පාර්ලිමේන්තුවට බෝම්බ ප්‍රහාර එල්ල කළ යුතුයැයි විපක්ෂ මන්ත්‍රීවරුන් තිදෙනකු කරන ලදැයි කියන ප්‍රකාශ සම්බන්ධයෙන් පියවර ගැනීමට පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවට හැකියාව ඇතැයි කථානායක කරූ ජයසූරිය මහතා පවසයි.