබල මණ්ඩලය මාස ගණනාවක සිට ගෙවීම් නොකර පැහැර හ
අමරපුර නිකායේ සිරිසුමන පාර්ශවයේ අනුනායක හිමියෝ අපවත් වෙති
ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ සිරි සුමන පාර්ශවයේ අනු නායක, මාතලේ යටවත්ත දිවිල්ල ශ්‍රී ධර්මවර්ධනාරාමාධිපති මහෝපා
උතුරු දුම්රියේ ගැටී තරුණයෙක් මරුට
වව්නියාව මූන්රිමුරිප්පු තේක්කවත්ත ප්‍රදේශයේ දී දුම්රියේ ගැටී තරුණයෙක් අද (6) මිය ගිය බව වව්නියාව පොලීසිය පවසයි.
ආචාර්ය මංජුල සුමිත් මාගමගේ පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ සභාපති ධූරයට
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා ලෙස ආචාර්ය මංජුල සුමි
බෙලි ගෙඩි කැඩීමට ගිය අයෙක් ගසෙන් වැටී මරුට
පානදුර පමුණුගම ඉඩමකදී, බෙලි ගෙඩි කැඩීමට ගසකට නැගුණු පුද්ගලයකු අද(06) ගසින් වැටී මියගොස් ඇතැයි පානදුර පොලිසිය කියයි
සබරගමු සරසවියේ පීඨයක් පොලිතීන්වලින් තොර කලාපයක් කෙරේ
සබරගමු විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨය පොලිතීන්, ප්ලාස්ටික් ඇතුළු නොදිරන සහ පරිසර අහිතකර දෑ වලින් තොර කලාපයක් කි
මහරගම ඇතුළු ප්‍රදේශ රැසකට හෙට ජල කප්පාදුවක්
කලටුවැව ජලාශයෙන් ජලය සැපයෙන ප්‍රධාන ජලනල මාර්ගයේ අලුත්වැඩියාවන් හේතුවෙන් මහරගම ඇතුළු ප්‍රදේශ ගණනාවකට හෙට (7) පෙර
මාර්ගයේ බර වාහන ගමන් කිරීම නවත්වන්නැයි පිටබැද්දර ගම්වාසීහු පාරට බසිති
පිටබැද්දර , දං කොලුව රාජවත්ත හරහා සියඹලාගොඩ බටහිර වැඩ නිම නොකළ කාපට් මාර්ගයේ ටොන් පහට වඩා වැඩි බර වාහන රාජවත්ත ප්
කල්පිටිය පොලිස් ස්ථානාධිපතිගේ මාරුවට විරෝධයක්
කල්පිටිය පොලිස් ස්ථානාධිපතිවරයාට ලබා දී ඇති ස්ථාන මාරුව වහා අත්හිටුවන ලෙස ඉල්ලා, එම පොලිස් ස්ථානය ඉදිරිපිටදී ප්
පාසල් සිසුවාට පහරදුන් කත අත්අඩංගුවට
ගිරාඳුරුකෝට්ට පොලිස් වසමට අයත් ගල්පෝරුයාය ප්‍රදේශයේ දී පාසල් සිසුවකුට පහර දුන් බව කියන එම ප්‍රදේශයේම පදිංචි වය
බඹරු ඇනීමෙන් සිව් දෙනෙක් රෝහලේ
මස්කෙළිය, සාමිමලේ, ඕල්ටන් තේවතුයායේ තේදළු නෙළමින් සිටි වතු කම්කරු කාන්තාවන් පිරිසකට අද (6) බඹරු ඇනීමෙන් සිව් දෙනෙ
මඩකලපුවේ කාන්තාවෝ වීදි බසිති
නින්දවූර්හි රාජ්‍ය සේවිකාවකට රාජකාරි වේලාවේදී පහරදීමට එරෙහිව මඩකලපුව දිස්ත්‍රික්ක කාන්තා එකමුතුවේ සාමාජිකා
ගංජා සමඟ පුද්ගලයකු අත්අඩංගුවට
වැල්ලවාය කොන් 07 පරලූවැව ඉස්මස්තේ සිදු කළ විශේෂ වැටලීමටකදී වියළි ගංජා කිලෝග්‍රෑම් 8 ග්‍රෑම් 830 ක් ළඟ තබා ගෙන සිටි
වීසා නැතිව සිටි ඊශ්‍රායල් කතක් අත්අඩංගුවට
විසා බලපත්‍රයක් නොමැතිව මෙරට රැදී සිටි ඊශ්‍රායල් ජාතික කාන්තාවක අද (6) අහංගම වැල්හේන්ගොඩ ප්‍රදේශයේ දී අත්අඩංගුව
වීසා බලපත් නොමැති විදෙස් මව හා පුතු අත්අඩංගුවට
ආගමන විගමන පනත උල්ලංඝනය කරමින් වීසා බලපත්‍ර නොමැතිව මෙරට රැඳී සිටි ස්විට්සර්ලන්ත ජාතික මවක හා පුතෙකු අත්අඩංගුව
යාපනය සංගිලි මාළිගයට විශේෂ අවධානය
යාපනය සංගිලි මාළිගය හා ඒ අවට පුරා විද්‍යා සංරක්ෂිත ස්ථාන පෙම්වතුන් හා විවිධ පුද්ගලයින්ගේ විනෝද වීමේ මධ්‍යස්ථාන
රිදීමාලියද්දේදී සිදුවූ යතුරු පැදි අනතුරකින් අයෙකු මරුට
රිදීමාලියද්ද ඇකිරියන්කුඹුර ප්‍රධාන මාර්ගයේ ධාවනය වූ යතුරු පැදියක් අද (05) මිරහැව ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවත පැන ප
යතුරු පැදි දෙකක් එකිනෙකට ගැටී අයෙක් මරුට
යක්කලමුල්ල අකුරැස්ස මාර්ගයේ අද (04) යතුරු පැදි දෙකක් මුහුණට මුහුණලා ගැටීමෙන් සිදුවූ අනතුරකින් යතුරු පැදිකරුවෙකු
පාපැදිය ලිස්සා තාප්පයක හැපී දැරිය මරුට
පාපැදියක් පදිමින් සිටියදී එය ලිස්සා ගොස් මාර්ගය අසළ තිබූ තාප්පයක ගැටීමෙන් අද (5) සිදු වූ අනතතුරින් බරපතල තුවාල ලැබ
මැණික් ව්‍යාපාරිකයෙකුගේ ඝාතනයට 4 දෙනෙකු සැකපිට අත්අඩංගුවට
ගාල්ල තලාපිටිය ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයකු ඝාතනය කිරිමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 04 දෙනෙකු අත්අඩංගුවට ගත
ගව රංචුවක ගැටුණු යතුරුපැදිකරු මරුට
පුත්තලම පරණ මන්නාරම මාර්ගයේ මනතිව් ප්‍රදේශයේ දී අද ( 5 ) ගවයින් රංචුවක ගැටුණ යතුරු පැදි කරුවකු මරණයට පත්ව ඇති බව පුත
හම්බේගමුවේදී අල්ලසක් ගන්න ගිය දෙන්නෙක් අත්අඩංගුවට
ජනාධිපති ලේකම් කාර්යාලය මගින් ලබා දෙන නිවාස ආධාරයක් සහ ශිෂ්‍යත්වයක් ලබා දෙන බව පවසමින් තණමල්විල හම්බෙගමුව අලූත
රිය අනතුරකින් පුද්ගලයෙක් මරුට
කැකිරාව තිබ්බටුවැව ප්‍රදේශයේ සංකුරා හන්දියේදී සිදු වූ රිය අනතුරකින් පුද්ගලයකු මියගොස් ඇත.
පත්ඉරු සොරාගෙන ව්‍යාජ ඔප්පු තැනූ දෙදෙනෙකු රිමාන්ඩ්
ගාල්ල දිස්ත්‍රික් ඉඩම් රෙජිස්ටාර් කාර්යාලයේ පත්ඉරු පොත්වල පත්ඉරු සොරකම් කරගෙන ගොස් ඒවායේ භුමි ප්‍රමාණයන් වෙනස

