‘පළාත් කීපයකට හෙටත් වැසි‘


උතුරු උතුරු මැද නැගෙනහිර යන ප්‍රදේශවලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට  ගිගුරුම් සහිත වැසි  ඇති විය හැකි බවත් දහවල් 2.00 පසු එය බටහිර දෙසට ගමන් කරන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.  බටහිර සහ දකුණු වෙරළ තීරයේත් වෙරළට ඔබ්බෙන් මුහුදෙත් උදය කාලය වැසි ඇති විය හැකියි.

ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 12/12/2015    

නගරය

උෂ්ණත්වය

 (සෙ. අංශක)

සාපේක්ෂ ආර්ද්‍රතාවය (%)

 

කාලගුණය

උපරිම

අවම

උපරිම

අවම

අනුරාධපුරය

29

24

95

85

විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි.  

මඩකලපුව

28

25

95

85

විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි.  

කොළඹ

30

24

95

75

උදෑසන වැසි ස්වල්පයක් සහ සවස 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි.  

ගාල්ල

29

24

90

70

උදෑසන වැසි ස්වල්පයක් සහ සවස 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි.  

යාපනය

29

25

90

80

විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි.

මහනුවර

28

22

95

55

සවස 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි.

නුවරඑළිය

19

15

95

85

සවස 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි.  

රත්නපුරය

31

24

95

80

සවස 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි.  

ත්‍රීකුණාමළය

30

25

95

85

විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි.  

මන්නාරම

29

25

95

85

සවස 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි.