ශ්‍රී ලංකාවට වැසි ඇතිවීමේ හැකියාව අඩු වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. නැගෙනහිර ස
ප්‍රාදේශීය පුවත්
උතුරු සබේ අයවැය ඒකමතිකව සම්මතයි
උතුරු පළාත් සභාවේ 2016 සඳහා වන අයවැය 18 වැනිදා ඒකමතිකව සම්මත විය. උතුරු පළාත් සභා සභාපති සී.වී.කේ.සිවඥානම් මහතා ක
‘පළාත් රැසකට ගිගුරුම් සහිත වැසි‘
ශ්‍රී ලංකාවේ උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයෙත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැස
‘රට පුරාම අද රාත්‍රී තද වැසි‘
ශ්‍රී ලංකාව ආශ්‍රිතව පවතින තරංගාකාර කැළඹිලි ස්වභාවයේ බලපෑම හේතුවෙන් අද රාත්‍රී කාලයේදී වැසි සහිත කාලගු
‘ප්‍රදේශ රැසකට වැසි රහිත කාලගුණයක්‘
මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වල සහ ගාල්ල දිස්ත්‍රික්කයේ ස්ථාන ස්වල්පයක සවස 4.00 න් පමණ පසු ගිගුරුම් සහිත වැස
‘අද රෑ මුළු රටටම වැසි‘
මුළු රට පුරාම අද රාත්රියේදී ගිගුරුම් සහිත වැසි ඇද හැළෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. මධ්‍යම, සබ
ධීවරයන් රකින්න ධීවර ඇමැති දැල් එළයි
ධීවර යාත්‍රා ධීවර වරායන්වලින් පිටත්වීමට පෙර ජීවිත ආරක්ෂක කබා ඇත්දැයි සොයා බලන ලෙසත්, මින් ඉදිරියට ජීවිත ආරක්ෂ
අඬන දොළ ළඟ අඬන්න වෙලා
ඇල්පිටිය පිටුවල අඬාහැළෙන දොළෙන් තරුණියකගේ හා තරුණයකුගේ සිරුරු සොයාගත් බව පොලිසිය කියයි.
‘රටේ අභ්‍යන්තර ප්‍රදේශවලට සවස වැසි‘
නැගෙනහිර වෙරළබඩ ප්‍රදේශවලට වැසි වාර කීපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. පස්වරු 2.00න් පමණ පසු
‘පළාත් කීපයකට හෙටත් වැසි‘
උතුරු උතුරු මැද නැගෙනහිර යන ප්‍රදේශවලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට ගිගුරුම් සහිත වැසි ඇති වි
‘වැසි ඇති වීම හැකියාව තවදුරටත් ඉහළට‘
නැගෙනහිර දෙසින් හමා එන ජලවාෂ්ප සහිත සුළං ප්‍රවාහය හේතුවෙන් ශ්‍රි ලංකාව පුරාවටම වැසි ඇති වීමේ හැකියාව ඉහළ අගයක
ජපන් දානපතිනිය කිරිමැටියාන පිරිවෙනේ
ජපානයේ කියතෝ නගරයේ පදිංචි දානපති රියු මයදා කිරිමැටියාන විද්‍යා බන්දු පිරිවනේ ඇයගේ උදව්වෙන් පවත්වාගෙන
‘පළාත් රැසකට අද ගිගුරුම් තද වැසි‘
බෙංගාල බොක්ක ආශ්රිත වායුගෝලයේ පවතින දැඩි කැළඹිලි තත්ත්වය නිසා ශ්‍රී ලංකාවේ පළාත් රැසකට අද දහවල් කාලයේ ග
‘මුහුදු ප්‍රදේශවලට තද වැසි‘
දකුණු වෙරළබඩ ප්‍රදේශයේ සහ වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කා
‘පළාත් රැසකට අදත් තද වැසි‘
ශ්‍රී ලංකාවට බටහිරින් දෙසින් තවත් කැළඹිලි ස්වභාවයක් වර්ධනය වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව
‘මුහුදු ප්‍රදේශවලට තද වැසි‘
වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය තවදුරටත් ශ්‍රී ලංකාව ආසන්නයේ පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියය
‘මුහුදු ප්‍රදේශවලට තද වැසි‘
වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය තවදුරටත් දිවයින ආසන්නයේ පවතින බව ඒ හේතුවෙන් ශ්‍රී ලංකාව අශ්‍රිතව සහ අවට මු
මහින්දට සෙත්පතා බෝධි පූජාවක්
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සෙත්පතා අසූමහා ශ්‍රාවක බෝධි පූජාවක් අද සවස නාරාහේන්පිට අභයාරාමයේ දී පැවැ
අද සවස 2.00 පසු පළාත් රැසකට තද වැසි
ශ්‍රි ලංකාව ආසන්න වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය තව දුරටත් පවතින බවත් එය හෙටින් (2) පසු ශ්‍රී ලංකාවෙන් බැහැර
ලක්ෂයකට ඒඩ්ස් පිරික්සුම්
රෝග මර්දනයේ සහජ හැකියාව හීන වීමේ රෝගය හෙවත් ඒඩ්ස් මර්ධනය කිරීමේ ජගත් දිනය දෙසැම්බර් 01 දාට යෙදී ඇත. ඒ නිමිත්තෙන් ස
‘ඉදිරි දිනවල උතුරු නැගෙනහිරට වැසි‘
ඉදිරි දින වලදී වැසි සහිත කාලගුණ තත්වයක් රටපුරා, විශේෂයෙන් උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල, බලාපොරොත්තු වන බව කාලගු
‘පළාත් කීපයකට වැසි වාර කීපයක්‘
නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. සෙසු ප්‍රදේශවල
‘පළාත් කීපයකට අදත් තද වැසි‘
උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි
අද පස්වරුවේ ගිගුරුම් සහිත වැසි
උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. සෙස
‘රට පුරා වැසි සහිත කාලගුණයක්‘
තරංගාකාර කැළඹිලි ස්වභාවය තවදුරටත් ශ්‍රී ලංකාවේ කාලගුණ තත්ත්වයට බලපෑම් ඇති කරන බවත් ඒ හේතුවෙන් අහස වළාකුලින
ජනපති සීදූවේ සංචාරයක
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද සීදූව ප්‍රදේශයේ සංචාරයක නිරතවූයේය. සීදූව දවිසමර විද්‍යාලයේ ඉදිකරන ලද ජෙ
විහාර දේවාලගම් පනත භාෂා තුනෙන්ම
සංශෝධනය කළ බෞද්ධ විහාරගම් දේවාලගම් පනත මේ වන විට දෙමළ භාෂාවට පරිවර්තනය කරමින් සිටින බවත් එය පාර්ලිමේන්තුවේ අ
‘පළාත් කීපයකට අදත් වැසි‘
බස්නාහිර පළාතේ ද ගාල්ල හා මාතර ද දිස්ත්‍රික්කවල පළාත් කීපයක ද අද උදෑසන වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර
‘පළාත් කීපයකට අද සවසත් වැසි‘
ශ්‍රී ලංකාවේ තැනින් තැන සවස 04.00 න් පමණ පසු ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් බස්නාහිර පළාතේ සහ ගාල්ල සහ මාත
‘ඉදිරි කාලයේත් ගිගුරුම් සහිත වැසි‘
ශ්‍රී ලංකාවේ බොහෝ පළාත්වල විශේෂයෙන් සවස 04.00 න් පමණ පසු ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්

