‘වියලි කාලගුණයකට මුල පුරයි‘


ශ්‍රී ලංකාවට වැසි ඇතිවීමේ හැකියාව අඩු වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.    නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි වාර කිහිපයක් ඇති වේ.

මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වල තැනින් තැන සවස 4.00 න් පමණ පසුව ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ.

ත්‍රීකුණාමලය සිට පොතුවිල් හරහා හම්බන්තොට දක්වා මුහුදු ප්‍රදේශ වල වැසි වාර කිහිපයක් ඇති වේ.

ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 21/12/2015    

නගරය

උෂ්ණත්වය

 (සෙ. අංශක)

සාපේක්ෂ ආර්ද්‍රතාවය (%)

 

කාලගුණය

උපරිම

අවම

උපරිම

අවම

අනුරාධපුරය

31

24

90

65

ප්‍රධාන වශයෙන් වැසි රහිත.

මඩකලපුව

29

24

95

75

වැසි වාර කීහිපයක්.

කොළඹ

30

23

95

75

සවස 4.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි.  

ගාල්ල

31

24

90

70

වැසි ස්වල්පයක්.

යාපනය

31

24

90

70

ප්‍රධාන වශයෙන් වැසි රහිත.

මහනුවර

29

21

95

75

සවස 4.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි.

නුවරඑළිය

20

13

95

70

සවස 4.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි.

රත්නපුරය

31

23

95

70

සවස 4.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි.

ත්‍රීකුණාමළය

30

23

95

75

වැසි වාර කීහිපයක්.

මන්නාරම

31

24

90

75

වැසි ස්වල්පයක්.