‘රට පුරා වැසි සහිත කාලගුණයක්‘


තරංගාකාර කැළඹිලි ස්වභාවය තවදුරටත් ශ්‍රී ලංකාවේ කාලගුණ තත්ත්වයට බලපෑම් ඇති කරන බවත් ඒ හේතුවෙන්  අහස වළාකුලින් බරව පවතින බවත්  රට පුරා වැසි සහිත කාලගුණ තත්ත්වයක් බලාපොරොත්තු වන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

උතුරු, නැගෙනහිර, ඌව , උතුරු මැද පළාත්වල සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ  විටින් විට වැසි ඇති වේ. දිවයිනේ බොහෝ ප්‍රදේශවල මධ්‍යන 12.00 න් පමණ පසු ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ.

 

ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 22/11/2015    

නගරය

උෂ්ණත්වය

 (සෙ. අංශක)

සාපේක්ෂ ආර්ද්‍රතාවය (%)

 

කාලගුණය

උපරිම

අවම

උපරිම

අවම

අනුරාධපුරය

32

24

95

70

වැසි හෝ ගිගුරුම් සහිත වැසි.

මඩකලපුව

31

24

95

75

වැසි හෝ ගිගුරුම් සහිත වැසි.

කොළඹ

31

25

90

70

වැසි හෝ ගිගුරුම් සහිත වැසි. (විශේෂයෙන් සවස 2.00 න් පසු )

ගාල්ල

30

25

90

70

වැසි හෝ ගිගුරුම් සහිත වැසි. (විශේෂයෙන් සවස 2.00 න් පසු )

යාපනය

30

24

90

75

වැසි හෝ ගිගුරුම් සහිත වැසි.

මහනුවර

29

21

95

70

වැසි හෝ ගිගුරුම් සහිත වැසි. (විශේෂයෙන් සවස 2.00 න් පසු )

නුවරඑළිය

21

13

95

70

වැසි හෝ ගිගුරුම් සහිත වැසි. (විශේෂයෙන් සවස 2.00 න් පසු )

රත්නපුරය

32

23

95

70

වැසි හෝ ගිගුරුම් සහිත වැසි. (විශේෂයෙන් සවස 2.00 න් පසු )

ත්‍රීකුණාමළය

31

24

95

75

වැසි හෝ ගිගුරුම් සහිත වැසි.

මන්නාරම

30

25

90

75

වැසි හෝ ගිගුරුම් සහිත වැසි.