මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ මහා මංගල්‍යයයේ සතරවන රන්දෝලි පෙරහර අද (24) රාත්‍රී 7 පසුවි විනාඩි 25 ට දකුණු දිශාභිමුඛ
දියත
බණ්ඩාරවෙලට අයිස් වැස්සක්
බණ්ඩාරවෙල ප්‍රදේශයට අද (24) ඇදහැලුණු ධාරාණිපාත වර්ෂාවත් සමඟ අයිස් වැස්සක් පතිතවිය.
සීමා නිර්ණය වාර්තාව වැඩි ඡන්ද 139කින් පරදී
පළාත් සභා සීමා නිර්ණය වාර්තාව අද පාර්ලිමේන්තුවේ දී වැඩි ඡන්ද 139කින් පරාජයට පත් විය.
අධිවේගයේ වෑන්රියක් පෙරලී පස් දෙනකුට සුළු තුවාල
මංගල උත්සවයකට සහභාගි යළි යමින් සිටි පිරිසක් ගමන් ගත් වෑන් රථයක් අද (24) පස්වරුවේදි දක්ෂිණ අධිවේගි මාර්ගයේ බද්දේගම
පලස්තීන තානාපතිත් මැදමුලනේ
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බාල සොයුරෙකු වූ අභාවප්‍රාප්ත චන්ද්‍රා ටියුඩර් රාජපක්ෂ මහතාගේ දේහයට ගෞරව
ලිදුල නගර සභා කම්කරුවෝ උද්ඝෝෂණය කර වැටුප ලබාගනිති
තලවකැලේ ලිදුල නගර සභාවේ සේවය කරන සේවකයන්ගේ සහ කම්කරුවන්ගේ අද (24) දිනට ගෙවිමට නියමිත මේ මස වැටුප ගෙවිම ප්‍රමාද කළ බ
සීමා නිර්ණ වාර්තාවට ඇමැති ෆයිසර් විරුද්ධ වෙයි
පළාත් සභා සීමා නිර්ණ වාර්තාවට තමාත් විරුද්ධ යැයි පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනාධිපති නීතීඥ ෆයිසර් මුස්තාපා
‘විගණකාධිපතිගේ වැටුප් වැඩි කිරීමේ යෝජනාව ඉවත් කළේ පළිගැනීමට නොවෙයි‘
රජයේ විගණකාධිපති ගාමිණි විජේසිංහ මහතාගේ වැටුප් වැඩි කිරීමේ යෝජනාව පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයෙන් ඉවත් කර ගත්තේ
ඒකාබද්ධයේ මන්ත්‍රීවරු මැතිවරණ කොමිසමේ දී උද්ඝෝෂණයක්
පළාත් සභා මැතිවරණය වහාම පවත්වන ලෙස බලකරමින් ඒකාබද්ධ විපක්ෂය පළාත් සභා මන්ත්‍රීවරු මැතිවරණ කොමිෂන් සභාව ඉදිරිප
‘ලංකා සිංගප්පුරු ගිවිසුම දැක නෑ’
ශ්‍රී ලංකා සිංගප්පූරු ගිවිසුම තමා දැක නැති බවත් ඒ පිළිබඳව කැබිනට් මණ්ඩලයේ පවා සාකච්ඡා නොකෙරුණු බවත් ඛනිජ තෙල් කර
ගෝඨාට එරෙහිව නඩු පවරයි
වීරකැටිය මැදමුලන ඞී.ඒ. රාජපක්ෂ ස්මාරකය ඉදිකිරීමේදී රුපියල් කෝටි තුනකට අධික මුදලක් අවභාවිත කළ බවට චෝදනා කරමින් හ
උදයංගගේ ඥාතීන් 5 දෙනකුගේ ගිණුම් වාර්තා දෙන්නැයි නියෝගයක්
ශ්‍රී ලංකා ගුවන් හමුදාවට මිග් යානා මිලදී ගැනීමේදී මූල්‍ය අක්‍රමිකතාවක් සිදුවූ බව කියන සිද්ධියට අදාළ රුසියාවේ
‘බේරේ වැව කොළඹ අසූචි වළ වෙලා’
කොළඹ නගරයේ ගොඩනැගිලි, නිවාස හා පැල්පත්වලින් ඉවත්කෙරෙන මළ අපජලය බේරේ වැවට මුදා හැරීමෙන් කොළඹ අසූචි වළ බවට පත්ව ඇත
ගුවන් සමාගම් ලොක්කෝ දෙවැනි දිනටත් ජනපති කොමිසමේ
ශ්‍රී ලංකා එයාර්ලයින් සහ මිහින් ලංකා ගුවන් සමාගම්හි සිදු වු දුෂණ සෙවීම සඳහා පත් කළ ජනාධිපති කොමිසම හමුවේ දෙවැනි
ව්‍යාජ ඔප්පු මගින් ඉඩමක් හිමිකර ගන්න ගිය කතුන් දෙදෙනකුට වසක 15 ක සිරදඬුවම්
ව්‍යාජ ඔප්පුවක් මගින් අන්සතු ඉඩමක් හිමිකර ගැනීමේ චෝදනාවන්ට වරදකරුවන් වු කාන්තාවන් දෙදෙනෙකුට වසර 15 බැගින් බරපතල
ඇමෙරිකාවේ ඇන්නෝරජ් නෞකාව ත්‍රීකුණාමලයට
ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් “ඇන්නෝරජ්“(Uss Anthorage) නැමැති නෞකාව අද (24) ත්‍රිකුණාමලය වරායට සේන්දුවිය.
කනිෂ්ඨ පොලිස් නිලධාරීන්ගෙන් පැමිණිල්ලක්
කනිෂ්ඨ පොලිස් නිලධාරීන්ට උසස්වීම් දීමේ දී සේවා කාලයට ලබාදුන් ලකුණු සීමාව 70 සිට 50 දක්වා අඩු කිරිම නිසා කනිෂ්ඨ නිලධ
රුපියල පහළටම වැටෙයි
එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඉතිහාසයේ ප්‍රථම වරට අද (24) වාර්තා ගත අයුරින් පහළ ගියේය.
ඉදිකිරීමේ ප්‍රදර්ශනය - 2018 ඇරැඹේ
‘‘ඉදිකිරීම් ප්‍රදර්ශනය - 2018’’ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රදානත්වයෙන් අද (24) කොළඹ බණ්ඩාරනායක අ
සීමා නිර්ණය කමිටු වාර්තාවට දෙමළ ජාතික සන්ධානය විරුද්ධයි
පාර්ලිමේන්තුවේදී අද (24) විවාදයට ගනු ලබන පළාත් සභා කොට්ඨාස සීමා නිර්ණය කමිටු වාර්තාවට විපක්ෂව ඡන්දය ලබා දෙන බව දෙම
උතුරු මහ ඇමැතිගේ ඉල්ලීම දෙමළ සන්ධානය ප්‍රතික්ෂේප කරයි
උතුරු නැගෙනහිර සංවර්ධනය කිරිමේ ජනාධිපති කාර්යංශයට සහාය නොදක්වන ලෙසට උතුරු මහ ඇමැති සී.වී.විග්නේෂ්වරන් කරන ලද ඉල
වැව් 2400 ක් ප්‍රතිසංස්කරණයේ පළමු අදියර ඇරැඹේ
එල්ලංගා පද්ධති හා සම්බන්ධිත ග්‍රාමීය වැව් 2400ක් ප්‍රතිසංස්කරණ කිරීමේ මහ පරිමාණ වාරි ව්‍යාපෘතියේ සමාරම්භය ජනාධිප
අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය ගැන පරීක්ෂණයක්
අධ්‍යාපන අමාත්‍යංශයේ පසුගිය කාලයේ සිදුවූ ප්‍රසම්පාදන ක්‍රියාවලිය පිළිබඳව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියව
විගණකාධිපතිගේ පඩි වැඩි කිරීම නවත්වයි
රජයේ විගණකාධිපති ගාමිණි විජේසිංහ මහතාගේ වැටුප් හා දීමනා වැඩි කිරීමේ යෝජනාව පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයෙන් ඉවත
ගෑස් රු.158 කින් ඉහළට
කිලෝග්‍රෑම් 12.5 ප්‍රමාණයේ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 158කින් ඉහළ දැමීමට ජීවන වියදම් කමිටුව තීරණය කර ඇතැයි ව
ගාමිණි සෙනරත් ඇතුළු සිව්දෙනාට ඇප
ලිට්ට්‍රෝ ගෑස් සමාගමට මුදල් සැපයීමේ දී මුල්‍ය වංචා කළැයි කියන සිද්ධියට අදාළව පැමිණිල්ල විශේෂ ත්‍රිපුද්ගල මහාධි
ගාමිණි සෙනරත් ඇතුළු සිව් දෙනා අධිකරණයට
ලිට්රෝ ගෑස් සමාගමට අයත් රුපියල් මිලියන 500ක මුදලක් සාපරාධී ලෙස සාවද්‍ය පරිහරණය කළැයි චෝදනා ලැබ සිටින හිටපු ජනාධිප
කැබ් රථයේ වැදුණු තරුණයින් දෙදෙනෙකු මරුට
මුලතිව්, මාන්කුලම, වෙල්ලාන්කුලම ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව මල
අල්ලස් ගත් සංවර්ධන නිලධාරියා අත්අඩංගුවට
අක්කරෙයිපත්තුව ඇලයෙඩිවෙම්බු ප්‍රාදේශීය සභාවේ සංවර්ධන නිලධාරියෙකු ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් හතලිස් පන් දහස
එජාපයේ ඡන්දයත් සීමානිර්ණයට විරුද්ධව
පළාත් සභා මැතිවරණය කොට්ඨාස ක්‍රමයට පැවැත්වීම සඳහා හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත සීමා නිර්ණය වාර්ත

