රටක පවතින සෑම බැංකුවක්ම මහ බැංකුව යටතේ පැවතිය යුතු බවත්, එසේ නොමැති සමෘද්ධි බැංකුව සක්විති රණසිංහගේ මූල්‍ය ආයතනය
දියත
ජාත්‍යන්තර පාසල් සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාවක්
ජාත්‍යන්තර පාසල් ලියාපදිංචිය හා නියාමනය සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාවක්
තෙල් මිල ඉහළ යන්න පෙර දිගු පෝලිම්
අද (10) මධ්‍යම රාත්‍රීයේ සිට පෙට්‍රල් ඔක්ටේන් 92 ලීටරයක් රුපියල් 137 දක්වාත්, පෙට්‍රල් ඔක්ටේන් 95 ලීටරයක් රුපියල් 148 දක්ව
මීළඟ ජනාධිපතිවරණයටත් පොදු අපේක්ෂකයෙක්
මීළඟ ජනාධිපතිවරණයේදීත් පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමේ සූදානමක් ඇති බවත්, අග්‍රාමාත්‍යවරයා මැයි දින සැමරු
මම වැඩේ කරගත්තේ පිස්තෝලේ ඇදලා - රංගේ බණ්ඩාර
ආණමඩුව කාර්මික විද්‍යාලය ඉදි කිරීම සදහා රජයෙන් රුපියල් ලක්ෂ380 ක මුදලක් වෙන් කර ගත්තේ ඉනේ තිබුණු පිස්තෝලය එළියට ගැ
’හෙද සේවය හා වෙද සේවය එක් විය යුතුයි’ - රාජිත
වෙද සේවයට කරන්නට බැරිවුණ පෞද්ගලික අංශය කරා ව්‍යාප්ත වීම හෙද සේවය මේ වනවිට කර ඇතැයි සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අම
දැව සංස්ථාවේ නව සභාපති පොල්ගම්පොළගේ පත්වීම අත්හිටුවයි
රාජ්‍ය දැව සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස පත්වු අනුරුද්ධ පොල්ගම්පොළ මහතාගේ පත්වීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත
නිදහස් වෙළඳ ගිවිසුම ව්‍යවස්ථාවට පටහැනි යැයි පෙත්සමක්
රජය විසින් සිංගප්පූරුව සමඟ අත්සන් කර තිබෙන නිදහස් වෙළඳ ගිවිසුම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි ප්‍රකාශ කරන
නාවලපිටිය නගරයේ කොටසක් වැස්සෙන් යට වෙයි
නාවලපිටිය ප්‍රදේශයට දිනපතා ඇඳ හැලෙන වර්ෂාවත් සමගම නාවලපිටිය නගරයේ කොටසක් වැසි ජලයෙන් යට විම නිසා ජන ජිවිතයට මා
පළාත් සභා ඡන්දය ඉක්මන් කරන්නැයි ඉල්ලයි
පළාත් සභා ඡන්දය ඉතා ඉක්මණින් පවත්වන්නැනයි ආණ්ඩුවට බල කරන ලෙස ජනාධිපතිවරයාගෙන් විශේෂ ඉල්ලීමක් කරන බව ඒකාබද්ධ වි
වෛද්‍යවරයාට පහරදුන් සිසුවා ළමා නිවාසයට
කරාපිටිය රෝහලේ වෛද්‍යවරයෙකුට පහරදුන් බවට අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ පාසල් සිසුවා මේ මස 14 වැනි දින දක්ව
පර්පෙචුවල් ට්‍රෙෂරීස් වත්කම් දෙන්න’යි නියෝග
පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම දේශිය ආදයම් දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කර ඇති සියලු ආදයම් හා වත්කම් පිළිබඳ තොරතුර
අර්ජුන් සහ පලිසේන යළි රිමාන්ඩ්
පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලොසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරි කසුන් පලිසේන යන මහත්වරු මැ
මහජන පරීක්ෂකවරුන් යැයි පවසා ජනතාව බියවද්දවා මුදල් ගත් දෙන්නෙක් දැලේ
මහජන සෞඛ්‍ය පරික්ෂකවරු ලෙස නිවාස හා ව්‍යපාරික ස්ථාන පරික්ෂාකර ජනතාව ජනතාව බියවද්දවා මුදල් ලබා ගැනිමේ නිතරවු සං
ඉන්ධන මිල අද රෑ සිට ඉහළට
ඉන්ධන මිල අද (10) රාත්‍රීයේ සිට ඉහළ දැමෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග කියයි.
අධිකරණය විවේචනය කළැයි වෛද්‍ය පාදෙණියට එරෙහි නඩුව කල්යයි
සයිටම් විශ්ව විද්‍යාල වෛද්‍ය උපාධි ලබන සිසුන්ට රජයේ වෙද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලියාපදිංචිය ලබා දෙන්නැයි අභියා
කිලෝ දෙක හමාරක රන් අබරණ ගෙන ගිය විශ්‍රාමික රේගු පරීක්ෂක අත්අඩංගුවට
කටුනායක ගුවන්තොටුපළ රේගු පරිශ්‍රයට ඇතුළු වී නීතිවිරෝධි ලෙස කිලෝ 2.5 බරැති රන් අබරණ තොගයක් පිටතට රැගෙන යාමට උත්ස
ලෝටස් පාර වහයි
මාලබේ සයිටම් පෞද්ගලික විශ්ව විද්‍යාල සිසුන් ඇරැඹු විරෝධතා පාගමනක් හේතුවෙන් මේ වන විට කොළඹ ලෝටස් පාර වසා දමා ති
මහතීර් මොහොමද්ට විශිෂ්ට ජයක්
මැතිවරණයකින් තේරී පත්වූ ලොව වයස්ගතම නායකයා බවට පත්වෙමින් මහතීර් මොහොමද් මැලේසියානු මහ මැතිවරණයෙන් විශිෂ්ට ජයක
අකුරට වැඩ ඉංජිනේරුවෝ බලාගාරයක වැඩ නවත්වති
ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය දියත් කර තිබෙන අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට අනුව මෙගාවොට
තෙල් මිල අද හෙටම ඉහළට
පෙට්‍රල් සහ ඩීසල් මිල අද හෙටම වැඩි වනු ඇතැයි රජයේ ආරංචිමාර්ගවලින් පැවසේ.මේ සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරි
මුලතිව් කැලේ සතුන්ට හමුදාව දිය දන්දෙයි
මේ දිනවල මුලතිව් දිස්ත්‍රීක්කයට පවතින අධික පෑවිල්ල හේතුවෙන් පවතින ජල හිඟයෙන් වන සතුන් මුහුණ පා ඇති ජල හිඟයට විසඳ
දෙකෝටියේ පගාවේ පැමිණිලිකරුට මරණ තර්ජන
කන්තලේ සීනි සමාගමට අයත් යන්ත්‍ර සූත්‍ර සහ ගොඩනැගිලි පවරා දීමට අනුමැතිය ලබා දීම සඳහා අල්ලසක් ඉල්ලන බවට අල්ලස් කො
කෝටි දෙකක රන් බිස්කට් 20 සමඟ අයෙක් අත්අඩංගුවට
රුපියල් කෝටි 2 ක් වටිනා රත්තරන් බිස්කට් 20 ක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන කටුනායක ගුවන් තොටුපොළෙන් පිටව යමින් සිටි
කෝටියක මත්ද්‍රව්‍ය සමඟ තිදෙනකු සැකපිට
වැල්ලම්පිටිය මීතොටමුල්ල ප්‍රදේශයේ සුඛෝපබෝගී තෙමහල් නිවසක් වටලා රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුතු විවිධ ම
අල්ලස් ගත්තැයි නිකවැරටිය විදුලි අධිකාරී සැකපිට
රුපියල් 20,000ක අල්ලසක් ගත්තේයැයි කියන ලංකා විදුලි බල මණ්ඩලයේ නිකවැරටිය විදුලි අධිකාරීවරයා සැකපිට අත්අඩංගුවට ගත් බ
මිරිස්ස වෙරලේ අනවසර ඉදිකිරීම් ඉවත් කරන්න ජනපති උපදෙස්
වැලිගම මිරිස්ස මුහුදු වෙරල තීරයේ සියලුම අනවසර ඉදිකිරීම් කඩා ඉවත් කරන ලෙසට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙර
තොරතුරු පනත ගැන සමුළුව අදින් අවසන්
තොරතුරු පනත පිළිබඳ පසුවිපරමක් කිරීමේ අරමුණින් ඊයේ (8) සහ අද (9) කොළඹ ශ්‍රී ලංකා ප්‍රතිපත්ති අධ්‍යයන කේන්ද්‍රයේදී සහ
අධිකරණ සංවිධාන පනත වැඩි ඡන්ද 67කින් සම්මතයි
විශේෂ මහාධිකරණ පිහිටුවීම ඇතුළත් අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත අද සංශෝධන සහිතව වැඩි ඡන්ද 67කින් සම්මත විය.
විශ්‍රාමික හමුදා සාමාජිකයින් වෙනුවෙන් ආරක්ෂක අමාත්‍යාංශයෙන් කෘෂි ව්‍යාපෘතියක්
විශ්‍රාම ලැබූ සහ විශ්‍රාම ලැබීමට නියමිත ත්‍රිවිධ හමුදා සමාජිකයන් හා පොලිස් නිලධාරින් වෙනුවෙන් ආරක්ෂක අමාත්‍යා

