මහියංගණ පොලිස් වසමට අයත් කෙසෙල්පොත ඉකිරිගොඩ ප‍්‍රදේශයේ නිවසක් තුළ මවක් හා ඇගේ දියණිය සැක කටයුතු ලෙස මිය ගොස් සිට
දියත
පොදුරාජ්‍ය මණ්ඩලයේ නායකත්වය චාල්ස් කුමරුට
බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසබෙත් මහ රැජිනගෙන් පසු පොදු රාජ්‍ය මණ්ඩලයේ මීළඟ නායකයා ලෙස මහ රැජිනගේ පුත් චාල්ස් කුමර
හොරණ කර්මාන්ත ශාලාව වහනවා - ඉසුර දේවප්‍රිය
හොරණ බැල්ලපිටිය ප‍්‍රදේශයේ පිහිටි රබර් සැකසුම් කර්මාන්ත ශාලාව වසා දැමීමට පියවර ගන්නා බව බස්නාහිර පළාත් මහ ඇමැති
විභාග ක්‍රියාවලිය නවීකරණය කිරීමට යයි
විභාග දෙපාර්තමේන්තුවේ විභාග ක්‍රියාවලිය නවීකරණය කිරිමටත් ඒ සඳහා නව තාක්ෂණ ක්‍රමවේද භාවිතා කිරිමටත් අවශ්‍ය කටය
රත්තරන් මත බද්දක් පැනවීම අනවශ්‍ය දෙයක් - රවී කරුණානායක
ආනයනික රත්තරන් මත සියයට 15ක තීරුබද්දක් පැනවීම අනවශ්‍ය ක්‍රියාමාර්ගයක් බව පාර්ලිමේන්තු රවී කරුණානායක මහතා කොළඹද
කෝටි දෙකක් වංචාකළ ගණකාධිකාරීවරියක අත්අඩංගුවට
ගම්පහ සණස ප්‍රධාන කාර්යාලයේ ගණකාධිකාරීවරියක වශයෙන් සේවය කරමින් සිටිය දී රුපියල් කෝටි දෙකකට අධික මුදලක් වංචා කි
ආගමන විගමන නීති කැඩු චීන ජාතිකයන් දෙදෙනෙකු රිමාන්ඩ්
ආගමන විගමන නීති උල්ලංඝණය කරමින් මෙරට රැදී සිට උපයා ගත් ආකාරය හෙළි කළ නොහැකි අන්දමින් මෙරට බැංකු ගිණුමක රුපියල් ක
හොරණ කම්හලේ වැඩ නවත්වයි
පස් දෙනකුට මරු කැඳවූ හොරණ කර්මාන්ත ශාලාවේ පරීක්‍ෂණ වැඩ අවසන් වන තුරු අත්හිටුවීමට නියෝග කළ බව මධ්‍යම පරිසර අධිකාර
මුදල් වංචා කළ කත සොයන්න පොලීසිය මහජන සහය ඉල්ලයි
පෞද්ගලික බැංකු සේවිකාවක් වශයෙන් පෙනී සිටිමින් එම බැංකුවේ ස්ථාවර තැන්පතුවලට වැඩි මුදලක් ලබා දෙන බව පවසා රුපියල්
පාතාලේ සාමාජිකයන් දෙදෙනකු එස්ටීඑෆ් දැලේ
තොටලග ප‍්‍රදේශයේ සිටි ප්‍රබල පාතාල සාමාජියකු මෙන්ම මහාපරිමාණ මත්කුඩු ජාවාරම්කරුවකු වු පූකුඩුකන්නා නැමැත්තා
සංචාරක කලාපවල නව සංචාරක පොලිස් ස්ථාන පිහිටුවීමට පියවර
දිවයිනේ පුරා පිහිටි සංචාරක කලාප වල නව සංචාරක පොලිස් ස්ථාන පිහිටුවීම සඳහා රුපියල් ලක්ෂ 300ක මුල්‍ය ප‍්‍රතිපාදන වෙන
දුම්රියත් තැපෑලත් රජයෙන් ගලවන්න යෝජනා
දුම්රිය දෙපාර්තමේන්තුව හා තැපැල් දෙපාර්තමේන්තුව, පාලක මණ්ඩල මගින් පාලනය වන ආයතන බවට පත් කළ යුතු යැයි රාජ්‍ය ආයතන
සයිටම් වෙඩි තැබීම නාඩගමක් - පොලිසිය කියයි
සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ ප්‍රධාන විධායක ලෙස කටයුතු කළ සමීර සේනාරත්න මහතා ගමන් ගත් වාහනයට වෙඩි තැබීමේ ස
රැකියා නැති උපාධිධාරීන් බඳවා ගන්න හරි වැඩපිළිවෙළක් ඉල්ලයි
රැකියා විරහිත උපාධිධාරීන් රාජ්‍ය සේවයට බඳවා ගැනීමේදී විධිමත් වැඩපිළිවෙළක් සකස් කිරීමට රජය කටයුතු කළ යුතු බව ශ්
අර්ජුන් මහේන්ද්‍රන්ට ජාත්‍යන්තර පොලීසියෙන් රතු නිවේදනයක්
හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් අත්අඩංගුවට ගැනීමට අද (20) ජාත්‍යන්තර පොලීසිය රතු නිවේදන නිකුත් කර ඇතැයි
මිරිස්ස සිද්ධියේ පරීක්‍ෂණ වලට වින්දිතයන් ගෙන්වන්න රජයෙන් වියදම්
මිරිස්ස ප‍්‍රදේශයේ හෝටලයකදී විදේශිකයින් කිහිපදෙනෙකුට හිරිහැර සිදුවූයේ යැයි කියන සිද්ධියට අදාළ නීතිමය කටයුතු
හොරණ සපත්තු කම්හලේ කළමනාකරු රිමාන්ඩ්
හොරණ බැල්ලපිටිය සපත්තු කර්මාන්තශාලාවේ භූගත අපවිත්‍ර ජල ටැංකියට වැටී පුද්ගලයන් පස් දෙනෙකු මියයාම සම්බන්ධයෙන් අ
ගෘහ සේවිකාවන් රට යවද්දී හාම්පුතුන්ගේ පවුලේ සෞඛ්‍යය ගැනත් විමසිලිමත් වෙයි
මැදපෙරදිග රටවලට ගෘහ සේවිකාවන් යැවීමේ දී සේවා ස්ථානය හා හාම්පුතුන් පිළිබඳ ලබාගන්නා තොරතුරු වලදී ඔවුන්ගේ පවුලේ ස
මුල්ලිවයික්කාල් සැමරුම් ස්මාරකය ඉදිකරන්න සැලසුම්
අවසන් යුද සමයේ මියගිය කොටි සාමාජිකයින් ඇතුළු දෙමළ ජනතාව සිහිකිරීම සඳහා යාපනය විශ්ව විද්‍යාලය තුළ මුල්ලිවයික්කා
නව පාසල් වාරයට පෙර සියලු පාසල් හි ඩෙංගු මර්දන වැඩසටහන්
නව පාසල් වාරය ආරම්භ වීමට පෙර දිවයිනේ සියලූ පාසල් වල ඩෙංගු මර්දන වැඩසටහන් ඇතුළු පවිත‍්‍රතා වැඩසටහන් ක‍්‍රියාත්ම
අනියම් බිරියගේ වරලස කැපු කොස්තාපල් රිමාන්ඩ්
තම අනියම් බිරිදට පහර දී ඇයගේ වරලස කපා දැමූ බව කියන පොලිස් කොස්තාපල්වරයකුව අප්‍රේල් 24 වැනි දා දක්වා රිමාන්ඩ් කිරිම
සිඳුරළ නෞකාව අධිකාරි ධූරයට
ඉන්දියාවේ නිෂ්පාදිත “ශ්‍රී ලංකා නාවික සිඳුරළ” නෞකාව අධිකාරි ධුරයට පත් කිරීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහ
රාජ්‍ය වෙසක් දිනයට මුද්දරයක්
රාජ්‍ය වෙසක් උත්සවය නිමිත්තෙන් මුද්දර කාර්යාංශය විසින් නිර්මාණය කරන ලද මුද්දරයක් ලබන 29 වැනිදා(වෙසක් පෝදා) නිකුත
එංගලන්ත වෛද්‍යවරයාට කරාපිටියේදී සැත්කම් කිරීමට අවසර
වෛද්‍ය සභාවේ අනුමැතිය හිමිවිම නිසා එංගලන්ත ජාතික හෘද හා උරස් කුහර පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය රිචඩ් පර්මින් මහත
මීටර් නීතිය පිළිපැදීමට සුදානම් නැතැයි ත්‍රීරෝද රථ සංගමය කියයි
ත්‍රීරෝද රථ සඳහා හෙට (20) සිට ක්‍රියාත්මක මීටර් නීතිය දැඩි අසාධාරණ එකක් වන අතර එවැනි නීතියක් පිළිපැදීමට සුදානම් නැ
මිරිස්සේ සාදයට දේශපාලනඥයකුත් ඇවිත්
වැලිගම මිරිස්ස ප‍්‍රදේශයේ දී නෙදර්ලන්ත තරුණියන් දෙදෙනෙකු අපයෝජනය කර බ්‍රිතාන්‍ය ජාතික තරුණයෙකුට පහරදීමේ සිද්ධ
ජනපතිට එරෙහිව ලන්ඩනයේ විරෝධතාවක්
එල්ටීටීඊ හිතවාදීන් පිරිසක් පොදුරාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුව පැවැත්වෙන ලන්ඩනයේ ශාලාව ඉදිරිපිට එල්ටීටීඊ හිත
කියුබාවේ මුල් පුටුවට මිගුවෙල් දියාස් පත් කරන තීරණයක්
රාවුල් කස්ත්‍රෝගෙන් පසු කියුබාවේ ජනපති ධුරය රාවුල්ගේ සමීපතම හිතවතා ලෙස කටයුතු කරන මිගුවෙල් දියාස් කැනෙල්ට පිරි
සයිටම් විධායකගේ සිද්ධියට කඩුවෙල නාගරික මන්ත්‍රී රිමාන්ඩ්
සයිටම් ආයතනයේ ප්‍රධාන විධායක සමීර සේනාරත්න මහතාට වෙඩි තබා ඝාතනය කිරීමට තැත්කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් රහ
ස්විට්සර්ලන්තයේදී අනතුරකට ලකවූ 11ක් යළි දිවයිනට
ස්විට්සර්ලන්තයේ අධීවේගී මාර්ගයකදී බස් රථයක් අනතුරකට ලක් වීමෙන් තුවාල ලැබූ ලාංකිකයින් 11දෙනෙකු යළි දිවයිනට පැමණ

