අර්ජුන් සහ පලිසේන යළි රිමාන්ඩ්


පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලොසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරි කසුන් පලිසේන යන මහත්වරු මැයි 24 වැනි දා දක්වා යළි රිමාන්ඩ් කිරිමට  කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (10) නියෝග කළාය.

ඡායාරූප - ළහිරු හර්ෂණ