පාසැල් වාර විභාගයේ 10 ශ්‍රේණියට අදාලව අද(24) ලබා දීමට නියමිතව තිබු ඉංග්‍රිසි ප්‍රශ්නපත්‍රය සුරියවැව විහාරගල ඉසුරු
දියත
කෘෂිකර්ම ගොඩනැගිල්ලේ බදු ගිවිසුම අමාත්‍යංශයේ නෑ
ආන්දෝලනයට තුඩු දී ඇති කෘෂිකර්ම අමාත්‍යංශයේ නව ගොඩනැගිල්ලට අදාළ බදු ගිවිසුම මේ වනවිට අමාත්‍යංශය සතුව නැතැයි එහි
මත්පෙති සමඟ පුද්ගලයෙක් සිංහපුර දී අත්අඩංගුවට
හෙරොයින් මත්කුඩු වෙනුවට මත් ලෝලීන් භාවිතා කරන මත්පෙති තොග වශයෙන් අලෙවි කරන ජාවාරම්කරුවකු මත්පෙති 1475 ක තොගයක් සම
හිරුනිකාගේ ආධාරකරුවන් 6කට අත්හිටවූ සිර දඬුවම්
දෙමටගොඩ දී ඩිෆෙන්ඩර් රථයකින් තරුණයෙකු පැහැර ගෙන ගොස් සිරකර පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වරද පිළිගත් පාර්ලිමේ
ජනපති ඥාතියාගේ නිවසත් කොල්ලකයි
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ඥාති සහෝදරියකගේ ඇතුළු නිවාස 40ක් පමණ කොල්ල කෑ බව කියන යුද හමුදාවෙන් පලා ආ පුද්
සිම්බාබ්වේ හිටපු මුදල් ඇමති පොලිසියට බාරදෙයි
සිම්බාබ්වේ හිටපු ජනපති රොබට් මුගාබේ වටා සිටි ‘අපරාධකරුවන්ට‘ එරෙහිව කරන ලදැයි පැවසෙන හමුදා ක්‍රියාන්විතයේ දී අත
පාසල් සිසුන්ට සපත්තු ගන්න වවුචරයක්
පාසල් සිසුන්ට සපත්තු සඳහා වවුචර්පත් නිකුත් කිරීමට රජය තීරණය කර ඇත.අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාට
අවුරුදු 13ක දරුවෙක් අත්අඩංගුවට
ග්රෑන්ඞ්පාස් ස්ටේට්පුර ප්‍රදේශයේ නිවසකින් රුපියල් ලක්ෂ 5 ක් පමණ වටිනා පවුම් 8 ක රන් මාලයක් සොරාගෙන එය උකස් තැබ
රැකියා විරහිත උපාධීධාරීහූ මානව හිමිකම් යති
ගුරු පත්විම් සහ සංවර්ධන නිලධාරි පත්විම් ලබාදිමේදි අසාධාරණ ආකාරයට කටයුතු කර ඇති බවට චොදනා කරමින් උතුරු මැද පළාතේ
බෝම්බ කතාව ගැන පියවර ගන්න වරප්‍රසාද කමිටුවට පුළුවන්
පාර්ලිමේන්තුවට බෝම්බ ප්‍රහාර එල්ල කළ යුතුයැයි විපක්ෂ මන්ත්‍රීවරුන් තිදෙනකු කරන ලදැයි කියන ප්‍රකාශ සම්බන්ධයෙන
පොලිස්පතිගේ නම විකුණා ස්ටිකර් ඇලවූ සිද්ධිය ගැන පරීක්ෂණ
පොලිස්පතිවරයාගේ අනුදැනුම මත බව පවසමින් හැටන් නගරයේ පසුගියදා ති‍්‍රරෝද රථවල පොලිස් බල ප්‍රදේශය සඳහන් කරමින් ක
ඉන්දු - ලංකා මිත්‍රත්වය ශක්තිමත් කිරීමට සාකච්ඡා
ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ඇති මිත්‍ර සම්බන්ධතාවය තව තවත් ශක්තිමත් කරලීම සඳහා අනාගතයේ ගත යුතු ක්‍රියා මාර්ගයන්
ඒකාබද්ධයේ මන්තී‍්‍ර රොෂාන්ට ජීවිත තර්ජන
සංවිධානාත්මක පිරිසක් තමාට සහ තම පවුලේ උදවියට ජීවිත තර්ජන එල්ල කර ඇතැයි පොළොන්නරුව දිස්ති‍්‍රක් (එජනිස) මන්තී්
ඡන්දය කඩිනමින් ඉල්ලන යෝජනාවක් මැතිසබේට
පළාත් පාලන මැතිවරණය කඩිනමින් පවත්වන ලෙස ඉල්ලන යෝජනාවක් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් සම්මත කර ගැනීමට ප
බලපිටියට කිඹුල් උද්‍යානයක්
ගාල්ල හා ඒ අවට ප්‍රදේශයන්හි දැඩි තර්ජනයක් වී තිබෙන කිඹුලන් සඳහා බලපිටියේ උද්‍යානයක් නිර්මාණය කිරීමට සැලසුම් කර
වියලුවේ අනතුරකින් අඹුසැමි යුවලක් මරුට
බදුල්ල මහියංගන මාර්ගයේ ගමන් ගනිමින් තිබූ මෝටර් රථයක් අටවන කිලෝමීටර් කණුව ආසන්නයේදී වියානා ඇලට පෙරලිමෙන් දෙදෙන
ගිං ගඟේ මෝය කටේ කණු හිටවලා
ගිං ගඟේ මෝය කට ආශ්රිත ප්‍රදේශයේ ඇති ඉඩම් කට්ටිකර කණු සිටුවා වෙන්කර තිබීම හේතුවෙන් මෝය කට කැපීමට නොහැකි තත්ත්වයක
සහල් ජාවාරමක් ගැන අමරවීර කියයි
ආනයනික සහල් මිලදී ගෙන දේශීය සහල් ලෙස හැඟවෙන පරිදි මලුවල යොදා විකිණීමේ ජාවාරමක් ඇතැයි එක්සත් ජනතා නිදහස් සන්ධානය
බැසිල්ගේ මල්වානේ නඩුව මාර්තු - මැයි විභාගයට
හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ සහ තිරුකුමාරන් නඩේසන් යන විත්තිකරුවන්ට විරුද්ධව නිතිපති මහාධිකරණයේ අධි චෝදනා ගොනු ක
හමුදාවෙන් පැන්න අය අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් හෙට සිට
නිවාඩු නොලබා යුද හමුදාව හැරගොස් සිටින 26000 කට ආසන්න හමුදා සාමාජිකයන් පිරිසක් අත්අඩංගුවට ගැනීම සඳහා හෙට(24) සිට දිවය
ආචාර්ය දුනුසිංහගෙන් ඇමති රාජිතට පිළිතුරු
කසිප්පු භාවිතය සම්බන්ධයෙන් තමා පර්යේෂණ වාර්තාව සකස් කළේ සම්මත විද්‍යාත්මක ක්‍රමවේද අනුගමනය කරමින් යැයි කොළඹ වි
උතුරු පළාත් සභාපති මහවිරු සැමරුම ප්‍රතික්ෂේප කරයි
උතුරු පළාත් සභාව තුළ මහවිරු සැමරුමක් පැවැත්වීමට එම පළාත් සභාවේ මන්ත්‍රීවරයකු විසින් කරන ලද ඉල්ලීම පළාත් සභාවේ ස
ෆයිසර්ට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයෙන් විශ්වාසභංගයක්
පළාත් පාලන සහ පළාත් සභා කටයුතු පිළිබඳ අමාත්‍ය ෆයසිර් මුස්තාපා මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විශ්වාස භංගයක් කථාන
මොරටු සරසවියට නවීන විද්‍යාගාරයක්
මොරටුව විශ්ව විද්‍යාලයේ ඉදි කෙරුණු ශ්‍රී ලංකාවේ ප්‍රථම කෘතිම නවෝත්පාදන විද්‍යාගාරය විවෘත කිරීම අද(23) මොරටුව විශ
බැඳුම්කර කොමිසමට බනින්නේ වංචාව හෙළි කරනවාට විරුද්ධ අය - අමරවීර
බැඳුම්කර වංචාව ගැන පරික්ෂා කිරීම සඳහා ජනාධිපති කොමිසමක් පත් කීරීම සම්බන්ධයෙන් කවර හෝ තැනැත්තෙක් විවේචනය කරන්නේ
‘ෆයිසර්ට එරෙහිව විශ්වාස භංගයක් ගේනවා‘
පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් වැරදි ගැසට් පත්‍රයක් නිකුත් කළ, ජනතාවගේ ඡන්ද අයිතිය උදුරා ගැනීමට කටයුතු කළ ෆයස
කොළඹ පදික මංතීරු ජාලයේ පළමු අදියර ජනතා අයිතියට
කොළඹ කොටුව සහ පිටකොටුව පවතින අධික වාහන තදබදය සැලකිල්ලට ගෙන, ප්‍රධාන මාර්ග මගහරිමින් පදිකයින්ට ආරක්ෂිතව ගමන් කිර
මාධ්‍යය මර්දනය ගැන ‘ජනපති කොමිසමක්‘ ඉල්ලයි
ජනමාධ්‍ය ආයතන සහ ජනමාධ්‍යවේදීන්ට එරෙහි ප්රචණ්ඩත්වය ඇතුලු අපරාධ සම්බන්ධයෙන් සොයාබැලීමට ජනාධිපති කොමිසමක් පත්
ඉක්මණින්ම ඡන්දෙ තියනවා-අමරවීර
පළාත් පාලන ඡන්දය හැකි ඉක්මණින් පැවැත්වීමට තම පක්ෂය හැකි උපරිම උත්සාහය යොදන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම් ධී
කොටි සොහොන්කොත් ප්‍රතිසංස්කරණයට විමධ්‍යගත අරමුදලෙන් ලක්ෂ 40 ක්
යුද්ධයේදී මියගිය එල්.ටී.ටී.ඊ සාමාජිකයින් මිහිදන් කර ඇති කිළිනොච්චියේ කනකපුරම් සොහොන ප්‍රතිසංස්කරණය කිරීම සදහා

