පොලිස්පති ධුරය සඳහා ජ්‍යෙෂ්ඨත්වයෙන් ඉහළින්ම සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනකු අතර ලොකු සටනක් අල
පුවත්
රාජ්‍ය සේවයේ පුරප්පාඩු 50,000 ක් නිසා වැඩ අඩාළ වෙයි
රාජ්‍ය සේවයේ ඇති වී තිබෙන පුරප්පාඩු 50,000කට ආසන්න ප්‍රමාණය සම්පූර්ණ කිරීමේ වැඩපිළිවෙළක් සකස් නොකිරීම නිසා රාජ්‍ය
ජනාධිපතිවරණ අපේක්ෂක ඇප මුදල් ඉහළට
ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් තැන්පත් කළ යුතු ඇප මුදල රු. ලක්ෂ 26 දක්වා වැඩි කිරීමට රජය යෝජනා කර ඇත. පිළිගත්
ෆැක්ටරි , සේවා ස්ථාන 2000 ක් වැහිලා
විවිධ කර්මාන්ත ශාලා සහ සේවා ස්ථාන 2000කට ආසන්න සංඛ්‍යාවක් වැසී යෑම හේතුවෙන් පන්ලක්ෂ තිස් තුන් දහස් අටසිය පනස් අටකට
මත්ලෝලීන්ගෙන් උපයන මුදල මෙන් තුන් ගුණයක් ප්‍රතිකාර වලට ගෙවන්න වෙලා
දුම්වැටි හා මත්පැන්වලින් ආණ්ඩුව උපයන මුදල මෙන් තුන් ගුණයක් මත් උවදුරට ගොදුරුවූ පුද්ගලයන්ගේ ප්‍රතිකාර වෙනුවෙන්
අයවැයෙන් සියයට 86 ක් අමාත්‍යංශ 8 කට බෙදෙයි
මීළඟ අයවැයෙන් අමාත්‍යාංශ 8කට මුළු මුදලින් සියයට 86ක් වැය කිරීමට අපේක්ෂා කරන බව පාර්ලිමේන්තුවට පසුගියදා ඉදිරිපත්
ඉල්ලා අස්කරගත් අල්ලස් නඩු 93 කින් 63 ක් නැවත පවරලා
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් නිසා ඉල්ලා අස්කර ගැනීමට සිදුවූ නඩු 93 කින් 63
මෙදා ශිෂ්‍යත්වයට ලක්ෂ 3 ක්
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අද (15) ඉරිදා පැවැත්වේ. ශිෂ්‍යත්වය සඳහා මෙවර ලක්ෂ තුනකට අධික සිසු දරු දැරියන් පිරිසක් පෙ
ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයන් නැවත එන්න උනන්දුවක් නෑ
ඊශ්‍රායලය සහ පලස්තීනයේ හමාස් සංවිධානය අතර යුද තත්ත්වයක් ඇති වී තිබුණද ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයන් බොහෝ දෙ
ඉලක්ක සපුරා ගන්නැයි ජනපතිගෙන් රාජ්‍ය ආයතනවලට නියෝග
දේශීය ආදායම් දෙපාර්තුමේන්තුව, සුරාබදු දෙපාර්තමේන්තුව සහ රේගු දෙපාර්තමේන්තුව කාර්යක්ෂ්ම කිරීම සඳහා 2024 වසරේ සිට
ව්‍යාපාරවලින් සියයට 85 ක් ලත් තැනම ලොප්
මෙරට ආරම්භ කරන ව්‍යාපාරවලින් සියයට 85 ක් පමණ ව්‍යවසායකත්ව අධ්‍යාපනයක් නොමැති කමින් ආරම්භයේදී ම වැසී යන බව අධ්‍යය
නිසි කලට සාපෙළ , උසස් පෙළ විභාග පැවැත්වීමට පාර්ලිමේන්තුවෙන් නීතියක්
අපොස උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ විභාග 2025 වසරේ සිට නියමිත කාලයේ දී පැවැත්විය යුතු බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත
බුද්ධිගලනය වැඩි රටවල් අතරට අපේ රටත් එක් වෙලා
බුද්ධිගලනය සිදුවීමට බලපාන අභ්‍යන්තර හා බාහිර හේතුන් සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු බව විපක්ෂනායක සජිත් පේමදාස
ප්‍රමිතියෙන් තොර ටයර් නිසා අනතුරු අවදානමක්
ප්‍රමිතියෙන් තොර බ්රේක්ලයිනර් යෙදීම නිසා හා බර වාහන සඳහා යොදන ටයර් යෙදීම නිසා බස් රථ අනතුරු වැඩි වී තිබෙන බව ලංක
එක්කෝටි විසි ලක්ෂයකගේ පසුම්බි හිස්වෙලා
ශ්‍රී ලංකාවේ ජනගහණය වන දෙකෝටි විසි ලක්ෂයකට වැඩි පිරිසෙන් එක්කෝටි විසි ලක්ෂයකට වැඩි පිරිසක් අවදානම් ආර්ථික මට්ට
ලක්ෂ 74 කට ගෙනා ගස් බලන මැෂිම දිරයි
2015 වර්ෂයේදී කොළඹ මහනගර සභා සීමාවේ ඇති ගස් පරීක්ෂා කිරීමට රුපියල් ලක්ෂ 74ක මුදලක් වැය කර මිල දී ගත් යන්ත්‍රය (Tree Scanner) භා
අත අතනොහැරි සියලු දෙනාට ස්තුතියි - ධනුෂ්ක ගුණතිලක
තමන් ගෙවූ දුෂ්කර කාලයේදී තමන් අත්හැර නොයමින් තමා සමඟ සිටි සියලු දෙනාට ස්තූතිවන්ත වෙන බවත්, සිය කළමනාකරු, දෙමාපිය
එතෙර විදේශ දූත මණ්ඩලවල නිල නිවාස සඳහා තැබූ කෝටි පහ හමාරක ’කී මනී ’ ආපහු අරන් නෑ
විදේශ දූත මණ්ඩල සේවය සඳහා විදේශගත වූ කාර්ය මණ්ඩලවලට ලබාදෙන ලද නිල නිවාස වෙනුවෙන් තබන ලද ආරක්ෂිත තැන්පතුවලින් රුප
දුප්පතුන් ලක්ෂ 3ක් ගොඩ ගන්න බැරිවෙලා
සමෘද්ධිලාභීන් ලක්ෂ 3 කට වැඩි පිරිසක් වසර විසි අටක් තිස්සේ (1995-2023) සමෘද්ධි ආධාර දිගටම ලබන නමුත් ස්වශක්තියෙන් නැගී සිට
හයර් යන ත්‍රීරෝද රථවලින් 25% කට මීටර් නෑ
මගී ත්‍රිරෝද රථවලට ගාස්තු මීටරයක් සවිකළ යුතු බවට නීතිය පනවා වසර 06ක් ගතවී තිබුණත් මගී ප්‍රවාහනයේ නිරත ත්‍රිරෝද රථ
ලංවිම විදුලිය ගාස්තු වැඩි කරන්න ඉල්ලයි
විදුලිය ගාස්තු ඉහළ දැමීම සඳහා ලංකා විදුලියබල මණ්ඩලය මහජන උපයෝගිතා කොමිෂන් සභාවෙන් කළ ඉල්ලීම සලකා බැලීමට නියමිත
සරසවි - පාසල් සිසුන්ගෙන් තුනෙන් එකකට හරි කෑමක් නෑ
විශ්වවිද්‍යාලවල සහ පාසල්වල සිසුන්ගෙන් තුනෙන් එකකට වැඩි පිරිසක් ආහාර හිඟකමින් දැඩි පීඩාවට පත්ව සිටින බව අධ්‍යා
සෞඛ්‍යයේ දත්ත පද්ධතිය සුදු අලියෙක් වෙලා
සෞඛ්‍ය අමාත්‍යාංශය සතුව තිබෙන දත්ත පද්ධතිය නිසි ලෙස ක්‍රියාත්මක නොවීම නිසා ඖෂධ සම්බන්ධයෙන් ගැටලු රැසක් නිර්මාණ
පනත් දෙකක් නිසා මැතිසබය ගිනියම් වෙන ලකුණු
ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් වැළැක්වීම සඳහා විධිවිධාන ඇතුළත් ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත සහ සමාජ මාධ්‍ය නියාමන
අර්ජුන අයියයි - මුරලි මල්ලියි
’’එදා ඩැරල් හෙයාර්, මුරලිට ප්‍රශ්න දාද්දී, මුරලි අඬමින් අයියෙ මම ගෙදර යන්නම් කියලා කිව්වා. ඒක මම බලා ගන්නම් - ඒක ඔයා
උසස් පෙළ පැවැත්වෙන දිනය සඳුදා කියයි
අපොස උසස් පෙළ (2023) විභාගය මාසයක් හෝ දෙකක් කල් යනු ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශ ආරංචි මාර්ගවලින් පැවසේ. විභාගය ස්ථිර ව
’’අල්ලස් ’’ නඩුවලින් බාගයක් ම අයින් කරගෙන
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ගිය වර්ෂයේදී පැවරූ නඩු 89 කින් නඩු 45ක්ම විවිධ හේතු මත ඉල්ලා අස්කරගෙන ඇතැය
IMF හා ශ්‍රී ලංකාව අතර කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුම 26 දා
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා ශ්‍රී ලංකාව අතර කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මු
ආර්ථික ගැටළු නිසා උපත් අඩුවෙලා
දිවයින පුරා පාසල්වල පන්ති කාමරවල දරුවන් අඩුවීමේ අවදානමක් ඉදිරියේදී මතුවිය හැකි බවට අධ්‍යාපන බලධාරීහු අනතුරු අඟ