‘පළාත් කීපයකට අදත් තද වැසි‘


උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි වාර කිහිපයක්  ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. සෙසු ප්‍රදේශවල තැනින් තැන සවස 2.00 න් පමණ පසු ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැක.

ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 25/11/2015    

නගරය

උෂ්ණත්වය

 (සෙ. අංශක)

සාපේක්ෂ ආර්ද්‍රතාවය (%)

 

කාලගුණය

උපරිම

අවම

උපරිම

අවම

අනුරාධපුරය

31

25

95

75

වැසි වාර කිහිපයක්.  

මඩකලපුව

30

25

95

80

වැසි වාර කිහිපයක්.  

කොළඹ

32

24

95

70

වැසි හෝ ගිගුරුම් සහිත වැසි. (විශේෂයෙන් සවස 2.00 න් පසු )

ගාල්ල

32

24

90

70

වැසි හෝ ගිගුරුම් සහිත වැසි. (විශේෂයෙන් සවස 2.00 න් පසු )

යාපනය

31

24

85

75

වැසි වාර කිහිපයක්.  

මහනුවර

30

21

95

70

වැසි හෝ ගිගුරුම් සහිත වැසි. (විශේෂයෙන් සවස 2.00 න් පසු )

නුවරඑළිය

19

12

95

85

වැසි හෝ ගිගුරුම් සහිත වැසි. (විශේෂයෙන් සවස 2.00 න් පසු )

රත්නපුරය

34

23

95

60

වැසි හෝ ගිගුරුම් සහිත වැසි. (විශේෂයෙන් සවස 2.00 න් පසු )

ත්‍රීකුණාමළය

31

24

95

75

වැසි වාර කිහිපයක්.  

මන්නාරම

30

24

90

85

වැසි වාර කිහිපයක්.