‘අද රෑ මුළු රටටම වැසි‘


මුළු රට පුරාම අද රාත්‍රියේදී ගිගුරුම් සහිත වැසි ඇද හැළෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.  මධ්‍යම, සබරගමුව,  වයඹ  සහ බස්නාහිර පළාත්වල ස්ථාන ස්වල්පයක හෙට සවස 4.00 න් පමණ පසු ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ. නැගෙනහිර වෙරළබඩ ප්‍රදේශවල උදය කාලයේදීද වැසි ස්වල්පයක් ඇති වීමට ඉඩ ඇත.  ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 15/12/2015    

නගරය

උෂ්ණත්වය

 (සෙ. අංශක)

සාපේක්ෂ ආර්ද්‍රතාවය (%)

 

කාලගුණය

උපරිම

අවම

උපරිම

අවම

අනුරාධපුරය

30

25

95

75

සවස 4.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.  

මඩකලපුව

30

24

95

75

වැසි ස්වල්පයක්

කොළඹ

31

25

95

70

සවස 4.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි.  

ගාල්ල

31

24

95

60

සවස 4.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි.  

යාපනය

30

25

85

70

වැසි ස්වල්පයක්

මහනුවර

30

21

95

75

සවස 4.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි.

නුවරඑළිය

20

13

95

80

සවස 4.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි. 

රත්නපුරය

32

24

95

70

සවස 4.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි. 

ත්‍රීකුණාමළය

32

24

95

70

වැසි ස්වල්පයක්

මන්නාරම

29

26

90

75

වැසි ස්වල්පයක්