වනාතවිල්ළුවේ සිට දංකොටුව වෙන්නපුවේ උළු මොල් වලට කජු , අඹ දර රැගෙන යන මුවවෙන් ලක්ෂ ගණනක් වටිනා දැව තොගයක් ප්‍රවාහන
ප්‍රාදේශීය පුවත්
විදේශීය දුම්වැටි 124 ක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට
තීරුබදු රහිතව මෙරටට ගෙන්වන ලද විදේශීය දුම්වැටි අලෙවි කරමින් සිටි රන්න කට්ටකඩුව ප්‍රදේශයේ වෙළඳ සැල් හිමියෙකු මා
ව්‍යාජ ගුවන් බලපත් ළඟ තබා ගත් ලාංකිකයින් දෙදෙනෙකුට සිංගප්පූරුවේදී සිර දඬුවම්
ව්‍යාජ ලෙස සැකසූ ගුවන් ගමන් බලපත් ළඟ තබාගැනීමේ චෝදනාවට වරදකරුවන් වූ ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකුට එරෙහිව සිංගප්ප
ලොරියක් පෙරැළී අයෙක් මරුට
පස්සර නගරයේ දී තිරිංග අක්‍රිය වූ ලොරි රථයක් ධාවනය වී නගරය මැද පෙරළී යෑම නිසා සිදු වූ අනතුරකින් මගියෙකු මියගොස් ත්
අසූ දෙහැවිරිදි කාන්තාවක් දුෂණය කළ සකකරු අත්අඩංගුවට
අසු දෙහැවිරිදි කාන්තාවක් බලහත්කාරයෙන් දුෂණය කොට මාස තුනක් තිස්සේ පොලිසියට කට්ටි පනිමින් සැගවි සිටි සැකකරුවකු අ
ලොරි රථ අනතුරකින් පුද්ගලයෙක් රෝහලට
පස්සර මඩොල්සිම ප්‍රදේශයේ දී අද (7) උදෑසන සිදු වූ ලොරි රථ අනතුරකින් බරපතල තුවල ලැබූ පුද්ගලයෙක් බදුල්ල මහ රෝහලට ඇතුළ
ලක්ෂ 06 ක මුදලක් වංචා කළ අයෙක් අත්අඩංගුවට
මාළු ව්‍යාපාරිකයකුට ලබාදිය යුතු රුපියල් ලක්ෂ 06 ක මුදලක් ඔහුට ලබා නොදී එම මුදල වංචා කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකක
වෙඩි වැදීමකින් පුද්ගලයෙක් මරුට
පොලොන්නරුව,කලහගල ප්‍රදේශයේදී අද (06) වෙඩි වැදීමකින් පුද්ගලයෙකු මරණයට පත්වී ඇතැයි පොලොන්නරුව පොලිසිය කියයි.
වෑන් රියෙන් ගිනිඅවියක් එළියට විසි කළ රියදුරු සොයා පරීක්ෂණ
පොලිසිය ලුහුබැඳ එන අවස්ථාවේ මිනුවන්ගොඩ පත්තඩුවන ප්‍රදේශයේ දී වැන් රථයකින් එළියට විසි කරන ලද ටි 56 ගිනි අවිය සහ මැ
වටවලදී පෞද්ගලික බස් රථයක් අනතුරට ලක්වෙයි
හැටන් වටවල හයිඩ්‍රි ප්‍රදේශයේ සිට හැටන් දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් අනතුරට පත් වී ඇති බව වටවල පොලිසිය පැවස
දැඩි සුළඟකින් පුත්තලම ඇන්ඩෲ විදුහලට හානි
පුත්තලම නගරය හරහා හමා ගිය සුළගකින් පුත්තලම ශාන්න ඇන්ඩෘෘ ප්‍රාථමික විද්‍යාලයේ වහළ රැසකට අලාභ හානී සිදුවී ඇතැයි
සමනල වැව ජලාශයේ ගිලී අතුරුදන් වූ තරුණයකුගේ සිරුරක් සොයා ගැනේ
සමනල වැව ජලාශයේ ගිලි අතුරුදන් වු තරුණයෙකුගේ සිරුර වැවෙි ගිලි තිබියදි අද (06) දා දහවල් නාවික හමුදාව සහ පොලිසිය වි
ගැරඩි ඇල්ලට තිදෙනෙක් බිලිවෙති
පස්සර මඩොල්සිම ගැරඩිඇල්ල දියඇල්ලේ දියනෑමට ගිය පියකු, දියණියක සහ තවත් දැරියක දියේ ගිලී මරුමුවට පත්ව ඇතැයි මඩොල්
දියේ ගිලි අතුරුදන් වූ එක්දරු පියාගේ සිරුර ගොඩ ගනී
හොරොව්පොතාන මරදන් කඩවල වැවේ දිය නෑමට ගොස් අතුරුදහන් වූ පුද්ගලයෙකුගේ සිරුරක් අද (06) උදෑසන ගොඩගත් බව හොරොව්පොතාන පො
පැල්මඩුල්ල පාතකඩ රිය අනතුරකින් අයෙක් මරුට
පැල්මඩුල්ල පාතකඩ දි ත්‍රිරෝද රථයක් සහ වෑන් රථයක් මුහුණට මුහුණ ගැටිමෙන් ත්‍රිරෝද රථ රියදුරු මරුමුවට පත්වු බව පැල
ලොරි - ත්‍රි රෝද රථ අනතුරකින් 4 කට බරපතල තුවාල
බණ්ඩාරවෙල කුඹල්වෙල ප්‍රදේශයේ දී අද (6) කුඩා ලොරියක් හා ත්‍රීරෝද රථයක් එකිනෙක ගැටීමෙන් ත්‍රිරෝද රථයේ ගමන් ගත් සිව
තුවක්කුවක් පත්තු වී තුවාල ලැබූ දෙදරු මව රෝහලේ
මින්නේරිය,රොටවැව ප්‍රදේශයේ පිහිටි තම නිවෙසේ ඇඳක් යට තිබූ වෙඩි බෙහෙත් කොටන තුවක්කුවක් පත්තුවීමෙන් 29 හැවිරිදි දෙ
නවතා තිබූ ට්‍රැක්ටරයේ ත්‍රිරෝද රිය ගැටී තිදෙනකු රෝහලේ
තංගල්ල බෙලිඅත්ත ප්‍රධාන මාර්ගයේ බෙලිඅත්ත සිටිනාමළුව ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් නවතා තිබූ ට්‍රැක්ටරයක ගැටීමෙන
මැදගම නිවසකින් තරුණියකගේ සිරුරක් හමුවෙයි
බිබිල මැදගම නන්නපුරාව දිවියාපොළ ප්‍රදේශයේ නිවසක මියගොස් සිටි තරුණියකගේ මල සිරුරක් සොයා ගැනිමට මැදගම පොළිසිය අද
නීති කඩා කඳු මුදුනේ සරුංගල් යැවු අයට දඬුවම්
ඇදිරි නීතිය හා නිරෝධායන නීතිය කඩකරමින් වාහන වලින් බදුල්ල රිදීපාන කදු මුදුනට ගොස් සරුංගල් යැවීමට හා එය නැරඹිමට රැ
ගල්කිස්ස මුහුදු තීරයේ අපද්‍රව්‍ය ගැන පරීක්ෂණයක් කරන්නැයි ඉල්ලිමක්
දින කිහිපයක් තිස්සේ ගල්කිස්ස මුහුදු වෙරළට මහා පරිමාණයෙන් ගොඩ ගසමින් ඇති පොලිතින් හා ප්ලාස්ටික් ඇතුඵ අපද්‍රව්‍ය
නිකවැරටිය රෝහලට ඕ නෙගටිව් ලේ හිඟයක්
නිකවැරටිය රෝහලේ හදිසි ප්‍රතිකාර සඳහා o- (ඕ නෙගටිව් ) වර්ගයේ ලේ ඉතා.ඉක්මනින්.අවශ්‍යව ඇති බව රෝහල් සංවර්ධන කමිටුව අද 0
බඹරු ඇන 11 රෝහලේ
මස්කෙළිය, ඕල්ටන් තේ වතුයායේ, කිංකෝරා කොටසේ තේ දලු නෙළමින් සිටි වතු කම්කරුවන් පිරිසකට අද (05) පස්වරු 02.00 ට පමණ එල්ලවූ බ
කසිප්පු වැටලීමට ගිය සැරයන් පහර කා රෝහලේ
උඩලමත්ත ප්‍රදේශයේ කසිප්පු ජාවාරම් කරන නිවසක් වැටලිමට ගිය නාගොඩ පොලිසියේ සැරයන්වරයෙකු නිවෙස් හිමියාගේ පුතා විස
සමනල වැවේ දිය නෑමට ගිය තරුණයෙක් දියේ ගිලී අතුරුදන්
බලන්ගොඩ සමනල වැව ජලාශයේ දිය නෑමට ගිය තරුණයෙකු අද (05) දියේ ගිලි අතුරුදන් වී ඇතැයි පොලිසිය පැවසීය.
අනියම් සැමියා එක්ව මවක් සිය පුතු ඝාතනය කරයි
වීරවිල කුඩාගම්මාන එකොළහේ 115/3 දරණ ඉඩමෙහි ඝාතනය කර වලදමා තිබූ 30 හැවිරිදි තිදරු පියෙකුගේ මල සිරුරක් දින 08 කට පසු ජුනි 04
කංසා පැළ 2625 ක් සමග පුද්ගලයකු අත්අඩංගුවට
කෙසෙල් වගා කරන මුවාවෙන් බලහරුව ඇඹිලිපිටියයාය ප්‍රදේශයේ පර්චස් විස්සක භූමි ප්‍රදේශයක කංසා වගා කළ පුද්ගලයෙකු ඉතා
හක්කපටස් කෑ අලි පැටියා මරුට
හක්කපටස් කෑමෙන් අනතුරට ලක්ව කොටවෙහෙර ,කිරින්ද ප්‍රදේශයේ රුඳී සිටි කුඩා වල් අලි පැටියා මරණයට පත්වූ බව නිකවැරටිය ව
පුද්ගලයකුට උදැල්ලකින් පහර දුන් ලුතිනන්වරයා අත්අඩංගුවට
මිනුවන්ගොඩ ගල්කන්ද ප්‍රදේශයේ දි පුද්ගලයකුට උදැල්ල කින් පහරදී තුවාල සිදු කල නාවික හමුදා ලුතිනන්වරයකු මිනුවන්ග
පොහොට්ටු මන්ත්‍රිගේ වෙළඳසැලට මැර ප්‍රහාරයක්
ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ මන්ත්රිවරයෙකුට අයත් බංගදෙණිය කුමාරකට්ටුව පිරිස් වත්තේ පිහිටි වෙළද සැලකට අවි ආ