(දයාරන ඇඹෝගම)

ඉපලෝගම ප්‍රාදේශීය සභාවේ ජාතික ජනබල වේගයේ මන්ත්‍රීවරයකු බව කියන පුද්ගලයකු සහ ඔහුගේ බිරිද ඇතුළු පිරිසක් අඹුසැමි යුවළකට පහරදිමේ හේවෙන් ඔවුන්  රෝහල් ගත කොට ඇතැයි ඉපලෝගම පොලිසිය කියයි.

මෙසේ රෝහල් ගත කොට ඇත්තේ ඉපලෝගම ප්‍රදේශයේ පදිංචි 34 - 38 හැවිරිදි වියේ පසුව අඹුසැමි යුවළක්කය.

ඉපලෝගම ප්‍රාදේශිය සභාව විසින් හිරිපිටියාගම ක්‍රීඩාංගණයේ සංවිධිනාය කළ අවුරුදු උත්සවයක මෙම පහරදිම සිදු කළ බව මෙම අඹුසැමියන් පොලිසියට පැමිණිලි කොට ඇක.

එම පහර කෑමට ලක්වු මෙම අඹුසැමි යුවල කැකිරාව මුලික රෝහලට ඇකුලක් කිරිමෙන් අනතුරුව වැඩිදුර ප්‍රකිකාර සදහා දඹුල්ල රෝහලට ඇකුලක් කොට තිබේ.